Ishan Profile Banner
Ishan Profile
Ishan

@ishanul

Followers
628
Following
400
Media
629
Statuses
6,927

Passionate Technologist. Cricket 🏏 and beach 🏖 lover. Opinions are personal and mine. RT's are not endorsements.

Singapore
Joined March 2008
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
@ishanul
Ishan
1 year
Any tips to handle twin boys? 😅
Tweet media one
@ishanul
Ishan
2 years
What a month. Turning 38 and partner is expecting to deliver twins tomorrow (albeit at 34th week due to complications). So much excitement and stress to handle 🤞
17
1
92
30
0
198
@ishanul
Ishan
2 years
I normally do not post food (specially during this difficult time). However this is to appreciate and promote already suffering local business due to lack of tourists. If you are passing Polonnaruwa and looking for Authentic Sri Lankan food, then "Priyamali Gedara" is your place.
Tweet media one
4
23
166
@ishanul
Ishan
3 years
@milindarj seriously? මම දැනුත් ගිහින් ඕන කරන බඩු ඔක්කොම අරන් අවනේ. අනේ මචන් බොරු කියන්නේ මොකද ඔහොම #lkr
36
23
157
@ishanul
Ishan
4 months
පරණ ෆයිල් එකක් අදිනකොට අහු උනේ. 2003 ලැප්ටොප් එකක් නැති නිසා අතින් ලියපු කෝඩ් එකක් 🤦‍♂️
Tweet media one
10
5
156
@ishanul
Ishan
3 years
ඔක්කොම කමක් නෑ කියමුකෝ, මුන්ගේ talk තමයි එපා වෙන්නේ. කැම්පස් out වෙලා අවුරුදු 5ක් රට ඇතුලේ සේවය කළා. අමාරුවෙන් ලක්ෂ 13ක් එකතු කරලා..ලක්ෂ 18ක් loan එකකුත් දාලා..පොඩි car එකක් (vitz ) ගෙන්නුවා.. එක වරායට එන්න දවස් 3-4 කට කලින් 2012 වාහන tax එක 100% කින් වැඩි කළා. 1/2
5
28
149
@ishanul
Ishan
1 year
තාත්තා admit කරන්න ලංකා හොස්පිටල් ගියා.ඊට කලින් ඩොක්ටර් චැනල් එකේ ඉන්නකොට සෙනග අස්සෙන් මම ඇවිදන් යනකොට හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් මාව ඇදලා අයිනට කලා.මම එක පාර බැලුව මොකද්ද උනේ කියලා. නෑ සර් දොස්තර මහත්තයෙක් ඉස්සරහින් ආවේ එකයි මම සර්ව අතින් ඇදලා අයින් කලේ කිව්වා.ඇයි බන් එහෙම?
25
3
124
@ishanul
Ishan
1 year
Starting my new job after the most challenging period in recent past with newborn twins. 2023 is something.
Tweet media one
15
1
125
@ishanul
Ishan
1 year
Last Wednesday I had the most horrid flight ever. I was about to board colombo bound and got the saddest news about my father’s passing away. I still dont know how I managed that 4 hours on the flight. The person who brought me this far is no longer with me.
Tweet media one
21
1
117
@ishanul
Ishan
2 years
What did I just see?
Tweet media one
46
4
113
@ishanul
Ishan
2 years
උසස් තත්වයෙන් සදාරණ මිලට ඉරටු/ බට පලලි අවශ්‍යනම් ආරියවංශ මහතා අමතන්න - 0776266363
Tweet media one
Tweet media two
Tweet media three
3
42
114
@ishanul
Ishan
6 months
වතුකරයේ ජනතාවගේ ජිවන තත්වේ උසස් කරනවා -❌. නිලියක් ගෙනල්ල නැටුමක් නටනවා -👌. නියම තරුණ ඇමතිවරු.
@RahulGuneth
Rahul
6 months
වතුකරයට තරුණ ජවය!
Tweet media one
3
3
14
18
16
116
@ishanul
Ishan
2 years
අපි හරි අමුතු ජාතියක්.100 ගානකට රස්සා දෙන buisness එකක් run කරන්න ඩිසල් දෙන එකට විරුද්දයි.CEB එකේ ඉන්න ඉහලම engineers  10 දෙනාට දෙන පඩියට විරුද්දයි. Rs 1ml කියන්නේ USD 3000 කටත් අඩුයි. Senior Engineer කෙනෙක්ට ඒ ගාන මදි හරිනම්. පිට රටකට ගියානම් fresher කෙනෙක්ටත් 5000 USD වත් දෙනවා
15
8
108
@ishanul
Ishan
5 months
මේක ඇහුවම ඇහැට කඳුලුත් අවා වගේම පුද්ගලිකව දන්නවා මේක ඇත්ත කතාවක්. තාත්තා අවුරුදු 25 ක් ටුක් එකක් දුවල අපිට ඉගැන්නුවේ. කිසි අඩු පාඩුවක් තිබ්බෙත් නෑ. මටත් හිතා ගන්න බෑ කොහොම කරාද කියලා.
@AdvocataPlus
Advocata Plus
5 months
🔴ත්‍රීවීල් දුවන්නේ ඉගෙනගන්න බැරි අය නෙවෙයි ඉගෙන ගන්න බැරි වුණු අය සම්පූර්ණ වීඩියෝව නරඹන්න 👇👇 #economic #crisis #SriLanka #development #reset #FreeMarket #Compitition #SOE @dhananath
9
14
64
7
8
103
@ishanul
Ishan
2 years
අද වීරයා වගේ කතා කරන රනිලා 2015 දි මිනිස්සු අමරුවෙන් මේ හොරුන්ව පරද්දපු වෙලේ හරියට වැඩ කලානම් මෙ මගුල් නෑනේ. බලය හම්බ උනාම මේ මොලේ නැද්ද මිනිහට. #GoHomeRajapakshas
5
17
95
@ishanul
Ishan
2 years
පිට රටවලට ගිහින් ජිවත් වෙන ගොඩක් මම දන්නා මගේ යාලුවෝ කියන්නේ කොහේ හිටියත් ළමයි අපේ කමට අපේ සංකෘතියට හදන්න ඕනේ කියලා.මටනම් තේරෙන්නේ නෑ, ඒ ජිවත් වෙන රටවල සංස්කෘතියේ තියන අවුල මොකක්ද? ඒ මිනිස්සුන්ගේ තියන අවුල මොකක්ද? ඒ සංස්කෘති අවුල් නම් ඒ රටවල් ජිවත් වෙන්න ඉතා හොඳ වෙන්නේ කොහොමද?
9
1
93
@ishanul
Ishan
2 years
What a month. Turning 38 and partner is expecting to deliver twins tomorrow (albeit at 34th week due to complications). So much excitement and stress to handle 🤞
17
1
92
@ishanul
Ishan
6 months
මුන්ට ටොකු ඇනල වෙන රටවල වෙන ඒවා පෙන්නන්න ඕනේ. ලජ්ජා නහරේ නැද්ද බන්. arrest කරන්නේ නැත්තේ ඇයි ඇහුවම රනිල් ඒවාට අත දන්නේ නෑලු. ඒවා පොලිසියේ වැඩලු. arrest කලාම කියනවා රනිල් ට ක්‍රෙඩිට් එක දෙන්නලු. මුන් වගේ උන් සාප.
8
10
85
@ishanul
Ishan
2 years
@RajapaksaNamal Trinco camp එකේ නිකන් අපේ සල්ලි වලින් කාල බීල ඉන්න හාල්පාරුවා. තුප්පහි වැඩ කරලා තව ට්වීට් දාන්නත් එනවා.
1
2
85
@ishanul
Ishan
3 months
මේ වගේ උන් පාර්ලිමේන්තු යවලා රට බංකොලොත් උනාටත් පස්සේ තාමත් මුන්ට කඩේ යන උන් ඉන්න එක තමයි පුදුමේ
@RamalanEisa
Ramalan Eisa
3 months
මේ වගේ උන් පාර්ලිමේන්තුවේ ඉද්දි රට බංකොලොත් නොවුනොත් තමා පුදුමේ..
5
12
57
11
8
85
@ishanul
Ishan
1 year
පරණ file එකක් අදිද්දී AL time table එක හම්බ උනා. ජිවිතේ වෙනස් කරපු විභාගය 🙏
Tweet media one
6
0
81
@ishanul
Ishan
3 years
LC කලින් ඕපන් කළා කියල සහනයක් දුන්නේ නෑ. ක්ෂණිකව තව ලක්ෂ 11ක් හොයන්න උනා car එක එලියට ගන්න. ඊට පස්සේ ඉතින් වෙච්ච ණය ටික බේරන්න ඉතින් ලංකාවේ පඩිය මදී නිසා, ඕන තරම් පිට රට හොඳ ජොබ් තියන නිසා..පිට රට ආවා.. මොකද ඔයාට වගේ අපිට හැම දේම නිකන් එන්නේ නෑනේ. 2/2
1
5
79
@ishanul
Ishan
2 years
@NewsWireLK පසු වදන- අපිට තවත් හොරා කන්න දීපල්ලා..
0
0
76
@ishanul
Ishan
6 months
කපුටෙක් දැකල එතනින් එන්න දෙන්නේ නෑ 😂
Tweet media one
4
0
78
@ishanul
Ishan
3 months
Yes exploited them for 3 generations. Your grand father, Father and now you.
@adaderana
Ada Derana
3 months
What's happening in tea estates is exploitation of labour - Jeevan Thondaman (English)
16
6
66
7
9
77
@ishanul
Ishan
2 years
Guys, we have a dev center in Colombo (Singapore based fin-tech) and we have many openings for backend engineers (Microservices, AWS, GCP, Java, Kotlin) . Salary will be paid in SGD. If you know anyone please let me know. Please help to #rt if possible.
4
70
70
@ishanul
Ishan
1 year
මට හොඳට උයන්න පුළුවන්. ලස්සනට බෙදා ගන්න තේරෙන්නේ නෑ 😂
Tweet media one
6
0
72
@ishanul
Ishan
2 years
@OshalaHerath @MaithripalaS @anuradisanayake ඔච්චර දන්නා එකේ. ඒ ටික ඔබ තුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නේද? හැම එකම අනුර කරන්න ඕනේ කියල නැනේ..
0
1
66
@ishanul
Ishan
7 months
මට දැන් වයස 39 ක්. මම 10 වසරේ ද කොහෙද ගණන් වලටද කොහෙද වැඩිම ලකුණු අරන් ඉස්කෝලේ තෑගි උත්සවේ තෑගි ගත්තේ මුගේ අතින්. එතකොටත් මු අධ්‍යාපන ඇමති. මුන් තාමත් ඇමති ලා, රට බංකොලොත්.මුන්ව වෙනස් කරන්න ඕනේ නැද්ද?
@Dailymirror_SL
DailyMirror
7 months
The public have forgotten the days they stood in long queues for fuel and are not preparing to face similar issues, Minister Susil Premajayantha said. He said that the public must be more responsible and do things like growing vegetables in their homes to face a vegetable
23
1
23
7
7
66
@ishanul
Ishan
5 months
ගෙවල් ගාව තියන ඉන්දියන් කෑම කඩේ පැත්තෙන් මම හවසට යන්නේ නෑ. එකේ තියන රොටි පරාට තෝසේ බිරියනි දැක්කම කන්නම හිතෙනවා. රෑට ඒවා බර වැඩි එත් අද කාලා දැම්මා.
Tweet media one
4
1
67
@ishanul
Ishan
4 months
Wear tight gym/sports attire and run/jog parallel to road. Then see how many tuks/ bikes stop/slow down to cat call 🤦‍♂️
@chelakshani
Chethana Lakshani
4 months
Solo travel and our reality 🫠😅
65
44
350
3
5
67
@ishanul
Ishan
5 months
Anyone got contact of National Waterboard responsible person? Their portal () APIs are completely open. I dont want to tell more details. Nerdy user can retrieve even any random portal account user's password. Gosh.
Tweet media one
17
9
67
@ishanul
Ishan
1 year
අනුර කුමාරගේ ambulance කතාවේ හරය ඒ ඒ රටවල් මිනිස් ජිවිතෙකට කොච්චර වටිනාකමක් දෙනවද කියල නේද? එකට හිනා වෙන අපිට ඒ වටිනාකම තියනවද කියල අපේන්ම අහල බලන්න ඕනේ. ළඟදිත් බස් එකක් පෙරලිලා 10 දෙනෙක්ද කොහෙද ජිවිත නැති උනා. ඕන කරන බෙහෙත් ඔක්කොම තියනවද? එන්න අපි තවත් උඩ පැන පැන ලපයට හිනාවෙමු
18
12
66
@ishanul
Ishan
8 months
I was a super shy boy in LK. People admired me as a good boy and I used to it. It was indeed my bottleneck in my career progression. I realised it more after I started my first job in SG 11 years ago. Going to good pub alone is one method I used to overcome shyness. I still do it
Tweet media one
4
0
65
@ishanul
Ishan
1 year
ඇත්තටම මේ පොරට දැන් track ද?
Tweet media one
12
2
62
@ishanul
Ishan
2 years
NPP එක රට හදන වැඩපිළිවෙල මොකක්ද කිය කියා හැමතැනම අහන die hard සජබ පක්ෂිකයෙක්ගෙන් ඇහුව හරි දැන් උබලගේ වැඩ පිළිවෙල මොකක්ද කියලා. උත්තරය : අපිට හර්ෂ ඉන්නවලු. අපිට එරාන් ඉන්නවලු. වැඩපිළිවෙලක් දන්නේ නෑ. හර්ෂ එරාන් කියන්න විතරයි දන්නේ
9
4
62
@ishanul
Ishan
1 year
අද වෙනසකට බලන්න කජු එකට නිවිති දැම්මා 😅 #weekendcooking
Tweet media one
5
1
63
@ishanul
Ishan
2 years
මම දන් නැති නිසා අහන්නේ. දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට රට යන්න බැංකු වලින් ඩොලර් දෙනවද? උදා. මගේ මහසියෙක් හම්බ කරපු NRFC එකේ තියන ඩොලර් වත් බැංකුවෙන් මට ගන්න බෑ හදිස්සියක් උනොත්. එත් මුන්ටනම් බුරුතු පිටින් රට යන්න ඩොලර් ඇති.
Tweet media one
10
17
61
@ishanul
Ishan
1 year
school big match වල post , video එහෙම දකිනකොට හෙන ගොන් අප්පිරිය ගතියක් එන්නේ මට විතරද? හෙන ළදරු මානසිකත්වයක් නේ ඒක.
10
1
60
@ishanul
Ishan
1 year
දැන් මේ රැල්ල ඉවර වුනාම IMF loan එක එනවා ඊට පස්සෙ ජෙප්පොන්ට බැනලා හොරු ටිකට චන්දේ දෙනවා. සල්ලි ටික ඉවර වුනාම ආයෙ රට ඉන්න උන්ට බනිනවා $ එවන්නෑ කියලා. ජෙප්පො හොඳ වෙනවා හොරු හැන්ගෙනවා. තව loan හොයනවා cycle එක repeat වෙනවා. This is what I see from reactions these days 😅
7
5
59
@ishanul
Ishan
5 months
Is it due to the fact that nobody really care about doctor status in other countries (unlike දෙවියන්ගේ සැලකිලි SL). You work your shift (make sure you log everything) and pass to the next one, Go home and live like other normal person.
@NewsWireLK
NewsWire 🇱🇰
5 months
Health Ministry claims doctors who left Sri Lanka are returning to the country
Tweet media one
18
7
104
12
4
58
@ishanul
Ishan
10 months
වැරදි ගොඩක් කරනවා.. එක වැරද්දක් අහු වෙලා නඩුවක් වැටෙනවා..ඒ නඩුවෙන් නිදහස් වෙනවා.. දැන් ඔක්කොම පරණ ඒවා යටයි. ඌ තමයි හොඳම ශ්‍රී ලාංකිකයා. අපේ උන් චන්දෙ දෙන්නෙත් ඔහොමයි.
1
9
59
@ishanul
Ishan
2 years
තාත්තා ඔස්ට්‍රලියාවේ මොනාද කරන්න ගිහින් බිම වැටිලා. එකේ වියදමත් ජනාධිපති අරමුදලෙන් අරන්. දේශපාලන බලය නිසා පත්වීම් අරන් ඉන්න. විදුලි බිලටත් පොල්ල තියපු අය  එනවා නිදහස් අධ්‍යාපනයෙන් රට වෙන අවාසි  ගැන කියන්න. හම්මෝ මට බෑ
@ChamithriR
Chamithri Rambukwella
2 years
@Wijesinghe85 @Mr6feet @deshanlasitha_ Think about the amount #lka govts spend to provide education, health for free. The amount the govt gives as handouts a year. The amount in subsidies. Why not privatize or go for ppps for institutions running at a loss?
68
0
5
1
9
56
@ishanul
Ishan
11 months
තාත්තා නැති වෙලා අදට මාස 3ක්. අම්මත් මේ ටිකේ මෙහෙ ඉන්න නිසා සින්ගපු ඉන්න ලංකාවේ ලඟම යාලුවෝ ටික පන්සලට දානේ ගෙනල්ල මෙහෙම දානේ වැඩ ටික කලා.
Tweet media one
Tweet media two
Tweet media three
@ishanul
Ishan
1 year
Last Wednesday I had the most horrid flight ever. I was about to board colombo bound and got the saddest news about my father’s passing away. I still dont know how I managed that 4 hours on the flight. The person who brought me this far is no longer with me.
Tweet media one
21
1
117
6
0
58
@ishanul
Ishan
1 year
ඩොලර් එක එකසිය ගානකින් එක පාර නගිනවා අපේ දක්ෂ දේශපාලකයන්ට පින් සිද්ද වෙන්න. කාලෙකට පස්සේ රුපියල් 4කින් අඩු ��ෙනවා.. අපේ උගත් බය්යෝ/ ටෝය්යෝ.. හුරේ.. එකනේ අපි කිව්වේ අපේ නායකයා වැඩ කාරය.. අපේ රට ගොඩ.. #අනේහුකේ
5
10
57
@ishanul
Ishan
2 years
@achiraka අය්යෝ අය්යෝ. ඔබතුමා හිතන්නේ ලංකාවේ  private uni නැති නිසා ඒ ළමයි සල්ලි ගෙවාගෙන පිට රට යනවා කියල ද? ගොඩක් අය යන්නේ ඒ රටවල දිගටම ඉන්න බලන්. Degree එකෙන් පස්සේ හම්බ වෙන work visa සහ ඊට පස්සේ එන PR path එක නිසා. පොඩ්ඩක් හොඳට හොයල බලන්න.
9
4
55
@ishanul
Ishan
6 months
රනිල් නිකන් ඉඩම් දෙනවා .. ගෙවල් කුලී කපලා නිකන් ගෙවල් දෙනවා.. freebies එපා කියා කියා වැලලුන ටෝබයියෝ...”ඒවා තමයි වෙන්න ඕනේ. Need of the hour ගගා කවි රචනා ලියනවා ඒ පාර 😂😂
4
3
54
@ishanul
Ishan
6 months
අලුත් ලැපක් අර ගත්තම වයස බේදයක් නෑ ගෙදර ගිහින් උබුන්ටු දාල හදල ගන්නකල් ඉවසිල්ලක් නෑ. #Ubuntu
Tweet media one
5
1
54
@ishanul
Ishan
3 years
කීල්ස්, කාර්ගිල්ස් එකේ වගෙ දැක්කට එහෙ නෙමෙයි. සින්ගපුර් වල මුස්තාෆා සෙන්ටෙර් එකේ pic එකක් මෙක. මෙහ ගානත් අඩුද කොහෙද.
Tweet media one
2
3
52
@ishanul
Ishan
2 years
Batch එකේ එකෙක් අද ගෙදර එනවා කිව්වා. සින්නො ඒ කලේ කියල දුන්නේ ලෝකේ උතුම් ම දේ batch fit එක කියලනේ.. ඉතින් වෙන වැඩ පැත්තකට දාල batch fit  එක වෙනුවෙම්  ඌ කන්න කැමති කෑම ඉව්වා. විශේෂයන් පොර්ක්.
Tweet media one
2
0
52
@ishanul
Ishan
2 years
ලාල් කාන්තගේ කතාව නිසා NPP එකට දෙන්න හිටපු චන්දෙ සජබෙට දෙනවා. එක්කෝ පොහොට්ටුවටම දීල දානවා.
17
3
52
@ishanul
Ishan
8 months
මොනා උනත් මුට හෙන arrears එකක් තියනවා රට යන උන් එක්ක. එක්කෝ ගෙදර බිරිඳගේ කරදරේ යමු කියලා. නැත්තන් IELTS ෆේල්. එක්කෝ සුදුසුකමක් නෑ. තියන බය තීරණයක් ගන්න. නැත්තන් කුහකකම ඉරිසියාව ජඩ කම. පොස්ට් 10ක් දැම්මොත් 5ක් රට යන උන් ගැන.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
12
1
49
@ishanul
Ishan
1 year
යාලුවෙක් ඇවිල්ලා දීල ගියා 😂
Tweet media one
@ishanul
Ishan
1 year
අවුරුදු කෑම නෑ මේ පාර. බකුතේ #bakuteh තමයි
Tweet media one
3
0
36
3
1
49
@ishanul
Ishan
6 months
ලොරි ටෝල්ක් දුන්නට පිට රට රනිලිස්ට් ලාටත් විස්වාස කරන්න බෑ ගණන්. ඔය ළමයි කලබල වෙන්න එපා නිවාඩුවට ඇවිල්ල බීලම බලන්න.
Tweet media one
5
1
48
@ishanul
Ishan
6 months
මොනා උනත් ඇමති වරුන්ට මම ගරු කරනවා. දුර පළාත්වල ගෙවල් තිබ්බත් පුතාලා රෝයල් එකේ දුවල විශාකා එකේ. මහන්සි වෙලා ළමයි හොඳ ඉස්කෝල වලට දාගන්න හැම තාත්ත කෙනෙක්ම දැන ගන්න ඕනේ.
4
7
49
@ishanul
Ishan
1 year
සමහර අය ඉන්නවා රටෙත් නෑ පුර���සිකමත් නෑ කොටින්ම චන්දෙත් නෑ. එත් ඒ දියුණු රටවල ඉඳල රටට මෙහෙම වෙන්න අවුරුදු 75 පාලනය කරපු හොරුන්ට කඩේ යනවා. මම දකින්නේ එක හේතුවයි, උන් කැමති නෑ රටට හොඳක් වෙනවට, රට දියුණු වෙනවට. එහෙම උනොත් නිවාඩුවට දත් ටික සුද්ද කර ගන්න අවම ලොකු ලයින් දන්න විදියක් නැනේ
4
2
48
@ishanul
Ishan
2 years
ඉන්දුනීසියාවේ අලුත් නීති ගැන අපේ අය ඕනවට වඩා කලබල වෙලා නේ. ඒ උනාට අපිට දැන් එහෙ යන්න tourist විසා දෙන්නේත් නෑ. ඒ තරම් අපේ රටේ නම ඉහලයි. විසා දෙන් නැති රටවල් ලිස්ට් එක බැලුවනම් තේරෙයි අපේ තත්වේ.
4
3
48
@ishanul
Ishan
7 months
🥴
Tweet media one
6
5
47
@ishanul
Ishan
2 years
අද ට්වීට් බැලුවම තේරෙන්නේ ඩේටින් ඇප්ස්, කොන්ඩෝම් කියන්නේ ලංකාවේ ගොඩක් අයට තාමත් හුරු නැති, ඇහුවම ලජ්ජා හිතෙන, හිනා යන වචන වගේ
3
0
47
@ishanul
Ishan
2 years
People who scream “Innocent until proven guilty” seems like never worked for a reputed firm nor had proper biz trip nor learned the thing called professional ethics. Forget the serious criminal charges, You are on official/biz trip and you need to behave well or you lose ur job.
6
2
46
@ishanul
Ishan
5 months
I can cook black pork curry much better than SPAR supermarket. I can only taste raw chilli powder from their curry. Left pic is what I bought from SPAR and right one is what I cooked for my friends in Singapore 1 week ago. The tray finished in 30 mins 😂
Tweet media one
Tweet media two
7
0
46
@ishanul
Ishan
2 years
Colombo bound! Its pre-covid experience again. No health declaration, no vaccine certificate and importantly no mask required (though I am wearing 😅).
Tweet media one
6
1
45
@ishanul
Ishan
1 year
එක දිගට වෙන කෑම ජාති කලා කලා එපා උනාම මම reset වෙන්නේ මේකෙන්. පොර්ක්, පරිප්පු, සුදු බත් 😅 ආගමක් වගේ.
Tweet media one
2
1
44
@ishanul
Ishan
11 months
කවුද මේවා හදන්නේ 😂
Tweet media one
1
8
42
@ishanul
Ishan
3 months
එන්න අපි තවත් UNP/SLPP/SBJ එකට චන්දෙ දෙමු
@numberslka
Numbers.lk
3 months
⭕ 35 meters long concrete beam of the partially constructed section of central expressway between Mirigama-Kadawatha which was laid in 2021 has collapsed. ⭕ RDA says 2 other beams there are now at risk of collapsing, and they will be conducting quality tests on all the beams
Tweet media one
10
38
118
4
6
43
@ishanul
Ishan
4 months
Pork curry එකක් හැදුවා.Plain Rice එක්ක මරු
Tweet media one
@Dilanka25
Dilanka25
4 months
Lamb curry එකක් හැදුවා.Plain Rice එක්ක මරු
Tweet media one
3
1
34
2
1
41
@ishanul
Ishan
7 months
Good morning! I am a Ranilist. #lmaoo
Tweet media one
6
1
41
@ishanul
Ishan
7 months
Last January, I paid fortune for my babies delivery and NICU stay. I did not even check the detailed bills in that situation. And almost after 1 year I got a considerable refund cheque as hospital found I paid extra 😇. Birthday gift for boys 🙏.
5
1
41
@ishanul
Ishan
7 months
මේක ඇත්තද බොරුද දන්නේ නෑ. එත් හොරෙන් කරනවට වඩා නීතිගත කරලා ඒවාගේ ඉන්න අය කාලෙන් කාලෙට වෛද්‍ය පරීක්ෂණ කරලා වැඩේ official කරන එක වැරදිද? දැන් ලිබරල් ධනවාදී ගැන්සිය මේවටත් විරුද්දද?
@BandulaSenarat2
Bandula Senaratne
7 months
Tweet media one
9
3
29
10
0
38
@ishanul
Ishan
1 year
රනිල් මහා බැංකු හොරා කියා කියා බැනපු උන් නේද මේ
@kanchana_wij
Kanchana Wijesekera
1 year
Wishing President @RW_UNP a very Happy B’day.
Tweet media one
44
11
404
3
4
39
@ishanul
Ishan
1 year
ඊයේ රෑ ලිට්ල් ඉන්දියා ගියා 🤤🤤
Tweet media one
6
0
39
@ishanul
Ishan
8 months
ඒ කාලේ ඉඳලම මයිනට චන්දෙ දීලා. 2019 ගෝතාබයට දිලා. දැන් රට පැනලා අරගලේ නිසා එහෙම උනේ කියන උනුත් ඉන්නවනේ අප්පා.
Tweet media one
6
4
38
@ishanul
Ishan
3 months
@ChathuraVirajW1 "එහෙව් හදපු නූගත් මෝඩ මැරයෝ දෙන්නෙක් පොහොට්ටුවේ ඉතුරු ඡන්ද ටිකටත් කෙලවලම දැම්මා"? නැහැ තාමත් පොහොට්ටුවට චන්දෙ දෙනවනම් ඒ දෙන්නේ මුන් වගේ උන්ට පක්ෂ උන් විතරයි.. චන්ද කඩන්න දෙයක් නෑ.
3
1
38
@ishanul
Ishan
6 months
අවුරුදු 75ක් මාරුවෙන් මාරුවට චන්දෙ දීපු වයසක ලොක්කෙක් අහනව NPP එක රට ගොඩ දාන වැඩපිළිවෙල මොකක්ද කියල 🤦‍♂️. හොඳයි හොඳයි ඔහොම තමයි චන්දෙ දෙන්න ඕනේ. හොඳට හොයල බලල හරි කෙනාට කතිරේ ගහන්න. ජය වේවා.
5
4
37
@ishanul
Ishan
9 months
Good read. In Sri Lanka, most software engineers think they should be promoted to Senior SE after 1 or 2 years. Tech lead after 3-5 years and should be an architect after 6-8 years. Its not about years of exp, its about how to think and your approach and many other soft skills.
@sanjiva
Sanjiva Weerawarana
9 months
@shehal @ImperfectSoul_2 @Uber @PickMeLK @kriticalvodka Junior engineers (although person doesn't seem to think so) need to learn not to pass judgement that fast. This is a great (10+ year old) read on what it means to be senior:
1
1
21
2
1
38
@ishanul
Ishan
8 months
For all the “http”s who ridiculed public transport statement by AKD 😂
@crewforshoots
Priyanga|𝕏𝕏𝕏
8 months
Public transport is always the best in London. වෙලාවනම් වෙලාව. Going to meet a classmate who lives in Watford. 😁
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
21
2
94
5
2
37
@ishanul
Ishan
6 months
මුගෙන් අනිත් පැත්තට අහන්න කොන්දක් තියන එකෙක් නැද්ද ඉතින් රට බංකොලොත් කලේ උබල නේද කියල
@NewsWireLK
NewsWire 🇱🇰
6 months
“I am still asking how much are potatoes and onions” Mahinda Rajapaksa concerned about high cost of living
67
22
111
5
5
36
@ishanul
Ishan
8 months
කාලෙකින් ඉව්වා හැබැයි වන් පොට් හයි ප්‍රෝටීන් 😂
Tweet media one
1
0
37
@ishanul
Ishan
9 months
ශිෂ්‍යත්ව ප්‍රතිපල ඇවිල්ල කිව්වම මතක් උනේ. මම ඒ කාලේ ෆේල් වෙලා ලජ්ජාවෙන් නෑදෑයන්ට/ අසල්වැසියන්ට මුණ දෙන්න බැරුව අවුලෙන් හිටියා. අම්ම විතරයි කිව්වේ ඕක වැඩක් නෑ OL AL දෙක හොඳට කරන්න කියලා. ඒ වගේම ඒ දෙක හොඳටම කලා. #memories
1
0
36
@ishanul
Ishan
1 year
මම හරි ආසයි අම්මව මෙහෙ public transport වල එක්කන් යන්න. ඒ යනකොට අම්ම අවුරුදු 75ක් හොරා කාපු උන්ට බැන බැන යන එක අහන් ඉන්න.
6
0
36
@ishanul
Ishan
1 year
අවුරුදු කෑම නෑ මේ පාර. බකුතේ #bakuteh තමයි
Tweet media one
3
0
36
@ishanul
Ishan
2 years
සින්ගපුර් මුස්තාෆා සෙන්ටර් එකේ ඊයෙ 23 Feb exchange rate එක. If you don’t know, this is a famous place outside Sri Lanka where you were(are) allowed to exchange rupees to SGD and buy stuff. Buy rate = 256 LKR per dollar Sell rate = 149 LKR for one Dollar
Tweet media one
5
4
35
@ishanul
Ishan
4 months
චන්දෙ ලංවෙනකොට සුභසාධනය අවුලක් නෑ. ඒවා ආර්ථික දියුණුවේ ලක්ෂණ - ටො(බ)යියෝ
4
4
34
@ishanul
Ishan
2 years
ගැණු කෙනෙක්ට සෙක්සි කියලා කිව්වම ඒක කියන එකා මොන අදහසින් කිව්වත් අහන එකා අනිවාර්යෙන් ඒක stereotype කරනවා. ඒක අපේ රටේ හැටි. සතියකට විතර කලින් ජපානේ ඉන්න කෙනෙක් සාරිය ඇන්දම ජපනෙක් සෙක්සි කියල තිබ්බා දැක්කා. ඒකටනම් සැහෙන්න interaction තිබ්බ නොර්මල් දෙයක් විදියට.
1
4
35
@ishanul
Ishan
1 year
අම්මල ඉන්නවා ඇතිනේ උදව්වට, ඇයි අම්මලාගේ උදව් ගන්නේ නැත්තේ කියල මේ සති දෙක තුනේ 100 දෙනෙක් විතර අහන්න ඇති. අමාරුවෙන් අපිව හදල මේ තත්වෙට ගෙනල්ල විවේකයෙන් ඉන්න ඕනේ කලේ ඒ මිනිස්සු මොකටද අපේ ළමයිත් හදන්නේ පගෝ කියල අහන්නමයි හිතෙන්නේ එකෙක්ගෙන්.
0
1
35
@ishanul
Ishan
6 months
දැන් නිලධාරීන්ගේ ඇස් ඇරෙයි. දැන් ලයිට් දායි නේද? ඇමතියෙක් මලානේ.
@pattysamaraweer
Patricia Samaraweera
6 months
@NewsWireLK The katunayake expressway is as dark as a tunnel. No street lights repeat No street lights. It is the most dangerous express way in the world!!
12
4
76
4
2
35
@ishanul
Ishan
2 years
@King_Luther26 Bro seriously? Gota ගෙදරින් ගෙනැල්ල දුන්නේ නෑ. ඒකට තමයි එගොල්ලෝ පත් කලේ. හැම රටකම දෙනවා :). Gotata ස්තුති කරන්න දෙයක් නෑ
2
0
31
@ishanul
Ishan
1 year
රටක දියුණුව මැනීමේ අලුතම සාධකය මොකක්ද දන්නවද? වෙසක් එකට තියන දන්සැල් ගාන.
5
3
34
@ishanul
Ishan
9 months
@Jamz5251 Did SLC pay you 100$ to direct the blame to coaching staff?
0
0
33
@ishanul
Ishan
1 year
Covid forced me to do home workout as gym was closed and I still continue with it. Effectiveness is not as in gym but sustainability is high. Guess the weight?😂 Tech is bit off though.
5
0
33
@ishanul
Ishan
7 months
මේ ලොකු ideology කතා කරන අපක්ෂපාත කියන අය පහර දෙ��්නේ එක පක්ශෙකට විතරයි නේද 🤔
5
1
33
@ishanul
Ishan
2 years
@CassilingamG @RajapaksaNamal lol seems like you only care about Namal's image. So quick to update. Any update about these suffering people?
0
1
32
@ishanul
Ishan
6 months
අද වෙඩින් එකකට ගිය වෙලේ මේ ඩ්‍රින්ක් එක දුන්නා. ඔය පාටටම ඒ රසටම ඉස්සර අලියා බීම එකක් තිබ්බා ලෙමන් ක්‍රෂ් කියලා.
Tweet media one
5
0
33
@ishanul
Ishan
3 months
මහින්ද මහත්තය සතුටු වෙනව ඇති, "my boys" කියල.
@MaheshNegombo
Mahe𝕏 (මයියා)
3 months
නිවැරදි අධ්‍යාපනයක් ලබා දීමේ වැදගත්කම 😁
Tweet media one
11
11
120
7
3
32
@ishanul
Ishan
5 months
Colombo bound for 5 days.
Tweet media one
1
0
33
@ishanul
Ishan
7 months
මේ වගේ Least Corrupt රටවල වල ඉඳලා ලංකාවේ හොර දේශපාලුවන්ට ආවඩන නෝනාවරු මහත්වරුන්ට අපේ උපහාරය! රැට නින්ද යනවද?
@RankingRoyals
RankingRoyals
7 months
World's Least Corrupt Countries (CPI Index)
Tweet media one
53
216
775
5
3
33
@ishanul
Ishan
5 months
Ladies are not hesitant to squeeze into crowded peak time trains. Its us men have to think about all these complications even if they came close as a one accidental touch may have serious consequences. Be considerate. #mensstruggles
6
0
32
@ishanul
Ishan
6 months
උදේම දැකපු දෙයක් නිසා අහන්න හිතුනේ.කාන්තාවන්ට ඉදිරියට යන්න අවහිර බාධක තියෙන්නේ මොන ෆීල්ඩ් වලද කියල කාට හරි කියන්න පුළුවන් ද? මම දැන් අවුරුදු 16ක් IT ෆීල්ඩ් එකේ ඉන්නවා. අවුරුදු 4.5 ක් ලංකාවේ අවුරුදු 11.5ක් සින්ගපු වල. එහෙම වෙනසක් දැකල නෑනේ. කලින් රෝල් එකේ මාව ලීඩ් කලෙත් කාන්තාවක්.
18
1
32
@ishanul
Ishan
1 year
හම්මෝ.. I whole heartedly wish you get your ear-full tomorrow in front of whole office and your clients. පුප ලෙවීම කලවක්නම් රනිල් ෆෑන්ස් ල එකේ පිකසෝල 😂
@Dileep_Wije
Dileep Wijewardena 🇱🇰 🇸🇬
1 year
If your boss corrects u when u have done something wrong, that's a good boss to have. They will praise you when you have done a good job. The worst bosses to have are the ones who never give you honest feedback because it will hurt your feelings. More context is needed here👇
14
2
20
6
3
32
@ishanul
Ishan
6 months
Sat for lunch, Saw a mirror, could not resist taking a pic 😂
Tweet media one
0
0
32