prasad Profile
prasad

@prasad593554903

Followers
66
Following
958
Media
9
Statuses
19

Homagama, sri lanka
Joined June 2024
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
@prasad593554903
prasad
4 months
ආදරේ කරලා කරලා ඇති උනාම මිනිස්සු පිස්සො වෙනවා..😪 ඊට පස්සේ ,ඒ පිස්සෝ මතකත් එක්ක සටන් කරන්න ගන්නවා..🌼 අන්තිමට කොහෙවත් ඉන්න කදුලු සටන ජය ගන්නවා...❤️‍🩹😣 පිස්සො හැමදාම රෑට තනිවෙනවා....🥺 හැබැයි කදුළු එයාලව ආදරෙන් වැළදගන්නවා.... ප්‍රසාද්.......✍️ 💜️
Tweet media one
0
0
3
@prasad593554903
prasad
4 months
@tamilpayen இடுப்பு தங்கம். புகா பறக்கிறது ஹட்டியின்...
0
0
2
@prasad593554903
prasad
4 months
සැරි සැරුවෙමි හිත් අහසෙහි පියඹමින් ලැගුම්ගන්නට නවාතැනක් සොයමින් දුටුවෙමි නුඹේ රුව හැඩට සිත්තමින් නුඹේ මුවඇඳි දයාර්ද්‍ර සිනහාවට ඇදෙමින් මඟ කතර අතරමං වූ ජීව්තයේ වන්දනාවක දුටුවෙමි සිත් සුපහන්ව අමාසුව දනවන්නක නුඹ දැකුමෙන් ලෝකෝත්තර සුව සැනසුමක දැවටී වෙළෙන්නට සිත සෙව්වේම අමාසුවයක
Tweet media one
0
0
1
@prasad593554903
prasad
4 months
කවියට පෙම් බැන්ඳ මගේ හිත් අගිස්සට රිංගාගෙන හෙමින් නුඹ හරි ලස්සනට කවි හිතම මගේ අරන් නුඹේ අයිතියට තනුවක් උනා නුඹ මගේ මුළු හදවතට තත් හඬින් නැළැවෙන මුදු ස්වරයට කවි හිතම මගේ ගලපගෙන තත් සරයට ගලනවා තාලයෙන් තාලය මුදුව හීන්සරයට ආදරෙත් හරි හැඩයි මටදුන් නුඹේ උණුසුමට ප්‍රසාද්....... 🖋️
Tweet media one
0
0
0
@prasad593554903
prasad
4 months
0
0
0
@prasad593554903
prasad
4 months
නුඹේ ආදරේ ළඟඳි මගේ ආදරේ නිරුත්තරයි මගේ හිතේ මොනවා තිබුණත් මං සඟවගෙනයි දොඩන්නට දේ නැඟුණත් මුවඟ මං මුනිවතයි නුඹ ඒ තරම්ම මං ළඟදි මට සත්කුළු පව්වයි පුංචි පුංචි වැරදි වැටහීම් ගොඩක් හමුවේද වදනක දෙකක නොගැලපීමක් ළඟකදීද මහා වචන ගොඩක නුඹ පැටලෙද්දීද මගේ හිත කීරිගැහෙන වග නොදනීද
Tweet media one
0
0
1