Marbling_Neth ^_^ Profile Banner
Marbling_Neth ^_^ Profile
Marbling_Neth ^_^

@smoked_smores_

Followers
764
Following
154
Media
635
Statuses
17,856

Bio??? Instead of thinking about it, I'd rather sleep 🙃❤️

Not in this universe
Joined May 2022
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
Pinned Tweet
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
This user is perfectly imperfect 😌
7
1
38
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
තාත්තා එක්ක ගමනක් යද්දී, මම: GPS on කරන්නද? තාත්තා: එපා එපා මුලින්ම Town එකට යමු Town එකට ආවාම මම: දැන්වත් හරියටම තැන හොයා ගන්න GPS on කරන්නද? තාත්තා: එපා එපා මේ ඉන්න මනුස්සයෙක්ගෙන් අහමු කමක් නෑ ඉතින් 🥹🥲
15
4
108
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Do Sri Lankan people think they live in Grand Theft Auto?? That shooting incident was cruel
15
0
87
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Why? Why? Why? 😭😭😭😭
Tweet media one
20
1
86
@smoked_smores_
Marbling_Neth ^_^
11 months
හිතුනොත් ඔක්කොම දමලා ගහලා යනවා යාපනේ 🌝
Tweet media one
21
0
81
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
The most ridiculous thing I've heard today That person: මම අපේ පුතාට ආපු ඒ proposal එකට කැමති වුනේ නැත්තේ දුවේ ඒ ගෑණු ලමයා degree එක කරලා තියෙන්නේ private university එකකින් I was utterly dumbfounded 🥴
11
1
64
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
වෙන නෑදෑයෝ call කරලා results අහන්නේ.. එකට අපේ අම්මා.. Call කර කර නෑදෑයෝන්ට results කියන්නේ 🥴😂😂
9
1
63
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
බලු පැටියෙක් ඇති කරන්න ගන්න ගෙදර අය කැමති කරගන්නේ කොහොමද?? 🫠🥴
15
0
66
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඊයේ පාර පනිද්දී cycle එකක වැදුනා.. දැනුයි මතක් වුනේ හප්පපු මනුස්සයට sorry කියුවා කියලා 🫠 අම්මා කියනවා මරලා දාලා ගියත් thank you කියයි කියලා 🥴
8
1
64
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Quick question Do boys like to receive flowers too?? 🙃
22
0
64
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
අඩන්නද, හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ මාස 05ක වෙනස 😶🥴
Tweet media one
Tweet media two
24
2
65
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
තාත්තට call එකක් එනවා Caller ID බලපු මම: තාත්තේ call එකක් තාත්තා: කව්ද?? මම: Toothpaste එකක් තාත්තා: මොකක් ?? කව්ද?? මම: සුදන්ත 😂😂 තාත්තා: 🙄🙄 අම්මා: ඔයාම කියලා ඔයාම හිනාවෙන්න ඉතින් 😂😂 මම: 🫠🫠
7
4
58
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
9 වෙනි wicket එක ගියා විතරයි තාත්තා tv එක off කලානේ 🥴🥴 : දිනුම් නේ දැන් ගිහින් පාඩම් කරන්න කියුවා 🥺🥴
4
0
61
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
නිදිමත නැතිවෙන්න හැදුවා පැන පැන යන ගෙම්බෙක් 😌🥲💔
7
2
57
@smoked_smores_
Marbling_Neth ^_^
11 months
මේ මාස දෙකට ඉගෙන ගත්ත ලොකුම පාඩම කොච්චර මහන්සි වුනත්, කොච්චර busy වුනත් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට ලෙන්ගතුයි නම් ඒ මනුස්සයා වෙනුවෙන් කොහොම හරි වේලාව හොයාගන්නවා කියන එක 🙂❤️
6
13
57
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
මොන පිස්සේක් ද මේ 😂💔
Tweet media one
28
1
57
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
කවුද අනේ අර කාංචන විජේසේකර කියන මනුස්සයට twitter account එකක් හදලා දුන්නේ?? 🥴🫠
8
1
56
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
තාත්තාගේ යාලුවෙක් ඇවිත් අහනවා නංගී භක්ති ගීත කියන්න එන්න පුළුවන්ද කියලා බැහැ අංකල් කියලම කියුවා 😒
17
0
55
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
දවසේ ප්‍රශ්නය 😂💔
Tweet media one
12
0
46
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
නුවර අහස අද ලස්සනයි 😌❤️
Tweet media one
5
1
49
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
සමහර දෙමව්පියෝ දරුවන්ට කැප කිරීම් තරමටම සමහර ලමයිනුත් කැප කිරීම් කරනවා ඒ ලමයිගේ හීන අත ඇරලා එහෙම ලමයින්ට කවදාවත් වරදින්න එපා 🥺❤️
6
5
44
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Hehe, for the first time, I love you Dialog 😂🫶 @dialoglk
Tweet media one
17
0
46
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
විහිලුවක් කරද්දී, prank call ගද්දී ඒ මනුස්සයට sensitive topic එකක් එක්ක ඒ දේ කරනවා නම් ඒක විහිලුවකුත් නෙමෙයි, ඒක කරන කෙනා මනුස්සයෙකුත් නෙමෙයි 🙄
5
3
47
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Received my first ever bouquet 😭😭😭❤️❤️❤️
Tweet media one
4
1
47
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
I love them 🥺💜
Tweet media one
2
4
39
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
මම දන්නේ නැහැ දැන් මන් කියන්න යන එක කොහොම කට්ටිය බාරගනිද කියලා අද බස් එකට එකම halt එකෙන් හාමුදුරුවෝ නමකුයි වයසක කකුලක්‌ නැති සීයා කෙනෙකුයි නැග්ගා මුලින්ම නැග්ගේ හාමුදුරුවෝ.. හාමුදුරුවෝ නගිද්දීම driver කියුවා ඉස්සර seat එක දෙන්න කියලා.. 👇
7
5
47
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Stolen from tl 🙂
Tweet media one
@aaaaaloke
𝕏LOKE 🇱🇰
2 years
Let’s go people! 🌝
Tweet media one
18
0
33
0
1
43
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
One of the best sunset I ever experienced 🥹🫶
Tweet media one
4
2
43
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Honest question, Do you guys reply to random DMs ? 🙂
24
0
45
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
උදේ ඉදන් පාඩම් කරනවා කියලා හිතාගෙන ඊයේ නිදාගත්තේ අද TV series එකක episode 5 ක් බලලා ඉවර කලා 🥴🥴 This is true... dramas hit different when exams are near 🥴🥴💔
7
1
42
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
RECEIVED!!! 🥹🩷
Tweet media one
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
LOOK WHAT MY UNCLE BOUGHT FOR ME!!!!! LITERALLY SCREAMING!!!!! I CAN'T WAIT UNTIL HE GETS INTO TO SRI LANKA AGHHHHHH 😭🩵
Tweet media one
3
0
20
4
1
40
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
ආපු ගමන් දැක්කේ අසම්මත, අනියම පෙම සුන්දරයි කියලා tweet එකක් සුන්දරයි ?? 🤌🤌
10
0
42
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
"Say yes to Heaven Say yes to me" ✨️🌥
Tweet media one
@kenn_kamau
Ωmega K #RutoMustGo
1 year
Reply with a sunset you caught on camera
737
170
756
4
2
42
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Pls call me කියලා number එක විතරක් එවන්න එපා, reload එකක් දාගන්න ක්‍රමයකුත් එවන්න Call කරන්න සල්ලි නෑ phone එකේ 🥲
10
1
42
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
දැන් ඉතින් කට්ටියගේ වලි, හෑලි බලන්නේ කොහොමද ??🥲
6
4
43
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
අම්මා: ID එක ගත්තා නේද ? : ඔව් purse එකේ තියෙනවා අම්මා : යන්න කලින් බලන්න කොකටත් :නෑ නෑ ඒක තියෙනවා 😌 තාත්තා : කෝ ID එක? : ගෙදර දාලා ඇවිත් 🥲 ගෙදර එනකම් බැනුම් ඇහුවා 🥲🥴
8
0
44
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
she blocked me tho😂😂😂😂 Was I too harsh?? 🥲😂😂
6
0
41
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඇයි මේ කට්ටියම Dr වෙලා 🥴 ඔක්කොම එක පාරට MBBS, PhD අරන්ද??🥴
4
1
44
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
දැන් මෙච්චර අඩලා අඩලා ට්විටරේ වැහුවේ නැති වුනොත් 😂😂
6
0
41
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඇත්ත 🙂
Tweet media one
@ScenesFilms
Scenes From Imaginary Films
2 years
Drop the last picture in your gallery no matter how weird it is.
1K
53
1K
2
2
40
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
මේක රසයි 🌝
Tweet media one
2
2
37
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
"Sunsets are sky poetry" ✨️🩵
Tweet media one
Tweet media two
9
3
41
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Not my friend and I are looking for Valentine promotions at restaurants to go out and eat 😂😂💀
4
1
38
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
අඬන්න ඕනේ 🥺💔
Tweet media one
8
0
39
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
Prefectship එක ගන්න යාලුවොන්ට වස දීලා?!!!! මොනාද මේ ළමයින්ට වෙලා තියෙන්නේ 🥴
9
0
40
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
එකම account එක admins ලා දෙන්නෙක් run කරද්දී මෙහෙම තමා 🥲😂💔 @unknown_lankan
Tweet media one
6
3
39
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
I can't be the only one who prefers wired earphones over earbuds 🥲 Is it just me? 🥲
13
0
37
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ආත්තම්මා කෙනෙක් call එකෙන්: දැන් මම මොනාද දූට හදලා එවන්න ඕනේ මම: අනේ මහන්සි වෙන්න එපා, එහෙම මුකුත්ම ඕනේ නැහැ 🥹 හිත යටින්: කිරි ටොෆි, සීනි මුරැක්කු, මුරැක්කු, උදුවැල් and more 🥹🫠
6
0
39
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Am I the only one who didn't enjoy 'Squid Game' ? 🥴
@PopBase
Pop Base
2 years
Season 2 of ‘Squid Game’ begins filming this summer.
Tweet media one
Tweet media two
253
644
12K
18
2
38
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
රියල් ද ෆේක් ද කියල හිතාගන්න බැරුව ඉන්නේ 🥲 1. Dn එක ෆේක් 2. Dp එක රියල් ( But filter එකක් තියෙනවා 🥲 ) 3. ජීවිතේ වෙන දේවල් ඔක්කොම share කරන්නෙත් නෑ, නොකර ඉන්නෙත් නෑ 🫠🫠
9
0
39
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Almost everyone wished me, but not the person I was expecting 🥲 කමක් නෑ, දුකක් නෑ 🌝💔
5
0
36
@smoked_smores_
Marbling_Neth ^_^
11 months
දේදුනු 2ක් පායලා තිබ්බා 😌
Tweet media one
5
1
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Finally watched 1899 🥹 I can give it 10/10... I mean, BRUH, THAT PLOT!!! IT WAS UNPREDICTABLE TILL THE END 🥹 It was one of the best sci-fic series I ever watched 🥹 It was quite a little hard to understand, but it was worth giving a try
10
1
37
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
"You attract what you fear" This is true!!!! 🥲
9
1
37
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
I literally lost all my followings and followers 😂😂
11
0
36
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ 🥲 සූනියම් දෙවියෝන්ට පහන පත්තු කරන ගෙවල්වල හුරතල් සත්තු ඇති කරන්න බෑ එයාලා නැති වෙනවා කියන එක ඇත්තද 🥲 විශේෂයෙන්ම බල්ලෝ, පූසෝ 🥲
14
0
38
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
කව්රුම හරි නලුවෙක්, නිලියෙක් දන්නේ නැති වුනාම "ඔයා ලංකාවේ නෙමෙයිද අනේ ඉන්නේ" කියලා අහන එක තරම් පෙන්නන්න බැරි නෑ මට වෙන කිසිම දෙයක් 🥴
8
1
36
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඔව් මට පේනවා වලියක් incoming කියලා 😂😂💔
11
0
36
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
That 15 year old boy who replies to my stories kinda wanna show that "he's the man" through his replies But you are a still cute kiddo to me, honey 😂😂❤️
2
0
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඔව් මට ඇහෙනවා මම කාමරයට ගියපු ගමන් ගෙදර මිනිස්සු මං ගැන කසු කුසු ගානවා 🙂🥴🫠
5
0
37
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
What a great view to start the day 🥹❤️
Tweet media one
Tweet media two
5
0
36
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
Do you remember when you joined Twitter? I do! #MyTwitterAnniversary අවුරුද්දයි ලු 🫣😂💔 Same day as #ජාතිකබයිදිනය 🤣🤣🤣
Tweet media one
13
4
36
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
අද දවසට අහපු ලස්සනම වචන ටික, "මට තේරෙනව ඔයා කියන්න යන දේ" 🥺 දෙයක් කියාගන්න බැරුව ඉද්දී මේ වගේ වචන ඇහෙද්දී සතුටුයි 🙃
4
0
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
නත්තල් තෑගි හම්බුනාද?? 🥺
8
0
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
අනිත් බස්සෙක ගන්න කම්මැලිකමට 1.5km පයින් ඇවිද්දා 🙂
8
0
33
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
කොණ්ඩේ විතරක් නෙමෙයි, eyebrows හැලෙනවත් එක්ක නේ 🤌🤌 මොන විකාරයක්ද මේ 🙄🥴🤌
13
0
33
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
12 ට පිපුණු මල් 🙃💕
Tweet media one
Tweet media two
3
1
32
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
ටොපියක් කෑවහම ට්වීට් එකක් දාන තත්වෙට රට බන්කොලොත් දැන් 😕
Tweet media one
@nam3chang3d
සලලෙමයිලා හුළංකීරි 🧚
1 year
කන බිස්කට් එකේ ඉඳන් දාන්න ඕනෙ අද ඉඳන් 🌝
1
0
25
8
2
35
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
Different shades, same beauty ✨️💫
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
@rowsgift
rowi
1 year
different shades, same beauty.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
47
16K
45K
3
2
34
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
3As ගත්ත අයගෙත් හිත් හදලා, ෆේල් වුණ අයගෙත් හිත් හදලා, අනිත් අයගෙත් හිත් හදලා මට හති 🥹🥹
3
1
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙන්න කියලා මේකට එනවා.. මේකේ තියෙන සමහර tweets කියවන්න ගත්තම ඔලුව විකාර වෙනවා.. තව නැති ප්‍රශ්නත් ඔලුවට එනවා 🥴
2
0
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
*Vibing to Deja Vu by Olivia Rodrigo* Amma : Is she Sri Lankan? Me: Nope, why? Amma: Her surname, isn't it Rodrigo?? So I thought she is a Sri Lankan Me: ....... Amma: ....... Me: So is Selena Gomez a Sri Lankan??? She is also a Gomez 🙂 Amma: Ohh okay 😂
3
4
31
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Is 1899 series worth watching?? 🙂
19
0
34
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
මාස දෙකක pocket money දවසින් ඉවර කලා 🥲 ආයේ ලබන මාසේ වෙනකම් පාවී පාවී ඉන්න වෙන්නේ 🥴
4
0
31
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
I mean look at this cutie 😭😭😭
Tweet media one
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
I have a plushie like this 😭
0
0
8
6
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
අද තාත්තා ගෙදර නිසා උදේම බස් හෝල්ට් එකෙන් බැස්සුවා හවසට බස් එකේ එන්න ඕනේ නෑ තාත්තාම එන්නම් එක්කන් යන්න කියලා මාත් හරිම සතුටින් වැඩට ගියා අද දාඩිය පෙරාගෙන ඇවිදින්න ඕනේ නෑ කියලා බස් එකෙන් බැස්සාමයි දැක්කේ හෝල්ට් එකක් කලින් බැහැලා කියලා 🙂 කමක් නෑ කියලා අදත් ඇවිද්දා 🙂
4
0
34
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
577 ක reload එකක් වැරදි number එකකට ගියා 🙂 කමක් නැහැ දුකක් නැහැ 🫠🥲🥴
10
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Changed my @ 🥹❤️
3
0
31
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Law කරන්න බෑ කියල නහයෙන් අඩ අඩ ගෙදර කැමති කරගනිද්දී ඇයි මෙයාලා course leaflets ගෙදරටම එවන්නේ 🥴😭 තාත්තා ඒ ලියුම් කාමරේටම ගෙනත් දෙනවා 🥴💀😭
7
0
35
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
මේ කොන්ඩේ යන විදිහට මෙහෙම හරි කොන්ඩයක්‌ ඉතුරු වෙලා තියෙන එක හොදයි 🥴😭
4
0
34
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Bye bye Kandy 😌❤️🫶
Tweet media one
1
1
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
No matter how old I am, my father still holds my hand while we cross the road 🥹❤️
6
1
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Department එකේ අය හොල්මන් කතා කියනවා 💀 කමක් නෑ තාත්තා එනකම් තනියෙන් ඉන්නත් ඕනේ 🥹
7
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
අම්මා ගෙනාපු අලුත් වීදුරුවල පළවෙනි වීදුරුව ජයග්‍රාහී ලෙස කැඩුවා 🙂 දැන් ඉතින් හවසට හේතු පැහැදිලි කරන්නත් ඕනේ නේ 🥴🥲
9
0
30
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
තමන්ට වඩා වැඩිමල් කෙනෙක් එක්ක කතා කලාම තමයි තේරුම් යන්නේ කොච්චර අත්දැකීම් කියන දේ අඩුද කියලා 😌🙃🩵
4
0
33
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
එයා මං දිහා බලන් ඉදලා, photo එක ගද්දිම අහක බලාගත්තා ඊට පස්සේ ගස්සලා ගියා 🥴 පූසෙක්වත් කැමති නෑ 🥴😭😭😭
Tweet media one
Tweet media two
5
0
33
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
🧠: ඔය වැඩ ටික කරලා නිදාගන්න... හෙට එව්වත් එකතු වෙනවා නේ... අනිත් එක notes හදලත් නෑනේ... ගිය සතියේ එව්වත් ගොඩ ගැහිලා නේ... කරලා නිදාගන්න 🫀: හෙට වේලාසන එනවා නේ... අද මහන්සිත් වැඩිනේ... හෙටම කරමු... දැන් නිදාගන්න 😌 මෙන්න මෙහෙම තමා මට වරදින්න පටන් ගන්නේ 🥴🥲
3
1
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
තාත්තා ඊයේ හදලා ගෙනාපු කේතලේ පියන වැරදිලා කැඩුනා 🥲👍
8
0
31
@smoked_smores_
Marbling_Neth ^_^
11 months
කාලෙකට පස්සේ department එකට ආපු හොඳම tube light එක මන් ලු 🥲 ඇයි ��ේ අපහාස 🥲🤌
3
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
This place 🥺♥️
Tweet media one
@PlushDragon_
Plush Dragon 🌈
1 year
Drop something blue from your gallery.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
8
0
22
2
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
#එකළඟtweets මුකුත් නොකියමි 🥴🫠🫠❤️
Tweet media one
7
0
30
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
ඉස්සර මෙහෙම එකක් දීලා තිබ්බා ඉස්කෝලෙ හවස ඉදලා, ඔක්කොම ඉවර වුනාම call එකක් දෙන්න 🥹🥹🥹
Tweet media one
5
0
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
මාමා එනවලු ලබන මාසේ... මොනාද ඕනේ කියල ඇහුව මට ඕනේ list එක කියුවොත් එයා එන්නේ නෑ ලංකාවට 🥲💔
4
0
33
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Copy Chat එකට tuition සර්ලා ටික ඇවිත් නේද? 🥴🥲
4
0
31
@smoked_smores_
Marbling_Neth ^_^
1 year
What are 4 movies that defined your childhood? Here are mine. I'm still watching those 🥺♥️
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
@PlushDragon_
Plush Dragon 🌈
1 year
What are 4 movies that defined your childhood? Here are mine.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
4
0
26
5
0
31
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Heart touching lines I found while I'm reading Thread;
3
2
32
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Show us a picture of the sunset shot on your phone
Tweet media one
@Ha_Ka_D
කුජබා ගරේ
2 years
Show us a picture of the sunset shot on your phone
Tweet media one
0
0
5
2
3
31
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
Bruh 🥲
@PopBase
Pop Base
2 years
‘Ice Age’ was released 21 years ago today.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
395
3K
23K
2
0
30
@smoked_smores_
Marbling_Neth ^_^
2 years
14 වෙනිදට break up songs' lyrics tweet කලොත් මොනවා වෙයිද?? 🫠
6
1
31