nandanamihindu Profile Banner
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 Profile
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸

@nandanamihindu

Followers
21K
Following
51K
Statuses
10K

Senior Research Scientist at @IBMResearch Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni Opinions are mine. (he/him/his)

New York, USA
Joined July 2008
Don't wanna be here? Send us removal request.
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
7 years
HackaTrips - a weekend to remember with 20 disruptive ideas converted to innovative apps for the tourism industry! Thank you @minube @BBVAAPIMarket @oracle_es @HotelsCombined !! #Fitur #HackaTrips #Hackathon #Travel #Tourism #Digital #API #AI #BigData
6
14
300
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
8 days
���� Call for Papers – 2nd International Workshop on Knowledge Graphs for Responsible AI @eswc_conf 2025! 🌐 📢 Submission Deadline Approaching: March 6, 2025 📍ESWC 2025 - Portorož, Slovenia 📅 June 1 - 5 Please refer to the website for details!
Tweet media one
0
0
0
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
3 months
RT @semantic42: Amazing #ekaw24 in Amsterdam. 🚀 👏organizers for a fantastic conference! 💡 Presented our Scholarly Wikidata paper @nandana
0
4
0
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
3 months
@oralassila @CaptSolo It was an amazing walk through past, present and the future filled with many insights. Kudos to the great talk Ora!
0
0
1
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
3 months
මේව දැකලා අපේ අප්පච්චිත් ආයෙ ඉල්ලන්න කල්පනා කරනවද දන්නෑ 🤭
6
6
60
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
නැව් මංකොල්ල කන ��ක මේ දවස්වල ටිකක් අමාරු හින්දා කෝච්චියක්වත් මංකොල්ල කන්ඩ පුලුවන්ද කියලා බලන්න ඕනේ 🏴‍☠️ ☠️ 🛶 🚃 🎃
Tweet media one
4
1
83
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් පන්සලේ අතිපූජ්‍ය කෙරවලපිටියේ සුබෝධ හිමිපාණන් වහන්සේගේ අනුසාසනා පරිදි පැවැත්වුණ පුංචි කඨින පෙරහැර සහ කඨින චීවර පූජෝත්සවය 🙏
Tweet media one
Tweet media two
2
5
68
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
පාස්පෝට් එකේ මව් භාෂාවට දෙවෙනි තැන දීලා කියලා ගේම ඉල්ලනකොට වත් පාස්පෝට් පාස්පෝට් නොගා ගමන් බලපත්‍රය කියලා කියපල්ලකො. එෆ්බී එකේ දැක්කේ. ඇත්ත කතාව ඉතින්. අපිටත් ඉතින් අල්ලගන්න තියෙනවා නම් ඕනේ කුණු ගොඩක් 😂
6
4
87
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
RT @aviaviavi__: Announcing "@IBM SWE-Agent 1.0", from my team @IBMResearch , the first SWE-Agent built only on top of open-source models w…
0
17
0
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
මොකක්ද මේ ආරුගම්බේ වලින් ඊශ්‍රාල ජාතිකයන්ට ඉවත් වෙන්න ක���යන කතාව? 🤔
1
0
4
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
ටයිම්ස් ස්කෙයාර් හන්දියේ ඉන්දියන් බජව් 🥁🪘🎶
2
0
46
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
කිව් ආර් කෝඩ් එක ස්කෑන් කරලා බලන්නත් හිත���ා ආයෙ "$කද බලන්නේ" කියල වීඩියෝ එකක් ආවොත් කියල නිකන් හිටිය 🤭🤭
Tweet media one
6
0
44
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
වයිෆ්ට කොලොම්බස් ගැන කියලා දෙන්න ගිහින් තව පොඩ්ඩෙන් රෑට කෑමත් නැති වෙනවා 🤭🤭
Tweet media one
4
0
69
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
යක්ඛ නාද ශ්‍රී ලාංකීය බෙර පන්තිය නිව්යෝර්ක් ඉන්න යක්කුත් ආසයිනෙ ඉඳලා හිටලා බෙර සද්දයක් අහන්න 🥁 🇱🇰
Tweet media one
1
3
84
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
4 months
නොමිලේ බොහොම සරලව ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට අයදුම් කරන්න පුළුවන් විවිධතා ග්‍රීන් කාඩ් ලොතරැයිය (DV - U.S. Diversity Green Card Lottery) මේ දවස්වල (ඔක්තෝබර් 2 සිට නොවැම්බර් 5) පටන් අරන් තියෙන්නේ. මේ ගැන උනන්දුයි නම් ඇදුම් කරන්න බලන්න, බොහොම ලේසියි.
Tweet media one
2
7
45
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
රීසර්ච් පේපර්ස් ලියලිය ඉඳලම හරියන්නේ නෑනේ. බූලිය��් දෙකක් පෙරාගන්න කියලා බැලුවේ.
Tweet media one
8
1
125
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
ලංකාවේ අඩුම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතයක් තියෙන්නේ මො��� දිස්ත්‍රික්කයේ මොන ඡන්ද බල ප්‍රදේශයෙද? 🤔 හරියට ඡන්දයක් ගහගන්න පුළුවන් අය වැඩිපුරම ප්‍රතිශතයක් ඉන්න පැත්ත.
4
1
31
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
@erangatennakoon @esajenithonline අර ෆිල්ම් එක බලන්නත් නෑ මලවදේ 😂
2
0
1
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
🤭🤭🤭
Tweet media one
3
9
99
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
ඡන්ද ප්‍රතිඵල බලන්න හොඳම චැනල් එක මොකක්ද? 🤔 අද මම සාලෙ අස්කරන්නම් කියලා බ්‍රවුනි පොයින්ට්ස් ටිකක් කලින්ම දාගත්තා චන්ද ප්‍රතිඵල බලන්න.
14
0
46
@nandanamihindu
Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸
5 months
හොඳට හිතලා බලලා අපිටත් එක්ක ඡන්දෙ දාල�� එන්න ඉතින් 🗳️ ☺️
Tweet media one
2
1
72