
100 Days of AKD
@AKD100Days_
Followers
10K
Following
77K
Media
7K
Statuses
30K
📊 Tracking Sri Lanka's new President AKD's deliverables. A platform for insights and discussions!
Sri Lanka
Joined December 2020
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වී දින 200ක් ආසන්න වී ඇත. එම කාලය තුල එතුමාගේ පාලනය පිලිබඳව ඔබගේ අවංක අදහස කුමක්ද? #AKD100Days
7
2
14
පොදු ප්‍රවාහනය පැත්තෙන් ධනාත්මක වෙනස්වීම් වෙනවා. පුද්ගලික බස් ටික ටික මෙල්ල වෙමින් යනවා. සරුව පිත්තල කෑලි ගලවනවා. කැසට් දාන්නේ හෙමිහිට. පොලිසිය ඇලට් එකේ ඉන්නවා. කාටවත් කරන්න බැරිවෙච්ච දේ තමයි මේ නියාමනය. කලින් සෙට් එක බැරිවෙලා හරි ආපහු ආවොත් නම් මේ ඔක්කොම සුන්. @anuradisanayake
0
0
0
This is the first dire wolf howl heard on Earth in over 10,000 years. Romulus and his siblings are healthy, growing fast, and changing everything we know about extinction. Follow to hear their story and discover which species we're reviving next.
9
26
211
✅ සන්නිවේදකයෙක් ✅ ඇහුම්කන් දෙන්නෙක් ✅ ධෛර්යවන්තයෙක් ✅ දරාගැනීමක් ඇත්තෙක් ✅ සහකම්පනය ඇත්තෙක් ✅ දැක්මක් ඇත්තෙක් ✅ ප්‍රජාව ගැන අවබෝධය ඇත්තෙක් ⭕ තනතුරු වල දුරස්ථභාවය බිඳහෙලන්නෙක් ⭕ තවත් මිනිසෙකුට සමීප විය හැක්කෙක් එවන් මිනිසෙකුට පමණයි Visionary Leader කෙනෙක් වෙන්න පුලුවන්!
5
2
32
2023 ආර්ථික වර්ධන වේගය -3.2% තිබිල 2024 රනිල් 5% කරාම 2025දී 3.8% ට අඩුවෙලා කියනවා. ඉතා අඩු ආර්ථික වර්ධන වේගයකට (Deep contraction) පසුව Base-effect rebound එක නිසා වැඩි වර්ධන වේගයක් එන එක අතිශය සාමාන්‍යයි. ඉන්පසු රටේ සාමාන්‍යය මට්ටමේ (3-4%) තියාගෙන ගිහින් accelerate කරන්න ඕනේ.
2
1
5
හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා වගේ😂 මිනිස්සු මෙයාට නෑමොලයා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.
1
3
18
කොහොම හම්බ කිරීමක්ද මේ😲 මෙහෙම දිගටම ගියානම් රටට අබ සරණයි.
1
1
20
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ ප්‍රධානියා, රුපියල් කෝටි 21 ක වටිනාකමකින් යුතු රන් බිස්කට් තොඟයක් සමඟ අල්ලා ගනියි. මීට පෙරද ඔහු මෙම ජාවාරමේ නිරත වී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
1
2
13
දුරගමන් සේවා බස්රථ සහ වෑන්රථ ධාවනය කිරීමට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකය අනිවාර්යයි.
4
0
6
මේක මිලියන 22 ක ජනගහනයෙන් බෙදුවම එක්කෙනෙකුට මිලිග්‍රෑම් දශම ගානක් නේද එන්නේ. ඒවගේ ප්‍රමාණයක් ශරීරයට හානිදායක නැහැ නේද? මොකටද මේ බොරු වැඩ කරන්නේ පොලිසියෙන්.🤔#බයියෝලොජි #බයිLogic
0
2
13
යකෝ මුං එළියෙ ඉන්නෙ හෙන සීන් එකේ..ඇතුළට කියලා උණ්ඩුකපුච්චෙ ඉඳලම ලෙඩ්ඩු.. මෙහෙමත් ලෙඩවල් තියේද නිදාගන්න වත් වෙලාවක් නැහැනෙ 😂😂
3
4
41
මේ ආන්ඩුව පනත වෙනස් කරා. එතකොට අපිට ගෙවල් අයිති නැහැ. ඒ හින්දා මම යනවා. කිසි ප්‍රශ්ණයක් නැහැ ඒකෙ. මම එහෙම මිනිස්සු ගෙන්වන්නේ නැහැ. -මෛත්‍රීපාල සිරිසේන
2
1
45
මෙච්චර පොඩිගණන් වංචා කරපු අයට ඇයි මේ අධිකරණය අරියාදු කරන්නේ? 1️⃣ ශෂීන්ද්‍ර = 8.85 mil/22 mil = ශත 40 2️⃣ මහින්දානන්ද = 53 mil/22 mil = රුපියල් 2.41 3️⃣ රමිත රඹුක්වැල්ල = 270 mil/22 mil = රුපියල් 12.28 4️⃣ කෙහෙළිය = 8 mil/22 mil= ශත 37 5️⃣ මර්වින් = 150 mil/22mil = රුපියල් 6.80
2
14
48
කලක් තිස්සේ රටේ පොදු ප්‍රවාහනේ අවිධිමත් බවට විසඳුම් ලෙස හඳුනාගෙන තිබූ පසුගිය රජයන් විසින් නොසලකා තිබූ ඒකාබද්ධ කාලසටහන්, පිරිවිතර නියාමනය, විද්‍යුත් ගෙවීම් පද්ධතිය, බස් සමාගම් වැනි විසඳුම් එකින් එක ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ඡන්දයට සැබෑ වටිනාකමක් එකතු කරමින් ❤️
0
2
9
බයියනේ ඔන්න බිඩ් කරපල්ලා අඩුවට ගියාට පස්සේ අනේ පනේ ගගා වැලපෙන්නේ නැතුව
0
1
11