indika27 Profile Banner
Amila Chathuranga Profile
Amila Chathuranga

@indika27

Followers
22K
Following
300K
Statuses
139K

i am sri lankan unp boy.

colombo sri lanka
Joined June 2010
Don't wanna be here? Send us removal request.
@indika27
Amila Chathuranga
8 minutes
@ChanWee88 අලූතින් ආ මගෙ ඉමීඩියට් සුපවයිසරිය මට වඩා අවුරුදු 13 ක් බාලයි..😵‍💫
0
0
0
@indika27
Amila Chathuranga
2 hours
RT @sheshathepiglet: මේවා ද යකූ නිව්ස් 🤦🏻‍♀️
0
1
0
@indika27
Amila Chathuranga
2 hours
RT @lahirunirmala: ආ NSBM නේද
Tweet media one
0
2
0
@indika27
Amila Chathuranga
5 hours
RT @Windygurl_99: Chasing happiness ♥️🌀🌻
Tweet media one
0
1
0
@indika27
Amila Chathuranga
5 hours
@udendra අලියෙක්ස්ප්‍රශ් එකෙ ගනන් සපත්තු හොදයි ලු..මාත් එයින් ගෙන්වන්න ඕන ඊගාවට සපත්තු..
0
0
1
@indika27
Amila Chathuranga
5 hours
@NipunSaminda එක කාලෙක බහුතරය ලෑලිවල කුණු මාලු තිබුණෙ..එතකොට ඔය සංස්ථා අවුට්ලට් වලින් ෆ්‍රීස් කරපු හොඳ මාලු පිරිසිදුව ගන්න පුළුවන් කම ලැබුණා. දැං එහෙම අවශ්‍යතාවයක් නෑ.ඒත් අවුට්ලට් තියෙනවා..
0
0
0
@indika27
Amila Chathuranga
8 hours
@ChandraBan51571 දෘෂ්ටියට Whucaganin කියල වෙන එකක් දාගන්න.. 😁
1
0
4
@indika27
Amila Chathuranga
9 hours
ට්‍රම්ප් හරි.. අසාර්ථක ව්‍යාපෘති වලට මොකටද තවත් සල්ලි දෙන්නෙ.
@indika27
Amila Chathuranga
1 day
UsAid මගින් නව ජෙන්ඩර සම්බන්ධ ප්‍රචාරණ කටයුතු ලංකාවේ කලානම් ඒවා..
0
0
5
@indika27
Amila Chathuranga
9 hours
@erangatennakoon ඔය සීෆිශ් අවුට්ලට් වල මාලු ලාබ නෑ.. කවුරු වෙනුවෙන් කරන සෝබන ද මන්ද.
2
0
0
@indika27
Amila Chathuranga
10 hours
RT @nomadic_sanjee: මම නම් දෙතුන් පාරක් කනපිට ඇදූම් ඇදගෙන ගිහිල්ලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. #WhoCares
0
1
0
@indika27
Amila Chathuranga
17 hours
@Sampathkuruppu_ @Pramod__rr මේ වගෙ ඇති ඉබිකටුව.. 3-5 දෙකම තියෙනවා
Tweet media one
0
0
1
@indika27
Amila Chathuranga
18 hours
RT @DravenNoctis: Why is India this way...
Tweet media one
0
4K
0
@indika27
Amila Chathuranga
18 hours
රෝමය ගිනිගනිද්දී කියල කීමට කිව්වට රෝම සෙට් එකක්ම පිච්චෙන්න ඇති නේද? එකකට ගිනිතියන්න අමාරුයි නෙ.
Tweet media one
1
0
10
@indika27
Amila Chathuranga
18 hours
@milanpercy35 වෙනස රු 2000 නෙ..කුමටද බාග සේවාවන් දැං ෆුල් සර්විස් ම ගන්නවා.
0
0
1
@indika27
Amila Chathuranga
18 hours
@ChanWee88 ඒක බැලූවහම මට හිතුනෙ සපත්තු හැදීම අපිලට හරියන ජොබක් නෙමේ..
1
0
0
@indika27
Amila Chathuranga
18 hours
@r_evarts මම සෑහෙන අඩුවට දෙකක් ගෙන්නුව..ඒකනන් කඩල ගියා..ඒත් වැඩිමනක් ගෙවනවා නම් හොඳයි වගෙ නේ බඩු..
1
0
1
@indika27
Amila Chathuranga
18 hours
@ChanWee88 මම ගත්ත දෙකෙත් වම දකුණ සයිස් වෙනසක් තියෙනවා.. 😁
1
0
1