induinduu Profile Banner
INDU Profile
INDU

@induinduu

Followers
29K
Following
246K
Statuses
46K

Nothing special to impress you.

Joined March 2018
Don't wanna be here? Send us removal request.
@induinduu
INDU
10 days
සමහරවිට අපේ කැපවීමේ නෙමෙයි අවුල අපි තෝරගත්ත පාරේ වෙන්න ඇති.. ඒත් නැත්තං ඒ දෙකේම නෙමෙයි අවුල, මොකෙක්ට උනත් දශමයක් හරි තියෙන්න ඕනේ "වාසනාව", අපිට ඒකත් නැතුවම ඇති..
2
0
32
@induinduu
INDU
10 days
I really really really really really really like you.. ❤️
2
1
21
@induinduu
INDU
18 days
සමහර ගෑනු ළමයින්ගේ ලස්සන features මැකෙනවා, makeup කරාම..
5
5
40
@induinduu
INDU
20 days
දිනා ගැනිමට දෙයක් නැත අහිමිවීම පිළිබඳ බියක්ද නැත පුන පුනා බලා සිටීමට අවැසි නැත.. 💔
1
1
36
@induinduu
INDU
20 days
When you act like you don’t care but then your chest starts to hurt..💔
1
0
10
@induinduu
INDU
20 days
ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත.. විග්‍රහයක් තිබූ තැන්හී ප්‍රේමයද නැත.. - මිහිරාන් -
1
1
20
@induinduu
INDU
20 days
නුඹ දැකීමට සිප ගැනීමට වැලඳගැනීමට නොහැකි තැනක වෙසෙමි... #ලඟ_නැතිදා
Tweet media one
2
1
20
@induinduu
INDU
1 month
Some people already death in inside, They are just living for their parent’s happiness. #copied
3
0
23
@induinduu
INDU
1 month
අද අහස මුහුදු රැළි වගේ
Tweet media one
8
0
49
@induinduu
INDU
1 month
RT @Sumedamaduranga: වැරදි මනුස්සයෙක්ට ආදරේ කලාම ජීවිතේට වෙන Damage එක සෑහෙන්න වැඩි..එකෙන් වෙන්නේ තමන්ගේ ජීවිතේට හරිම කෙනා මුණගැහුනත් අර da…
0
1
0
@induinduu
INDU
1 month
ජීවිතේ මෙතෙක් ලැබුන හොඳම වසර වේවා..! සුබ අලුත් අවුරුද්දක් වේවා..! ❤️ - 2025 -
7
2
39
@induinduu
INDU
2 months
@TheToka920 එහෙනම් මං දැන් සින්දු කියන්නද 🥲🥹
1
0
0
@induinduu
INDU
2 months
මං නොදන්න මිනිහෙක් වචනයක් වැරැදියට කිව්වත් මං මාස ගානක් ඒක හිතලා හිත රිද්දගන්න එකේ.. දන්න මනුස්සයෙක් එහෙම කරාම.. ජීවිතේට අමතක වෙන්නේ නෑ...💔
1
1
22
@induinduu
INDU
2 months
සමහර මිනිස්සු මුණගැහෙනවා ඇත්තටම පරක්කු වැඩියි... 💔
2
1
18
@induinduu
INDU
2 months
@IGI3249 සමහර ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ කාලය ගාව
0
0
1
@induinduu
INDU
2 months
කෙනෙක්ට කෙලින��� "නෑ" , "බෑ" කියලා අවශ්‍ය අවස්තාවෙදි කියාගන්න බැරි එක ඇත්තටම ගොඩක් අයගේ හිතන්නේ නැති ලොකු දුර්වලකමක්... ගොඩක් ප්‍රශ්න කලින්ම විසඳෙන්න තිබුනා ඕන වෙලාවේ "නෑ" , "බෑ" කියන වචනේ කියාගත්තනම්...
1
3
31
@induinduu
INDU
2 months
@Sansajran ඔව්
0
0
0
@induinduu
INDU
2 months
@nipuna__d ඒ වගේ 🤣
1
0
0