![Shashika Profile](https://pbs.twimg.com/profile_images/1703165234079522816/ZTAo0V4J_x96.jpg)
Shashika
@Shashikakp
Followers
109
Following
9K
Statuses
2K
Better to die standing than live on knees🌍❤️🔥
Joined September 2023
අනෙක් මිනිස්සුන්ට ජෝකර් කියන්න එපා බං.එතකොට සජිත්ට මොකක්ද කියන්නේ😁 #කල්පනාකරලාබලන්න
@ravinda88 Wow 🤣🤣🤣🤣 This the first time a substation interruption caused island wide power outage 🤣🤣🤣 What a joker the minister is… No plan no knowledge 🤣🤣🤣🤣
0
0
0
@ravinda88 රුපියල් විසිදාහා ගානෙ බෙදාගෙන ගිහින් දුප්පත්කම නැතිකරනවා කියපු පොරකට හෝයි දාපු උන්ට ඕවා කියලා තියනවද😂
0
0
2
@sachiinaut @NewsWireLK සමිති වලින් ගේම් ගහන්න බෑ බං.යහපාලනේ කාලෙත් මෙහෙම එකක් වෙලා රනිල් කමිටුත් පත් කොරලා හෙව්වා.අන්තිමට කාර්මික දෝශ.මට නම් මෙතන මහා ලොකුවට හිතාගන්න බැරි දෙයක් වෙලා නෑ.ඔය අකාර්යක්ෂම විදුලි බලාගාර කැඩෙන එක මහ ලොකු පුදුමයක් නෙවෙයිනේ
1
0
0
@sachiinaut @NewsWireLK හරියටම හේතුව මම දන්නෙ නෑ.වදුරෙක් පැනලා වුනත් දෝශයක් වෙන්න පුලුවන්.ඒක තීරණය වෙන්නෙ පැන්න සතා අනුව නෙවෙයි සිදු වෙච්ච බලපෑම අනුව
1
0
1
RT @anuradisanayake: I am heading for the UAE on a three-day official visit at the invitation of President @MohamedBinZayed. I look forward…
0
30
0
RT @AKD100Days_: රුපියල් කෝටි 4000 කට වඩා වටිනා රටේ රෝහල් පද්ධතියටම ප්‍රමාණවත් සෞඛ්‍ය උපකරණ තොගයක් එංගලන්තයේ සිට ලංකාවට එවන්න 2023 දී නැව්…
0
4
0
@nawa9305 මේ දවස් වල ඔය සමහර මාධ්‍ය කරන්නේ අර පැරදිලා කුජීත වෙලා ඉන්න මී හරක් ටික චූන් කරන එක😆
1
0
1
@imNaviya උන් ඒකාලේ කොරේ නැත්තං පුලුවන් උන් දාලා කොරන්න එපැයි.විජේපාල ගියානම් වෙන එකෙක් දාලා කොරන්න ඕන.යකෝ මාර ආණ්ඩුනේ😂 බෝම්බ ගැහුවම තාත්තා පල්ලි යන්න එපා කියපු හින්දා ගියෙ නෑ වගේ දේවල් කියපු උන් හිටපු ආණ්ඩුවක්නේ ඉතින්.ආයෙ මොනවා කතාකරන්නද
1
0
0
@PriyankaraMM මාලිමාවේ ලංකාවේ තිබ්බ ජරා දේශපාලන පක්ශත් ඒවායෙ මිනිස්සුයි එකට තියලා ඇපත් නැතිවෙන්න දේශපාලනිකව පැරැද්දුවා😁 උඹ අද ඔහොම අඬන්නේ ඒ පැරදුනු දුකට තමයි.
0
0
1
@RathuMalli Sl vlogs සමහර විවේචන එක්ක එකඟ වෙන්නෙ බැරි වුනත් ඒ විවේචන කරන විදිහ සාධාරණයි ඒ වගේම හොදක් ��ිබ්බොත් ඒකත් කියනවා.SL vlogs සේපාල්ගේ මනස්ගාත එක්ක සංසන්දනය කරන්න බෑ.පොර කරන්නේ ඇරියස් කවර් කරන එක😂
0
0
1