Chapa Erandi 🍓 Profile Banner
Chapa Erandi 🍓 Profile
Chapa Erandi 🍓

@chapaerandi

Followers
11,211
Following
819
Media
1,477
Statuses
19,242

|Ultimate Inspiration 👣 Traveling| Foodie 🍱 FB|Linkedin|Instagram|Tiktok

Sri Lanka
Joined February 2014
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
Pinned Tweet
@chapaerandi
Chapa Erandi 🍓
2 years
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ... සන්සාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ... අඳින්න ආසම විදියට... 🥺❤️
94
14
583
@chapaerandi
Chapa Erandi 🍓
2 years
අද... 😌🖤💛
Tweet media one
Tweet media two
109
5
698
@chapaerandi
Chapa Erandi 🍓
2 years
එයා දැන් දියුණු වෙලා.. 🥺
Tweet media one
38
49
567
@chapaerandi
Chapa Erandi 🍓
3 years
ඉඳල ඉඳල එක දවසක් සාරි එකක් ඇන්දම අපේ උන් කියනව ඔෆිස් එද්දි සාරි අඳින්නලු 😬🥴
Tweet media one
Tweet media two
61
3
401
@chapaerandi
Chapa Erandi 🍓
7 months
🤍🩶
Tweet media one
36
2
364
@chapaerandi
Chapa Erandi 🍓
1 year
තනියම ඉන්න වෙලාවට තනියම ගන්න පොටෝ... 🥴
Tweet media one
35
2
344
@chapaerandi
Chapa Erandi 🍓
2 years
මට බෑ යකෝ.. 🤭
Tweet media one
39
28
346
@chapaerandi
Chapa Erandi 🍓
2 years
හැපි බර්ත් ඩේ ටූ මී... 😌❤️🎂
Tweet media one
Tweet media two
79
1
299
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ගැලරි එකේ තිබිල මොනා කරන්නද කියල මේ දෙකත් ඔන්න ඔහෙ ට්වීට් කරල දැම්ම.... 😌🥴 මේ කැලෑවකින් වට වෙලා වගේ තිබ්බට ඒ අපේ ඔෆිස් එක.. 🤭
Tweet media one
Tweet media two
51
5
285
@chapaerandi
Chapa Erandi 🍓
3 years
මගේ පුන්චි යාලුවො ටිකටයි තයිපොංගල් සමරන හැමෝටමයි සතුට පිරිල ඉතිරෙන ලස්සන තයිපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරනව.. ❤️🙏
Tweet media one
21
2
289
@chapaerandi
Chapa Erandi 🍓
4 years
උදේ 6-7 අතර හිරු එළියට නිරාවරණය උනොත් ස්වභාවිකවම ෆොටෝ එඩිට් කරගන්න පුලුවන් 💛🌤️ විශේෂ ස්තූතිය අපි වගේ අය වෙනුවෙන් ෆෝන් එකේ කැම් එකට ටයිමර් එකක් හඳුන්වා දුන්න කෙනාට 😘 #MondayMotivation
Tweet media one
Tweet media two
Tweet media three
41
3
275
@chapaerandi
Chapa Erandi 🍓
4 years
අද 💙 නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිය කතාබහට ලක් නොවන හැංගිච්ච ගමක ගෙවුණු දවසක්...
Tweet media one
Tweet media two
Tweet media three
35
1
257
@chapaerandi
Chapa Erandi 🍓
4 years
අම්මගෙ මුගුණුවැන්න පාත්තිය 💚🌱 ගේ වටේම මුගුණුවැන්න. ළඟ කඩේකිනුත් ඉලලුව මිනිස්සු කැමතියි කියල වස විස නැති පලා කන්න.ගෙදරටත් ඇවිත් ඉල්ලන් යන අය ඉ���්නව.අම්ම ඉතින් ලොකු මිටියක් බැඳලතමා කඩේට දෙන්නෙ. අන්තිමට තියෙන්නෙ ඒ මිටිය. නිකන්ම කඩේට දෙන්න බැරි නිසා රුපියල් 25 කට තමයි එකක් දෙන්නෙ👇
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
35
12
263
@chapaerandi
Chapa Erandi 🍓
3 years
මීදුම පොඩ්ඩක් අඩු උන ගමන්... 😌❤️
Tweet media one
Tweet media two
27
4
255
@chapaerandi
Chapa Erandi 🍓
2 years
කාළගුණයෙන් ආශිර්වාද ලැබුන නිසා.. ❤️🙏 #NewProfilePic #saraswathipooja
Tweet media one
Tweet media two
44
3
254
@chapaerandi
Chapa Erandi 🍓
3 years
කාර්තිගයි දීපම්.. ❤️
Tweet media one
Tweet media two
16
4
251
@chapaerandi
Chapa Erandi 🍓
2 years
හඳ බැලුව.. 🌝
Tweet media one
37
1
254
@chapaerandi
Chapa Erandi 🍓
2 years
මල් පවුම පට පට.. 😌🤭
Tweet media one
Tweet media two
38
6
247
@chapaerandi
Chapa Erandi 🍓
2 years
#NewProfilePic මෙහෙම කොණ්ඩෙ දැම්මම ලස්සනයි කියල @AkilaSilva8 කිව්ව.. 🙈 ඒ නිසා Dp එකට දැම්ම.. 😌
Tweet media one
43
0
242
@chapaerandi
Chapa Erandi 🍓
4 years
දිව්‍ය ලෝකෙට තියෙන දොරටුව ඇරෙනකන්... ❤
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
17
7
236
@chapaerandi
Chapa Erandi 🍓
1 year
දාහක් වැඩ ගොඩගහගෙන පොටෝවට විතරක් චිල් එකේ ඉන්න උත්සහ කරන අහිම්සක මම.. 🥺
Tweet media one
25
6
229
@chapaerandi
Chapa Erandi 🍓
4 years
බඩ ඉරිඟු පීදිලා 🌽🌽🌽 අම්මගෙ ගෙවත්ත 💛 #HomeGardenChallenge #organic #Garden #QuaratineLife
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
14
8
231
@chapaerandi
Chapa Erandi 🍓
3 years
දවසේ ෆොටෝ මාත්‍රාව 😌🥰 #NewProfilePic
Tweet media one
Tweet media two
34
1
224
@chapaerandi
Chapa Erandi 🍓
5 years
මේ මගේ Stainless steel (මළ නොබැඳෙන වානේ) straw eka.. පුලුවන් හැම තැනම මම මේ කූරත් උස්ස තමා යන්නෙ😁😌 ඔයාලටත් පුලුවන් නම් ට්‍රයි කරල බලන්න😍 World Movements එක්ක අපිත් එක් වෙමු #Say_No_To_SingleUse_Plastics 🥤 පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරල අවශ්‍ය අය මේ ගැන වැඩි විතර හොයාගන්න 😊
Tweet media one
Tweet media two
Tweet media three
14
47
223
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ලංකාවෙ උසින්ම පිහිටි ගමේ ඉඳන්... 😌 ශාන්තිපුර.. ❤️
Tweet media one
Tweet media two
Tweet media three
20
5
221
@chapaerandi
Chapa Erandi 🍓
1 year
තනියම රවුම් ගාද්දි තියෙන ලොකුම පස්නෙ තමා හරි හමන් ෆොටෝ එකක් ගන්න බැරි වෙන එක.. 😪 ඒකට පිහිට වෙන්න තියෙන එක දේ වෙච්චි මේ mirror එකෙත් මූණෙ වගේම ලප කැලැල්.. 🥴
Tweet media one
Tweet media two
30
1
219
@chapaerandi
Chapa Erandi 🍓
2 years
වෙඩිමක්... 😌💜️
Tweet media one
Tweet media two
Tweet media three
48
2
216
@chapaerandi
Chapa Erandi 🍓
4 years
උදේම 🙈 ඒත් මේව ගොඩක් කන්න හොඳ නෑ උෂ්ණයි කියන්නෙ ඇත්ත ද? 🤔 දන්න කෙනෙක්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි 😬
Tweet media one
44
2
209
@chapaerandi
Chapa Erandi 🍓
2 years
හරිම අසාමාන්‍ය විදියකට තමා අත තියන් ඉන්නෙ.. 🤔🙄
Tweet media one
35
3
213
@chapaerandi
Chapa Erandi 🍓
4 years
මේම ඉස්කෝලෙක ඉගෙනගන්න / උගන්නන්න ආස ද? ❤🌸 කයිප්පුගල දෙමළ විද්‍යාලය, පූඬලුඔය
Tweet media one
Tweet media two
Tweet media three
22
9
197
@chapaerandi
Chapa Erandi 🍓
1 year
අඳින්න කැමතිම පාට සුදු උනාට බලන්නෙම කලු කොල්ලො දිහා.. 😌🤭
Tweet media one
26
1
198
@chapaerandi
Chapa Erandi 🍓
2 years
Relationship එකක් තිබ්බ.. Sex කලා.. කාලයක් යද්දි ගැළපෙන්නෙ නෑ කියල හිතුන.. ඉතින් breakup උනා... කියල ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් කාලයක් ලංකාවට එයිද කවද හරි...... ? 🤔
39
15
203
@chapaerandi
Chapa Erandi 🍓
1 year
අඳුරෙ ඉන්න වෙලාවට.. 🕯️😌
Tweet media one
24
3
202
@chapaerandi
Chapa Erandi 🍓
6 months
🤍
Tweet media one
14
3
195
@chapaerandi
Chapa Erandi 🍓
10 months
ToonMe ♥️
Tweet media one
23
1
185
@chapaerandi
Chapa Erandi 🍓
1 year
හවසක.. 🍹❤️
Tweet media one
13
1
189
@chapaerandi
Chapa Erandi 🍓
2 years
වැඩියෙන්ම බඩ පිරෙන්නෙ ඒ වටපිටාවට.. 🥰
Tweet media one
Tweet media two
24
7
192
@chapaerandi
Chapa Erandi 🍓
1 year
ඊයෙ.. 💙
Tweet media one
27
2
190
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ඔෆිස් එකට තිබ්බ අන්තිම පෙට්‍රල් ටිකෙන් ෆීල්ඩ් විසිට් එකක් යද්දි වෙලාවට පොඩ්ඩක් කලින් යැවුණු නිසා... 🤭😌 අදත් වැස්සෙන් පස්සෙ අහස හරිම ලස්සනයි.. ❤️
Tweet media one
Tweet media two
20
1
195
@chapaerandi
Chapa Erandi 🍓
10 months
♥️
Tweet media one
19
2
184
@chapaerandi
Chapa Erandi 🍓
1 year
අලුත් පෝන් එකේ පළවෙනි පොටෝ එක.. 🥺🤳
Tweet media one
22
0
190
@chapaerandi
Chapa Erandi 🍓
2 years
Tweet media one
Tweet media two
Tweet media three
21
3
186
@chapaerandi
Chapa Erandi 🍓
4 years
💚
Tweet media one
Tweet media two
17
0
189
@chapaerandi
Chapa Erandi 🍓
4 years
උදේම ගම වටේ ඇවිදල ඉර එළිය ටිකක් නෑව 🌞 හරි සනීපයි 🙈❤️ #morningmotivation #weekendvibes #weekendsunshine #Sunday #SundayMorning #Beauty_of_Srilanka #lka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
25
15
187
@chapaerandi
Chapa Erandi 🍓
1 year
ඒක අඳුරු දවසක්... 💚
Tweet media one
Tweet media two
17
2
186
@chapaerandi
Chapa Erandi 🍓
2 years
කඳුකර තේ එකක නියම රස දැනෙන්න නම් හීතල හුළඟක් ඇඟේ දැවටෙන්න ඕනි.. නැත්නම් හොඳට වහින්න ඕනි.. 😌☕❤️
Tweet media one
16
2
184
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ගිය සතියෙ යනව කිව්ව ලස්සන තැන තමා මේ... මේ ගම්පොළ පුස්සැල්ලාව අතර අටබාගෙ ප්‍රධාන පාර අයිනෙම තියෙන Riverbank Resort එක.. ❤️ රූම්ස් ලස්සනයි.. වීව් එකත් හොඳයි..කෑමත් රසයි.. පොඩි පූල් එකකුත් තියෙනව.. තව පොඩි කබානා එකකුත් මෙතන තියෙනව..
Tweet media one
Tweet media two
Tweet media three
16
5
182
@chapaerandi
Chapa Erandi 🍓
2 years
යන්නම ඕනි තැනක්.. ❤️
Tweet media one
Tweet media two
19
5
186
@chapaerandi
Chapa Erandi 🍓
27 days
🙈🌺
Tweet media one
16
1
185
@chapaerandi
Chapa Erandi 🍓
1 year
වෙඩිමකට ගිහින් හිතට සැටිස් එක ෆොටෝ එකක්වත් නැති උනාම.. 🥺 එක්කො කකුල ඇදයි නැත්නම් කට ඇදයි.. ඒ මුකුත්ම නැත්නම් සාරියට ගහපු කට්ටක් හරි එලියට පනිනව.. 😂
Tweet media one
Tweet media two
25
1
179
@chapaerandi
Chapa Erandi 🍓
3 years
New header ❤️
Tweet media one
16
2
180
@chapaerandi
Chapa Erandi 🍓
3 years
අද ආසම විදියට... 😔❤️
Tweet media one
15
1
174
@chapaerandi
Chapa Erandi 🍓
3 years
මුහුදුබඩ? 🤔
Tweet media one
19
10
174
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ඉඳල ඉඳල ෆීල්ඩ් විසිට් එකක් ගියාම... 😪😌
Tweet media one
11
1
174
@chapaerandi
Chapa Erandi 🍓
6 months
🩷🙈
Tweet media one
10
2
173
@chapaerandi
Chapa Erandi 🍓
2 years
💃😌
Tweet media one
Tweet media two
22
1
172
@chapaerandi
Chapa Erandi 🍓
3 years
සෑහෙන කාලෙකින් බයිසිකල් පැද්ද ප්‍රෙන්ඩ්ස්... ❤️🚲
Tweet media one
Tweet media two
Tweet media three
13
3
174
@chapaerandi
Chapa Erandi 🍓
4 years
Tweet media one
30
1
165
@chapaerandi
Chapa Erandi 🍓
7 months
හෙම්බි හැදිල ඉම්නෙ... 😪🤧😷🤒
Tweet media one
27
1
167
@chapaerandi
Chapa Erandi 🍓
6 months
හැන්දෑවේ... ♥️🖤
Tweet media one
12
2
168
@chapaerandi
Chapa Erandi 🍓
1 year
වේශාන්තරණය 😌💚
Tweet media one
12
2
164
@chapaerandi
Chapa Erandi 🍓
2 years
බෝල චාප බෝල ගවුමක් ඇඳල අලි බෝල වෙලා පිම්බිල උඩ යන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවක... 😁
Tweet media one
Tweet media two
19
1
167
@chapaerandi
Chapa Erandi 🍓
1 year
හැමෝම කරන නිසා මාත් කරල බැලුව... සෑහෙන්න කෙට්ටු කරලනෙ.. මෙච්චර කෙට්ටු වෙන එක මගෙ මූණට ගැළපෙන්නෙ නෑ වගේ.. 😂
Tweet media one
17
3
165
@chapaerandi
Chapa Erandi 🍓
1 year
අද නිවාඩු... 🙈
Tweet media one
Tweet media two
12
0
164
@chapaerandi
Chapa Erandi 🍓
1 year
මූණ හෝදන්න කලින්... 😌☕
Tweet media one
22
0
166
@chapaerandi
Chapa Erandi 🍓
4 years
හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක් ❤️ ඔව්..කිසිම හුරුපුරුද්දක් නැති පළාතකට ගෙදටරටත් බොරුවක් කියල තනියම බස් එකේ ආපු දවසක්. ගූග්ල් මැප් එක බල බල හරියටම යන්න ඕනි තැන හොයපු දවසක්. පැය ගාණක් කලින් ආපු නිසා උදේ පාන්දර තනියම ග්‍රෙගරි වැව දිහා බලන් සීතලේ ඇවිදපු දවසක්. 1/4 👇
Tweet media one
22
2
163
@chapaerandi
Chapa Erandi 🍓
2 years
ඔන්නෝකයි ඊයෙ උනෙ.. 😩 කෝම හරි රෑ 12 පහු වෙද්දි ගෙදරට ආව.. 🤭
Tweet media one
13
1
162
@chapaerandi
Chapa Erandi 🍓
4 years
කාලෙකට පස්සෙ හැන්දෑවක... වැහැල වැහැල පෙඟිච්ච සුන්දර ලෝකෙක ❤ රම්බොඩ #Ramoda #lka #Waterfall
Tweet media one
Tweet media two
Tweet media three
12
6
162
@chapaerandi
Chapa Erandi 🍓
2 years
රස්නෙ දවසක්.. 🥵
Tweet media one
Tweet media two
23
3
161
@chapaerandi
Chapa Erandi 🍓
4 years
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි...... ❤️
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
12
7
157
@chapaerandi
Chapa Erandi 🍓
2 years
මගේ පළවෙනි relationship එක සිංහල.. ☸️ දෙවනි love එක දමිළ.. 🕉️ හොඳම යාලුව මුස්ලිම්.. ☪️ මේකට නේද සංහිඳියාව කියන්නෙ...? ඒත් ඇයි රෑ 2 ට මට මේව මතක් වෙන්නෙ.... ? 🤔🥴
33
3
160
@chapaerandi
Chapa Erandi 🍓
1 year
2019 අද වගේ දවසක.. 😌🙊
Tweet media one
17
0
159
@chapaerandi
Chapa Erandi 🍓
4 years
අද ❤
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
15
0
160
@chapaerandi
Chapa Erandi 🍓
5 months
බලම්න ඒ අහිම්සක හිනාව... 😌
Tweet media one
14
1
160
@chapaerandi
Chapa Erandi 🍓
2 years
අද.. 🧡 උදේම ඔෆිශියල් වැඩකට විසිට් එකක් ගියා... ඊට පස්සෙ ෆ්‍රී නිසා කොත්මලේ මාවෙල පාරෙන් ගම්පොළට ගිහින් නුවරඑළිය පාරෙන් දැන් ටිකකට කලින් ගෙදර ආව.. කොත්මලේ මාවෙල හරහා ගම්පොළ කියන්නෙ බයික් රයිඩ් එකකට ලස්සනම පාරක්.. යනව ���ම් ඔයාලට දුටුගැමුණු රජතුමා කාලයක් ජීවත් උනා කියල 1/2
Tweet media one
Tweet media two
25
4
161
@chapaerandi
Chapa Erandi 🍓
8 months
🐷
Tweet media one
16
0
151
@chapaerandi
Chapa Erandi 🍓
9 months
මේ ලුක් එකට දැන් ඇඩික්ට් වෙලා.. සාරි එකක් ඇන්දොත් මොට්ටු නොතිය ඉන්න හිතෙන්නෙම නෑ... 🖤💙
Tweet media one
25
2
155
@chapaerandi
Chapa Erandi 🍓
2 years
හොඳටම වහිනව නේත..? 🌧️ වැස්සෙ නාමුත..?🥰
Tweet media one
Tweet media two
15
2
156
@chapaerandi
Chapa Erandi 🍓
4 years
ඔය ළමයි හදන්න බලාපොරොත්තවෙන් ඉන්න අයට කියන්නෙ. කවදාවත් එක ළමයෙක් නම් හදන්නෙපා. එක්කො දෙකක් හෝ ඊට වැඩියෙන්. නැත්නම් එකෙක්වත් එපා.. මේම ගෙදර තනියම ඉන්න බෑ අප්පා 😭 ගේ අස්සටම වෙලා මේ වගේ ඉන්න ගියාම තමා ඒකෙ රඟේ තේරෙන්නෙ 😫😫
25
3
155
@chapaerandi
Chapa Erandi 🍓
4 years
හිනා නොවී බැරි කමට හිනාවුනු කාලෙක අඳුරු මතක 🖤 #2019
Tweet media one
14
2
154
@chapaerandi
Chapa Erandi 🍓
3 years
රුපියලේ වෙසක් කාඩ් 50 යි හොඳම යාලුවන්ට රු. 5 ඒවයි ගත්ත කාලෙ මතක් උනා... 😭
9
10
157
@chapaerandi
Chapa Erandi 🍓
1 year
ලම්සනයි කියාගෙන යම්න ප්‍රෙන්ඩ්ස් (ඉෆෙක්ට් එක).. 🤭😌
Tweet media one
21
0
152
@chapaerandi
Chapa Erandi 🍓
4 years
මගෙ Enemy බෝලෙ නාල ඇවිත් පිම්බිලා ඉන්නෝලු ❤️
Tweet media one
Tweet media two
12
2
151
@chapaerandi
Chapa Erandi 🍓
1 year
බණ්ඩාරවෙල... 🤳💜️
Tweet media one
22
1
151
@chapaerandi
Chapa Erandi 🍓
1 year
Copied කිසිවෙකු ඔබට ආදරය නොකරන විටත් කිසිවෙකු ඔබ වෙනුවෙන් නොමැති විටත් යන්න, ගිහින් කදු දිහා බලලා සතුටු වෙන්න ගිහින් ඉර දිහා බලලා සතුටු වෙන්න ... ❤️ (සමාධිට කියන්නෙම නැතිව එයාගෙ මේ ලස්සනම ලස්සන කැප්ශන් එක මම ඉස්සුවා..)
Tweet media one
Tweet media two
19
3
151
@chapaerandi
Chapa Erandi 🍓
3 years
Tweet media one
17
0
152
@chapaerandi
Chapa Erandi 🍓
8 months
මේ මෝසම් සුළඟේ පාවී යන්නම් නිහඬ වෙලා... 🌻
Tweet media one
10
1
147
@chapaerandi
Chapa Erandi 🍓
4 years
උදේම වැස්ස 💙🌧️ වටේම කඳු පේළි අතුරුදහන් වෙද්දි, පාරවල් මඩ වතුරෙන් පිරෙද්දි, හීතල හුළඟ හමද්දි, ඔෆිස් යන්න ආස මං විතර ද? #rainyday
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
20
2
152
@chapaerandi
Chapa Erandi 🍓
1 year
කැඩි කැඩි ගොතපු, ළමයින්ගෙ ආදරේ... ❤️🥺
Tweet media one
9
1
151
@chapaerandi
Chapa Erandi 🍓
9 months
චන්දා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා.. මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..
Tweet media one
17
2
150
@chapaerandi
Chapa Erandi 🍓
6 months
පාට් ටයිම් පැල් රකිනව ප්‍රෙන්ස්.. මේ කාලෙ හැමෝටම අමාරුයි නෙ.. 🥺
Tweet media one
13
1
148
@chapaerandi
Chapa Erandi 🍓
1 year
තව මාස 2 කින් 30.. 🙄
Tweet media one
@maggiegirl29
maggie 🪬♍️🇱🇰
1 year
31 😌
Tweet media one
21
1
222
11
0
150
@chapaerandi
Chapa Erandi 🍓
4 years
මතකයන් අවුස්සල Cover එක Change කලා 🙈
Tweet media one
22
1
150
@chapaerandi
Chapa Erandi 🍓
1 year
අනේ හපොයි.. 🥴
Tweet media one
20
3
147
@chapaerandi
Chapa Erandi 🍓
1 year
ජීවිතේ තිබුණ ලොකුම ආසාවක්... සෙනග නැති කෝච්චියක වැස්සෙ මීදුම අස්සෙන් තනියම යන්න.. ඒක මට කියා ගන්න බැරි ලස්සන හැඟීමක්..❤️🥺
10
10
146
@chapaerandi
Chapa Erandi 🍓
4 years
Tweet media one
Tweet media two
15
0
149
@chapaerandi
Chapa Erandi 🍓
4 years
මාත් එක්ක කොහෙ හරි ගියොත් ඔෆිස් එකේ ළමයෙක්ටවත් ටී ශර්ට්ස් නම් මගෙන් පරිස්සම් කරගන්න හරි අමාරුයි ❤👕 බෝයිස්ලගෙ ටී ශර්ට්ස් ඇයි එච්චර ලස්සන ??
Tweet media one
Tweet media two
Tweet media three
15
0
151
@chapaerandi
Chapa Erandi 🍓
2 years
හිනා වෙන්න ද ඔරවන්න ද කියල කල්පනා කරන ගමන්.. 🥴🤭 ඔෆිස් නොයා දවස් ගාණක් ගෙදර ඉන්න සිදුවීමේ ප්‍රතිඵල.. 😌
Tweet media one
Tweet media two
15
1
151
@chapaerandi
Chapa Erandi 🍓
2 years
රිෆාස්, නිමලේස්පරන්, නවනීදන්, පන්සිලු සහ මම හැමදාම එක කෑම එක බෙදාගෙන කනව... මෙච්චර කැමරා අල්ලන්න තරම් මේක ලංකාවට අමුතු දෙයක් උන එක තමා මට තියන ප්‍රශ්නෙ.. අපේ හදවත් වල තියෙන බැඳීම මේ කැමරා ඉස්සරහ තියෙනවද මන්ද.. 🤔
Tweet media one
11
14
149
@chapaerandi
Chapa Erandi 🍓
4 years
#NewProfilePic පෙරට්ටාසි ❤
Tweet media one
13
1
146