![Milinda Rajapaksha Profile](https://pbs.twimg.com/profile_images/1858434902552670209/f8xMQ4Ix_x96.jpg)
Milinda Rajapaksha
@milindarj
Followers
25K
Following
17K
Statuses
10K
Former Add. Director General of @infodprtsl • Director of @MCND_lka • Former Member of the Colombo Municipal Council from @PodujanaParty • Author #SriLanka
Colombo
Joined April 2009
Find Me a Mustard Seed from a Political Party Who Hasn’t Benefited from USAID Money First and foremost, we must express our gratitude to every wealthy and powerful nation that has helped, is helping, and intends to help Sri Lanka—USAID, China Aid, Canada Aid, AusAid, as well as Japan and India. These days, there is a lot of talk about USAID, but this organization has been supporting Sri Lanka’s Parliament, judiciary, Attorney General’s Department, military, police, civil society organizations, and even the private sector for decades. Sri Lanka’s Parliament is one of USAID’s primary beneficiaries. The state-of-the-art media center inside Parliament is entirely a USAID donation. In the last Parliament, all female MPs, including Harini Amarasuriya, went on a study tour to New Zealand funded by USAID. Every MP in the current Parliament has a file from USAID. Among others, ‘Pulse’ by Dilith Jayaweera, ‘SLVLOG, the ‘Bar Association’, the ‘Centre for Alternative Policies’, and ‘NextGenSL’ have all been involved with USAID. Some claim that ‘Harini Amarasuriya’, ‘Ratta from YouTube’, and ‘Dr. Nirmal Ranjith Dewasir’ are also part of the list. We, too, have participated in these programs, had tea, shared meals, and even gained knowledge from some training sessions. I have always been a supporter of the U.S., the West, and India. I work closely with their embassies and have even visited those countries. I strongly believe that Sri Lanka must also become a prosperous and powerful nation, and I am actively working towards that goal. NextGenSL received USAID assistance for a program aimed at educating youth on state-owned enterprise restructuring. We conducted this initiative in four districts in collaboration with the Ministry of Finance. Right now, USAID is at the center of a political issue in the U.S., just as it is in Sri Lanka. As with any new government, the current U.S. administration is investigating the actions of the previous one. Every political decision made in the U.S. has global repercussions, and this is no exception. As I said at "Bai Thakshala", no matter how much aid they provide or how powerful they are, no country has the right to interfere with our democracy, influence our elections, threaten our elected leaders, or conspire against our independence. If money was spent for such purposes, and if anyone benefited from it, the people have the right to know. Every Sri Lankan government—from “J.R. Jayewardene, Premadasa, Chandrika, Mahinda, Ranil, Maithripala, and Gotabaya”—has operated with American funding. ‘Anura Kumara’s government, is now functioning even better than all of them. That is a good thing. Sri Lanka is a very small country. Our economic development depends on how open we are to global trade and interactions. Because of our strategic location, we will always have global attention. Every country has the right to protect its own interests, and if we adopt a similar principle, we can navigate our own path regardless of external pressures. I posted a photo from a USAID-related event, and now the ‘JVP supporters on Facebook’ are losing their minds. They have no idea how well we have eaten and drunk at these gatherings. They also don’t realize that their own leaders have done the same with us. And they certainly don’t know how much comfort their own leaders are enjoying now. We are "Bayyo", We enjoy good food and drink, and we are happy when others do too. @USAmbSL
USAID එකෙන් නොකාපු ආණ්ඩුවක් පක්ෂයක් අබ ඇට මිටක් දෙන්න ලංකාවේ යහපත වෙනුවෙන් උදව් කරපු, කරන, කරන්න හිතන් ඉන්න USAID, ChainaAID, CanadaAID, AUSAID වගේම ජපානය හා ඉන්දියාව ඇතුලු හැම පොහොසත් සහ බලවත් රටකටම මුලින්ම ස්තුති කරන්න ඕනෑ. මේ දවස්වල හැමෝම කතාවෙන USAID ආයතනය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙ පාර්ලිමේන්තුවට, උසාවියට, නීතිපති දෙපාර්තමේන්තුවට, හමුදාවට, පොලීසියට, සිවිල් සංවිධානවලට වගේම ලංකාවෙ පෞද්ගලික අංශයටත් උදව් කරලා තියෙනවා. ඒ අස්සේ දිලිත් ජයවීරගේ Pulse එකත් ඇති. SLVLOG එකත් ඉන්නවා. BAR Association එකත් ඉන්නවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත් ඉන්නවා. NextGenSL එකත් ඉන්නවා. සමහර විට බුකියෙ තිබ්බ වගේ හරිනි අමරසූරියත් ඇති. YouTube රැට්ටත් ඇති. අපිත් ඒ වැඩසටහන් වලට සම්බන්ධවෙලා, තේ බීලා, බත් කාල තියෙනවා. සමහර පුහුණු වැඩසටහන් වලින් යමක් ඉගෙන ගෙනත් තියෙනවා. මම කොහොමත් ඇමරිකාවට, බටහිරට, ඉන්දියාවට හිතවත්. ඒ තානාපති කාර්‍යාල සමග ඉතාම කිට්ටුවෙන් වැඩ කරනවා. ඔය හැම රටකම ඇතිවෙන්න ඇවිදලත් තියෙනවා. ලංකාවත් ඒ වගේ පෝසත් හා බලවත් වෙන්න ඕනා කියල විශ්වාස කරනවා. ඒ විශ්වාසය සැබෑවක් කරගන්න වැඩකරනවා. USAID සම්බන්ධයෙන් මේ වෙලාවෙ ඇමරිකාවෙ තියෙන්නෙ දේශපාලනික ප්‍රශ්නයක්. ලංකාවෙ වගේමයි. අලුත් ආණ්ඩුව පරණ ආණ්ඩුවේ වැරදි හොයනවා. ඇමරිකාවෙ හැම දේශපාලන තීන්දුවක් වගේම මේකත් ලෝකෙටම බලපානවා. මම 'බයි තක්සලාවෙ' කීව වගේ වැදගත් වෙන්නෙ, කොච්චර උදව් කලත්, කොයිතරම බලවත් වුනත්, කිසිම රටකට අයිතියක් නෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න. අපේ මැතිවරණට බලපෑම් කරන්න. මිනිස්සු තෝරාගත්ත නායකයන්ට තර්ජනය කරන්න. රටේ ස්වාධීනත්වයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න. ඒකට කවුරුහරි සල්ලි වියදම් කලා නම්, ඒ සල්ලිවලින් කවුරු හරි මැච් ගැහුවනම් ඒ ගැන දැනගන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඇමරිකානු සල්ලිවලින් ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මයිත්‍රී, ගෝඨා ආණ්ඩු සේරම වැඩකරල තියෙනවා. අනුර කුමාර ආණ්ඩුව අර සේරටම වඩා හොදින් වැඩකරමින් ඉන්නවා. ඒක හොදයි. ලංකාව හෙන පුංචි රටක්. ලෝකෙත් එක්ක ගණුදෙනුවට විවෘත වෙන තරමට තමා අපේ ආර්ථික සංවර්ධනය ඉස්සරහට යන්නේ. අපි ඉන්න තැන වැදගත් නිසා ලෝකෙම අත පෙවීම් අපිට තියෙනවා. හැම රටකටම එක එයාලගෙ රට. අපිටත් අපේ රට එක කියන න්‍යාය පත්‍රය හදාගත්තොත් කවුරු කොහෙන් ඇවිත් මොනා කීවත් අපිට අපේ රටේ ගමන යන්න පුලුවන්. මම USAID එකේ මොකක් හරි වැඩක ඉන්න ෆොටෝ එකක් දාල ජෙප්පො බුකියෙ මැරෙන්න හදනවා. උන් දන්නෙ නෑ අපි කාල බීල සැපේ ඉන්නවා කියලා. උන් දන්නෙ නෑ උන්ගෙ ජෙපි ලොක්කොත් ඒ තැන්වල අපි එක්ක කාල බීල සැපේ හිටියා කියලා. උන් කොහොමත දන්නෙ නෑ දැන් උන්ගෙ ලොක්කො කොච්චර සැපක් ගන්නවද කියලා. මිලින්ද රාජපක්ෂ
7
1
9
USAID එකෙන් නොකාපු ආණ්ඩුවක් පක්ෂයක් අබ ඇට මිටක් දෙන්න ලංකාවේ යහපත වෙනුවෙන් උදව් කරපු, කරන, කරන්න හිතන් ඉන්න USAID, ChainaAID, CanadaAID, AUSAID වගේම ජපානය හා ඉන්දියාව ඇතුලු හැම පොහොසත් සහ බලවත් රටකටම මුලින්ම ස්තුති කරන්න ඕනෑ. මේ දවස්වල හැමෝම කතාවෙන USAID ආයතනය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙ පාර්ලිමේන්තුවට, උසාවියට, නීතිපති දෙපාර්තමේන්තුවට, හමුදාවට, පොලීසියට, සිවිල් සංවිධානවලට වගේම ලංකාවෙ පෞද්ගලික අංශයටත් උදව් කරලා තියෙනවා. ඒ අස්සේ දිලිත් ජයවීරගේ Pulse එකත් ඇති. SLVLOG එකත් ඉන්නවා. BAR Association එකත් ඉන්නවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත් ඉන්නවා. NextGenSL එකත් ඉන්නවා. සමහර විට බුකියෙ තිබ්බ වගේ හරිනි අමරසූරියත් ඇති. YouTube රැට්ටත් ඇති. අපිත් ඒ වැඩසටහන් වලට සම්බන්ධවෙලා, තේ බීලා, බත් කාල තියෙනවා. සමහර පුහුණු වැඩසටහන් වලින් යමක් ඉගෙන ගෙනත් තියෙනවා. මම කොහොමත් ඇමරිකාවට, බටහිරට, ඉන්දියාවට හිතවත්. ඒ තානාපති කාර්‍යාල සමග ඉතාම කිට්ටුවෙන් වැඩ කරනවා. ඔය හැම රටකම ඇතිවෙන්න ඇවිදලත් තියෙනවා. ලංකාවත් ඒ වගේ පෝසත් හා බලවත් වෙන්න ඕනා කියල විශ්වාස කරනවා. ඒ විශ්වාසය සැබෑවක් කරගන්න වැඩකරනවා. USAID සම්බන්ධයෙන් මේ වෙලාවෙ ඇමරිකාවෙ තියෙන්නෙ දේශපාලනික ප්‍රශ්නයක්. ලංකාවෙ වගේමයි. අලුත් ආණ්ඩුව පරණ ආණ්ඩුවේ වැරදි හොයනවා. ඇමරිකාවෙ හැම දේශපාලන තීන්දුවක් වගේම මේකත් ලෝකෙටම බලපානවා. මම 'බයි තක්සලාවෙ' කීව වගේ වැදගත් වෙන්නෙ, කොච්චර උදව් කලත්, කොයිතරම බලවත් වුනත්, කිසිම රටකට අයිතියක් නෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න. අපේ මැතිවරණට බලපෑම් කරන්න. මිනිස්සු තෝරාගත්ත නායකයන්ට තර්ජනය කරන්න. රටේ ස්වාධීනත්වයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න. ඒකට කවුරුහරි සල්ලි වියදම් කලා නම්, ඒ සල්ලිවලින් කවුරු හරි මැච් ගැහුවනම් ඒ ගැන දැනගන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඇමරිකානු සල්ලිවලින් ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මයිත්‍රී, ගෝඨා ආණ්ඩු සේරම වැඩකරල තියෙනවා. අනුර කුමාර ආණ්ඩුව අර සේරටම වඩා හොදින් වැඩකරමින් ඉන්නවා. ඒක හොදයි. ලංකාව හෙන පුංචි රටක්. ලෝකෙත් එක්ක ගණුදෙනුවට විවෘත වෙන තරමට තමා අපේ ආර්ථික සංවර්ධනය ඉස්සරහට යන්නේ. අපි ඉන්න තැන වැදගත් නිසා ලෝකෙම අත පෙවීම් අපිට තියෙනවා. හැම රටකටම එක එයාලගෙ රට. අපිටත් අපේ රට එක කියන න්‍යාය පත්‍රය හදාගත්තොත් කවුරු කොහෙන් ඇවිත් මොනා කීවත් අපිට අපේ රටේ ගමන යන්න පුලුවන්. මම USAID එකේ මොකක් හරි වැඩක ඉන්න ෆොටෝ එකක් දාල ජෙප්පො බුකියෙ මැරෙන්න හදනවා. උන් දන්නෙ නෑ අපි කාල බීල සැපේ ඉන්නවා කියලා. උන් දන්නෙ නෑ උන්ගෙ ජෙපි ලොක්කොත් ඒ තැන්වල අපි එක්ක කාල බීල සැපේ හිටියා කියලා. උන් කොහොමත දන්නෙ නෑ දැන් උන්ගෙ ලොක්කො කොච්චර සැපක් ගන්නවද කියලා. මිලින්ද රාජපක්ෂ
14
6
44
Telling the Presidential Media Division or any other media team not to engage in mudslinging against opposing political groups is pointless. These institutions primarily hire individuals who have long been involved in media operations for that particular political camp—people who have managed pages and accounts under different names, created smear posts and videos, and been part of organized propaganda teams. These jobs are given with the expectation that they will continue their work while receiving a government salary. Therefore, it is not surprising that a smear post targeting opposition parties appeared on the official Facebook page of the President (only to be taken down later). The person who should truly be surprised by all this is Prime Minister Harini Amarasuriya. While she speaks about uplifting women in the country, resolving women’s social, political, and economic issues with a single stroke of the pen, and showing respect for women, another faction of the government’s media team is systematically engaging in a smear campaign against women. The Prime Minister should feel ashamed that this campaign was launched by targeting former State Minister Seetha Arambepola. The systematic nature of the government’s smear campaigns becomes evident when we examine the sequence of events: 1. The Minister of Mass Media first read out a list in Parliament. 2. Next, a group of selected, popular government politicians, including Deputy Minister Chathuranga, shared posts on Facebook. 3. Then, a coordinated smear campaign against former MPs, including Seetha Arambepola, was launched on Facebook. 4. As soon as this campaign was exposed, the government deployed its digital watchdogs, disguised as "Fact-Checking" teams, to discredit individuals and penalize Facebook profiles. Now that this smear package has been exposed and some journalists have revealed the truth, we can discuss this matter without fear. But before this, was this level of organized mudslinging carried out from the political party office in Pelawatte, and now from within the Presidential Media Division itself? Until the end of last year, certain individuals were running paid smear campaigns from their homes. Now, these same individuals have been given positions in state media, the Presidential Media Division, so-called fact-checking groups acting as government’s digital watchdogs, and a Facebook army paid to post comments—all operating under government sponsorship and protection. Writing about these issues only results in more personal attacks and hateful comments against us, rather than any disciplinary inquiry from the President or the media division. Instead, they simply give instructions to avoid getting caught.
විරුද්ධ දේශපාලන කණ්ඩායම් වලට මඩගහන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයට හෝ වෙනත් කිසිම මීඩියා ටීම් එකකට කීමෙන් පලක් නැත. මේ ආයතන වල ජොබ් එකට ගන්නේම කාලයක් තිස්සේ ඒ දේශපාලන කදවුර වෙනුවෙන් මීඩියා වැඩ කරපු, වෙනත් නම් වලින් පේජ් සහ අකවුන්ට් පවත්වාගෙන යන, මඩ පෝස්ට් වීඩියෝ හදපු කණ්ඩායම් වල සාමාජිකයන්මය. මේ ජොබ් දෙන්නේම, ආණ්ඩුවේ පඩියක් ගන්නාගමන් ඒ ජොබ් එක කරගෙන යෑමටය. ඒ නිසා විරුද්ධ පක්ෂ වලට මඩ ගහන්න හදපු පෝස්ට් එකක් ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවකින් වැටීම ( ඉන් පසු ටක් ගාල ගැලවීම ) පුදුම වීමට කරුණක් නොව. ඇත්තටම මේ වැඩෙන් පුදුම විය යුත්තේ හරිනි අමරසූරිය අගමැතිතුමියයි. එකමිටකට රටේ කාන්තාවන්ව ගෙන, කාන්තා සමාජ දේශපාලන ආර්ථික ගැටලු එක පෑන් පාරින් විසදා, කාන්තාවන්ට ගරු කරන හැටි අපටත් කියා දිදී ඉද්දී , ආණ්ඩුවේම අනික් මාධ්‍ය කණ්ඩායම සංවිධානාත්මකව ගෑණුන්ට මඩ ගැසීමේ වැඩපිලිවෙලක් එලිදැක්වීමෙන් ලැජ්ජාවිය යුත්තේ අගමැතිතුමියයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියට මඩ ගසා මේ කැම්පේන් එක ලෝන්ච් කිරීමට, ජනාධිපති මාධ්‍ය අංශය හිතන්නට ඇත්තේම, ඉන්පසු ගෙවල් ගිනිතැබූ කෝකිලා මන්ත්‍රීතුමිය ඇතුලු අයටද මඩ ගසා මෙය පහත්ම තැනින් ඉදිරියට ගෙනයෑමට විය යුතුය. ආණ්ඩුවේ මඩ ව්‍යාපෘති කොයිතරම් සංවිධානාත්මකව ක්‍රියාත්මක කරනවාදැයි මින් පැහැදිලි වන්නේ, ජනමාධ්‍ය ඇමතිතුමා මුලින්ම ලිස්ට් එක පාර්ලිමේන්තුවේ කියවීම, දෙවනුව චතුරංග නියෝජ්‍ය ඇමතිතුමා ඇතුලු තෝරාගත් රජයේ ජනප්‍රිය දේශපාලකයන් කණ්ඩායමක් ඒවා ෆේස්බුක් එකේ පලකිරීම, තෙවනුව සීතා අරඹෙපොල ඇතුලු හිටපු මන්ත්‍රීවරුන්ට ගහන මඩ කැම්පේන් එක ෆේස්බුක් හරහා එලිදැක්වීම, එය මාට්ටු වූ සැනින් ආණ්ඩුවේ ඩිජිටල් මුර බල්ලන් වන Fact Check කණ්ඩායම් යොදා, මෙය හෙලිකල ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දඩුවම් කිරීම දක්වා වූ මඩ නාට්‍ය දිග හැරුණු ක්‍රමවත් බව දෙස නැවත හැරී බලන විටය. මේ මඩ පැකේජය මාට්ටු වූ නිසාත්, ඇතැම් මාධ්‍යවේදීන් එක හෙලි කල නිසාත් අපි දැන් මේ ගැන බය නැතිව කතාකලාට, ��ින් පෙර මෙලෙස සංවිධානාත්මකව, පැලවත්තේ පක්ෂ කාර්‍යාලයේ සිටත් දැන් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටත් මඩ ව්‍යාපෘති එලිදක්වන්නට ඇත්ද? අපි ජවිපෙ නෙමේ අපිනම් NPP කියන අගමැතිතුමියටත් කොලේ වසා ආණ්ඩුව රාජ්‍ය දේපල භාවිතාකරමින් මඩගැසීම ගැන, NPP කණ්ඩායම පැලවත්ත පක්ෂ කාර්‍යාලයෙන් විමසීමක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ ගැන තොරතුරු අපට අවශ්‍ය නැත. ඒත් NPP මන්ත්‍රීදුර අයිති පුද්ගලයන්ට නොව පක්ෂයය නිසා, මේවා ප්‍රශ්න කිරීමට අගමැතිතුමියට පවා ඉඩක් ඇත්දැයි සැකයක් මතුවේ. ඇයගේ තීන්දු මහදවාලේ ජවිපෙ අධ්‍යාපන වෘත්තීය සමිති බාර නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් ආපසු හරවනු අපි ඇස් දෙකටම දැක්කේය. ගිය අවුරුද්දෙ අග වෙනකම් ගෙවල් වලට වී කුලියට මඩ ව්‍යාපාර පවත්වාගෙන ගිය අයට දැන් රාජ්‍ය මාධ්‍ය, ජනාධිපති මාධ්‍ය අංශය, Fact Checking යැයි කියාගන්නා ඩිජිටල් මුර බල්ලන්, වැටුපට කමෙන්ට් දමන ෆේස්බුක් කුලී හමුදාව ඇතුලු විශාල බලයක්, රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව යටතේ හිමිවී ඇත. අපි මේවා ලීවා කියා අපි එක්ක පෞද්ගලිකව වයිර බැදගෙන තව තව කුණුහරප කමෙන්ට් වැඩිවෙනවා මිසක් ජනාධිපතිතුමා, මාධ්‍ය අංශයට විනය පරීක්ෂණ කැදවන්නෙ නැත. ඒත් අහුවෙන්න කරන්න එපා කියලා උපදෙස් දෙන්න. මිලින්ද රාජපක්ෂ
3
2
10
විරුද්ධ දේශපාලන කණ්ඩායම් වලට මඩගහන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයට හෝ වෙනත් කිසිම මීඩියා ටීම් එකකට කීමෙන් පලක් නැත. මේ ආයතන වල ජොබ් එකට ගන්නේම කාලයක් තිස්සේ ඒ දේශපාලන කදවුර වෙනුවෙන් මීඩියා වැඩ කරපු, වෙනත් නම් වලින් පේජ් සහ අකවුන්ට් පවත්වාගෙන යන, මඩ පෝස්ට් වීඩියෝ හදපු කණ්ඩායම් වල සාමාජිකයන්මය. මේ ජොබ් දෙන්නේම, ආණ්ඩුවේ පඩියක් ගන්නාගමන් ඒ ජොබ් එක කරගෙන යෑමටය. ඒ නිසා විරුද්ධ පක්ෂ වලට මඩ ගහන්න හදපු පෝස්ට් එකක් ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවකින් වැටීම ( ඉන් පසු ටක් ගාල ගැලවීම ) පුදුම වීමට කරුණක් නොව. ඇත්තටම මේ වැඩෙන් පුදුම විය යුත්තේ හරිනි අමරසූරිය අගමැතිතුමියයි. එකමිටකට රටේ කාන්තාවන්ව ගෙන, කාන්තා සමාජ දේශපාලන ආර්ථික ගැටලු එක පෑන් පාරින් විසදා, කාන්තාවන්ට ගරු කරන හැටි අපටත් කියා දිදී ඉද්දී , ආණ්ඩුවේම අනික් මාධ්‍ය කණ්ඩායම සංවිධානාත්මකව ගෑණුන්ට මඩ ගැසීමේ වැඩපිලිවෙලක් එලිදැක්වීමෙන් ලැජ්ජාවිය යුත්තේ අගමැතිතුමියයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියට මඩ ගසා මේ කැම්පේන් එක ලෝන්ච් කිරීමට, ජනාධිපති මාධ්‍ය අංශය හිතන්නට ඇත්තේම, ඉන්පසු ගෙවල් ගිනිතැබූ කෝකිලා මන්ත්‍රීතුමිය ඇතුලු අයටද මඩ ගසා මෙය පහත්ම තැනින් ඉදිරියට ගෙනයෑමට විය යුතුය. ආණ්ඩුවේ මඩ ව්‍යාපෘති කොයිතරම් සංවිධානාත්මකව ක්‍රියාත්මක කරනවාදැයි මින් පැහැදිලි වන්නේ, ජනමාධ්‍ය ඇමතිතුමා මුලින්ම ලිස්ට් එක පාර්ලිමේන්තුවේ කියවීම, දෙවනුව චතුරංග නියෝජ්‍ය ඇමතිතුමා ඇතුලු තෝරාගත් රජයේ ජනප්‍රිය දේශපාලකයන් කණ්ඩායමක් ඒවා ෆේස්බුක් එකේ පලකිරීම, තෙවනුව සීතා අරඹෙපොල ඇතුලු හිටපු මන්ත්‍රීවරුන්ට ගහන මඩ කැම්පේන් එක ෆේස්බුක් හරහා එලිදැක්වීම, එය මාට්ටු වූ සැනින් ආණ්ඩුවේ ඩිජිටල් මුර බල්ලන් වන Fact Check කණ්ඩායම් යොදා, මෙය හෙලිකල ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දඩුවම් කිරීම දක්වා වූ මඩ නාට්‍ය දිග හැරුණු ක්‍රමවත් බව දෙස නැවත හැරී බලන විටය. මේ මඩ පැකේජය මාට්ටු වූ නිසාත්, ඇතැම් මාධ්‍යවේදීන් එක හෙලි කල නිසාත් අපි දැන් මේ ගැන බය නැතිව කතාකලාට, මින් පෙර මෙලෙස සංවිධානාත්මකව, පැලවත්තේ පක්ෂ කාර්‍යාලයේ සිටත් දැන් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටත් මඩ ව්‍යාපෘති එලිදක්වන්නට ඇත්ද? අපි ජවිපෙ නෙමේ අපිනම් NPP කියන අගමැතිතුමියටත් කොලේ වසා ආණ්ඩුව රාජ්‍ය දේපල භාවිතාකරමින් මඩගැසීම ගැන, NPP කණ්ඩායම පැලවත්ත පක්ෂ කාර්‍යාලයෙන් විමසීමක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ ගැන තොරතුරු අපට අවශ්‍ය නැත. ඒත් NPP මන්ත්‍රීදුර අයිති පුද්ගලයන්ට නොව පක්ෂයය නිසා, මේවා ප්‍රශ්න කිරීමට අගමැතිතුමියට පවා ඉඩක් ඇත්දැයි සැකයක් මතුවේ. ඇයගේ තීන්දු මහදවාලේ ජවිපෙ අධ්‍යාපන වෘත්තීය සමිති බාර නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් ආපසු හරවනු අපි ඇස් දෙකටම දැක්කේය. ගිය අවුරුද්දෙ අග වෙනකම් ගෙවල් වලට වී කුලියට මඩ ව්‍යාපාර පවත්වාගෙන ගිය අයට දැන් රාජ්‍ය මාධ්‍ය, ජනාධිපති මාධ්‍ය අංශය, Fact Checking යැයි කියාගන්නා ඩිජිටල් මුර බල්ලන්, වැටුපට කමෙන්ට් දමන ෆේස්බුක් කුලී හමුදාව ඇතුලු විශාල බලයක්, රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව යටතේ හිමිවී ඇත. අපි මේවා ලීවා කියා අපි එක්ක පෞද්ගලිකව වයිර බැදගෙන තව තව කුණුහරප කමෙන්ට් වැඩිවෙනවා මිසක් ජනාධිපතිතුමා, මාධ්‍ය අංශයට විනය පරීක්ෂණ කැදවන්නෙ නැත. ඒත් අහුවෙන්න කරන්න එපා කියලා උපදෙස් දෙන්න. මිලින්ද රාජපක්ෂ
8
5
54
බලශක්ති අමාත්‍යාංශයට මාධ්‍ය ලේකම් කෙනෙක් නෑ. මාධ්‍ය ලේකම් තනතුර තිබෙන්නේ අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලය ඇතුලේ.
This letter is a SERIOUS INSULT ON THE CEB ENGINEERS, VENDORS, FORMER POWER & ENERGY MINISTERS and ALL WHO HAVE WORKED THROUGHOUT THE YEARS TO ENSURE A SEAMLESS SERVICE. This Government must apologize of this callous letter and withdraw this statement immediately!
0
3
25
RT @sandunarosha: . @factcrescendosl , an IFCN signatory & Meta 3rd-party fact-checker, has published a fact check favoring the government…
0
6
0
RT @BasnayakeM: President Anura Dissanayake's official Tamil Facebook page published a mud post on Fmr State minister Dr Sita Arambepola. I…
0
16
0
ගිනි ගත්ත ගෙවල්ද ගිනි තියපු ගෙවල්ද? මේ ආණ්ඩුවට මොකක් හෝ පොටක් පැටලී ඇති බව තේරෙන්නේ ඊට දින කීපයකට පසු නලින්ද ජයතිස්ස ඇමතිතුමා මොකක් හෝ ලිස්ට් එකක් කියවූ විටය. එහෙමත් නැත්නම් කවුරුන් හෝ අත් අඩංගුවට ගෙන පහුවදා ඇපදුන් විටය. මෙවර කේස් එක ගොඩාක් දරුණු බව තේරෙන්නේ බිමල් ඇමතිතුමා කෑම බිලද ෆේස්බුක් ගතකල හෙයිනි. අපේ දේශපාලන ජීවිතේ එදා මෙදාතුර වූ පාදඩම, ත්‍රාසජනකම, අමනුෂ්‍යම සිදුවීම නම් එක්තරා දේශපාලන සංවිධානයක සැලසුමක් මත, එහි සාමාජිකයන්ගේ මෙහෙයවීම මත, ගඩොල් සිමෙන්ති බිත්ති පවා දවා අලුවී යන ලෙස, එකම වෙලාවක, එකම විදියකට රට පුරාම ගිණිතැබීමය. ඒ සෑම නිවසකම වැසිකිලි පෝච්චි කඩා කුඩු කිරීමත්, මල් පහන් පූජා කරන තැන කැත කිරීමත් ගෙවල් අහිමි වූ සියලු දෙනා කල පැමිණිලිවල පොදු ලක්ෂණයකි. නලින්ද ඇමතිතුමා කියෝපු, ගිනිතියපු ගෙවල් වලට වන්දි ගෙවපු ගණං හිලව්, අමුතුවෙන් හෙළිකරන්න තරම් රහසක් වුනේ කොහොමදැයි මම නොදනිමි. ගෙවල් ගිනි තියපු අය අපි දනිමු. ගිනි ගත් ගෙවල් අපි දැක්කෙමු. ඒවාට වන්දි දිය යුතුබව අපි කීවෙමු. වන්දි දෙන්න කැබිනට් පේපර් දාපු බව මාධ්‍යයෙන් දැක්කෙමු. ගිනිගත් ගෙවල් නැවත පිළිසකර කල පසු ඒවාගේ ගෙවැදීම් වලටද ගියෙමු. නලින්ද ඇමතිතුමා මේ ලිස්ට් එක හෙලි කලේ ගිනි ගත්ත අපිට නොව, ගිනි තියපු අයගේ දැනගැනීමට බව දැන් පැහැදිලිය. ගිනි තැබීම් මේ රටට අලුත් නැත. 56 ද ගිනි ගත්තේය. 71 ද ගිනි ගත්තේය. 83 ද ගිනි ගත්තේය. 88/89 ද ගිනි ගත්තේය. උතුරේද දකුණේද න��ගෙනහිරද බටහිරද ගිනි ගත්තේය. බස් ගිනි තිබ්බේය. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේය. කඩවල් ගිනි තිබ්බේය. ආණ්ඩුවේ දේපල ගිනි තිබ්බේය. මිනිස්සුන්වද ගිනි තිබ්බේය. මනුස්සකම්ද ගිනි තිබ්බේය. ගිනි තැබූ අය ගිනි නොනිව්වාට පිච්චිච්ච දේට කවුරු හෝ වන්දි ගෙවිය යුතුය. ජනතාව ගිනි තිබ්බානම් ජනතාව ගෙවිය යුතුය. පක්ෂයක් කලානම් ඒත් ජනතාව ගෙවිය යුතුය. ත්‍රස්තවාදී සංවිධානයක් කලානම් ඒත් ජනතාවම වන්දි ගෙවිය යුතුය. ජනතාව වුනාම එහෙම තමාය. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත. 83 ට දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට සමාව දිය යුතුය. 88 ට ජවිපෙ කැරලිකරුවන් යූ එන් පී ආණ්ඩුවට සමාව දිය යුතුය. පොදු ජනයා ජවිපෙ දේශ විමුක්ති ව්‍යාපාරයට සමාව දිය යුතුය. 30 වසරකය යුද්ධයට මුලු රටම LTTE ත්‍රස්තවාදීන්ට සමාව දිය යුතුය. මිය ගිය දමිල මිනිස්සුන්ගේ පවුල් යුද්ධය කල රණ විරුවන්ට සමාව දිය යුතුය. දැනටමත් ඒ බොහෝ අය අනෙක් අයට සමාව දී ඇති බව මගේ විශ්වාසයයි. ඒ වගේම ගෙවල් ගිණිතබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කල අයට අපි හැමෝම දැනටමත් සමාව දී ඇත. නලින්ද ඇමතිතුමා ඇතුලු පිරිසට කිරීමට ඇත්තේ ඒ අමිහිරි මතකයන් මත දේශපාලනය කිරීම නැවැත්වීම පමණකි. යාන්තම් ශිෂ්ඨාචාරගත වෙන්නට හදන රට නැවත ග්‍රෝත්‍රික නොකර සිටීම පමණි. ආණ්ඩුවට කරනවාට වඩා ඇත්තේ 'නොකර' සිටීම් ටිකක් 'කිරීමය'. දියුණු සමාජයක්, සමාජය විසින්ම ගොඩනගා ගනු ඇත. ඔයගොල්ලෝ ආණ්ඩු කිරිල්ල යහතින් කරන්න. අපි හැමෝම ඒකට පක්ෂයි. මිලින්ද රාජපක්ෂ
19
12
63
කාර් වලට වෙච්ච වැඩේ @IrajShow
අද පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ මාධ්‍ය හමුවේදී මම කතාකලේ මේ ආණ්ඩුවේ 'පුංචි කාර් සෙල්ලම' ගැන. 'ලක්ෂ දාහතරට' හැමෝටම කාර් එකක් දෙනව කියල චන්දෙ ගත්තට දැන් සමන්ත විද්‍යාරත්න මහත්තයගෙ පුංචි කාර් එක ගන්න වෙන්නෙ "එක්කෝටි" දාහතර ලක්ෂෙට කියල ෆේස්බුක් එකේ ගණං හදල දාල තිබ්බා. නමුත් මම මතුකලේ ආණ්ඩුවේ සැබෑ වා��න උවමනාව ගැන. 1.මිලියන අසූව - සීය දීල වාහන ගේන්න පුලුවන් මේ ආණ්ඩුවේ චන්ද රැස්වීම් කරන්න වියදම් කරපු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට විතරයි. මේ දෙන්නෙ ගජ මිතුරු තෑග්ගක්. කොල්ලන්ට Vitz පෙන්නල Range Rover ගේන අන්කල්ලා කවුද කියල දැන් පෙනේවී. 2.මුලින්ම ගේන්නෙ පැලවත්තෙ පක්ෂ කාර්‍යාලයට වාහන 159 ක්. මන්ත්‍රීවරු මුවාවෙන් ආණ්ඩුවෙ සල්ලිවලින් වාහන fleet එකක් ගේනවා හැබැයි NPP මන්ත්‍රීවරුන්ට එයාලගේ මන්ත්‍රීකම අයිති නෑ වගේ මේ වාහනත් අයිති නෑ. අවුරුදු 5 ඉවර වෙද්දි ක්ෂය වෙච්ච වටිනාකම ගෙවල ලංකාවෙ ලොකුම vehicle fleet එක පක්ෂයක් විසින් මිලදී ගන්නවා. මෙන්න මේ ව්‍යාපෘතියට තමා අපිට ලක්ෂ දාහතරේ Vitz පුංචි කාර් සෙල්ලම පෙන්නුවේ. එක ෆොටෝ එකක් අද ප්‍රෙස් එකෙන්. අනික බුකියෙන්.
5
2
12
දුප්පත්කමේ දේශපාලනය ජය මංගල ගාථා වැනි අතිශයින්ම සංකෘතික අංගයන් මගහැරීමේ සිට නිදහස් දිනයේදීවත් ත්‍රිවිධ හමුදා අභිමානය නොපෙන්වීම දක්වා වූ සමස්ථ දේශපාලන උපක්‍රමයම පුරවැසියන් මත පටවන්නේ දූෂණය නාස්තිය වැනි ජනප්‍රිය සටන් පාඨ වලට මුවාවෙමිනි. රටක් 'පොහොසත්' වන්නේ සංකෘතියෙන්, අභිමානයෙන්, සාමජ විවිධත්වයෙන් සහ ආර්ථිකය ඇතුලු කාරණාවලිනි. ඉන්දියාව ලෝක බලවතෙක් වෙමින් සිටින්නේ මුදලින් පමණක් නොව සංස්කෘතික අභිමානය මතින් ගොඩනගන ඉන්දියානුකරණයද තුලිනි. කොරියාව ලෝක බලවතෙක් වෙමින් සිටින්නේ තාක්ෂණයෙක් පමණක් නොව සංගීතය සිනමාව ඇතුලු සංස්කෘතික පොහොසත්කමද තුලිනි. අනුර ජනාධිපතිතුමා පොහොසත්කම දකින්නේ සංකෘතික හීනමානයකිනි. පන්සිල් ගන්න එපා කීමෙනි. ජයමංගල ගාථා පිළිකෙව් කිරීමෙනි. සේරම එකම දවසක මොකක්දෝ සංස්කෘතික ජෝගියක් නටමු කීමෙනි. 30 වසරක යුද්ධයක් අවසන් කල ත්‍රිවිධ හමුදාව නිකන් සෙකුරිටි ගාඩ් ලෙවල් එකට දැමීමෙනි. අපිට පඩි නෑ, කොළඹ ඉන්න තැනක් නෑ, යාලුවො කන්න දෙන්නෙ වගේ දේවලුත් මේ දුප්පත්කමේ දේශපාලන කැම්පේන් එකේම දිගුවක්. ඒ කාසියේම අනික් පැත්ත තමා හොදට කාල ඇදල ඉන්න එකාට ඊරිසියා කිරීම. කොච්චර දුප්පත් රටක් වුනත් නිදහස් දිනය සහ සංස්කෘතික දිනයන් මහා ඉහලින් සමරන්නෙම, පොහොසත්කම තියෙන්නෙ ආර්ථිකයේ විතරක්ම නොවන නිසයි. කමක් නෑ මිලියන හැට හැත්තෑවට පුංචි කාර් ගේන්න පුලුවන්. මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩුවේ වියදමින් කැබ් හමුවෙනවා. පොහොසත් රටක්. පස්සෙ තමා දන්නෙ මයිත්‍රී - රනිල් හවුලත් 'පොහොසත් රටක්' හැදුවා කියලා. මිලින්ද රාජපක්ෂ බයි තක්සලාව
19
9
39
ගරු බිමල් රත්නායක ඇමතිතුමා අද කෑම බිල ගෙවල තියෙනවා. බයියො දැන් දාර ගොං ප්‍රශ්න අහයි, බිල ගෙවන්න සල්ලි දුන්නෙ මොන යාලුවද? පඩි හම්බවුනේ නැත්තං පක්ෂෙන්ද ගෙව්වෙ? තමුන්ගෙ බිල විතරක් ගෙව්වෙ ඇයි? මීට කලිං බිල් ගෙව්වෙ නැද්ද එතකොට? කාපු බිල් පෙන්නුවට අපිට කන්න හාල් කෝ? වගේ දහසකුත් කුහක ප්‍රශ්න අසාවි. උත්තර දෙන්න යන්න එපා ඔය බයියන්ට. පොහොසත් රටක් හදන වැඩේ කරගෙන යන්න අවශ්‍ය පෝෂණය සහ යහගුණ ලැබේවා!
41
11
105
Cabinet approval has been granted to import coconut-based products and dried coconut with shell (excluding copra) with a capacity equivalent to 200 million coconuts. Very good news after a long time. The backlash on social media wasn’t in vain @Chathurangaab . This is how governments should make decisions @anuradisanayake . Now it’s up to the private sector and the industry to deliver results by the end of the year. We should gradually scale this up to 500 million.
0
0
2
අද පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ මාධ්‍ය හමුවේදී මම කතාකලේ මේ ආණ්ඩුවේ 'පුංචි කාර් සෙල්ලම' ගැන. 'ලක්ෂ දාහතරට' හැමෝටම කාර් එකක් දෙනව කියල චන්දෙ ගත්තට දැන් සමන්ත විද්‍යාරත්න මහත්තයගෙ පුංචි කාර් එක ගන්න වෙන්නෙ "එක්කෝටි" දාහතර ලක්ෂෙට කියල ෆේස්බුක් එකේ ගණං හදල දාල තිබ්බා. නමුත් මම මතුකලේ ආණ්ඩුවේ සැබෑ වාහන උවමනාව ගැන. 1.මිලියන අසූව - සීය දීල වාහන ගේන්න පුලුවන් මේ ආණ්ඩුවේ චන්ද රැස්වීම් කරන්න වියදම් කරපු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට විතරයි. මේ දෙන්නෙ ගජ මිතුරු තෑග්ගක්. කොල්ලන්ට Vitz පෙන්නල Range Rover ගේන අන්කල්ලා කවුද කියල දැන් පෙනේවී. 2.මුලින්ම ගේන්නෙ පැලවත්තෙ පක්ෂ කාර්‍යාලයට වාහන 159 ක්. මන්ත්‍රීවරු මුවාවෙන් ආණ්ඩුවෙ සල්ලිවලින් වාහන fleet එකක් ගේනවා හැබැයි NPP මන්ත්‍රීවරුන්ට එයාලගේ මන්ත්‍රීකම අයිති නෑ වගේ මේ වාහනත් අයිති නෑ. අවුරුදු 5 ඉවර වෙද්දි ක්ෂය වෙච්ච වටිනාකම ගෙවල ලංකාවෙ ලොකුම vehicle fleet එක පක්ෂයක් විසින් මිලදී ගන්නවා. මෙන්න මේ ව්‍යාපෘතියට තමා අපිට ලක්ෂ දාහතරේ Vitz පුංචි කාර් සෙල්ලම පෙන්නුවේ. එක ෆොටෝ එකක් අද ප්‍රෙස් එකෙන්. අනික බුකියෙන්.
8
8
45
RT @PresRajapaksa: I bow my head in honor of the fearless souls who breathed and sacrificed their lives for the unparalleled journey toward…
0
29
0