සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena Profile Banner
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena Profile
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena

@SankaChandima

Followers
1,677
Following
4,956
Media
2,506
Statuses
17,761

රට වෙනස් කරන්නේ කොහොම කියල අපි කතාකරමු. කර්මාන්ත දියුණු කරලා ආර්ථිකය හදන්නේ කොහොමද කියල හිතමු.

Divulapitiya, Sri Lanka
Joined July 2019
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
Pinned Tweet
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ආර්ථික අර්බුධය නිසා එන ආහාර හිගයට මෙන්න විසදුම: දරුණු අර්බුධය අතරේ ලෝකයේ ආහාර හිගයක් හට ගෙන. ගොවි සමිති තමන්ට අවශ්‍ය පොහොර හදන්න, හැමෝම ගෙවතු වගා සංග්‍රාමයක් පටන් ගන්න ඕනේ. #lka #gohomerajapaksas #EconomicCrisisLK #SriLankaCrisis #SriLanka #GoHomeGota2022
Tweet media one
6
5
25
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
අද පුතාගේ පළමු පාසල් දිනය. 89 වසරේදී තාත්තා මගේ නැගණිය වඩාගෙන, මගේ මව ගුරුවරියක් ලෙස ඇගේ පාසලටම මා රැගෙන යාමට අපේ පැරණි නිවසේ මෙවැනිම ජායාරුපයක් ගත්තා. එදා මගේ මෙන්ම අදද මගේත් මගේ බිරිදගෙත් අරමුණ රටට ණය නැති අසරණ මිනිසුන්ට සේවය කරන හොද බෞද්ධ පුරවැසියෙකු බිහි කිරීම. එය එසේම වේවා.
Tweet media one
42
3
429
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
These foolish police officers must be suspended for interrogating a suspect in public for the TV camera in violation of rights of the woman. Secondly Derana also violates privacy and fundamental media ethics by publishing this comedy interrogation. #Srilanka #lka
Tweet media one
33
44
297
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
9 months
සංස්කෘතිය සහ ආගම පටලවානොගත් මවක් ❤️🇱🇰
Tweet media one
5
20
192
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
For some time number of self declared NAFO terrorists operating from Canada are attacking me and my children and close family. These people appear to be of Sri Lankan origin too. They have created number of fake profiles with my pictures to harass me and my family. #Srilanka
4
7
178
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
Tweet media one
4
32
179
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
මිනිසුන්ගේ විනය කියන්නේ ඉස්කෝලේ ළමයින්ගේ කොන්ඩේ බලෙන් කප්පවල, රැස්වීමේ ගිනි අව්වේ පැය ගණන් සීරුවෙන් හිටපන් කියල හදන්න පුළුවන් දෙයක් සහ විනය මගින් රටවල් හදන්න පුළුවන් කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්නකන් මෙහෙම තමයි. ඔය විනයෙන් හැදෙන්නේ මනසින් වහල්ලු ටිකක් විතරයි. #SriLanka #LKA
Tweet media one
8
35
176
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
While we all commemorate the Tamil victims of black July we must not forget the other July victims of LTTE. 87 Aranthalawa-35 Bikkus 90 Kuruk­kalmadam -168 96 Massacre of prisoners-207, Dehiwala-64, Jaffna -20 97 Erakkandy -34 01-Katunayaka airport 04-Kollupitiya police station
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
35
49
152
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
We need an industrial policy & that is what people demand and what the country needs in order to come out of this crisis. We need to look at the issue in its full picture. Full program: @sajithpremadasa @adaderana @DullasOfficial @s_illanperuma #SriLanka
3
4
121
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
How to fix the fuel crisis in #LKA 1. Introduce rationing for all. 2. Make public transport totally free. 3. Prioritize transport, Agro production & Industries. 4. Prioritize 3-wheelers & motor bikes to support the real economy. 5. Increase the fuel price 10-15 fold for the rest
Tweet media one
13
26
121
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
He must resign! #Srilanka @RW_UNP
Tweet media one
13
27
110
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
The #SriLankan century of humiliation and shame is beginning as #Rajapakse family is selling Sri Lanka off to foreign powers to stay in power for few more years. #SriLankaEconomicCrisis
Tweet media one
13
25
103
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 months
අද මාස 19ක කාලයක් මාත්, මගේ කණ්ඩායමත් ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස මන්නාරමේ දුෂිත සුලන් බලශක්ති ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට නඩු ගොනු කල දිනය. මෙහිදී ආදානී සමගම ලබන අයුතු ලාභය ඩොලර් බිලියන 1.2ක් පමණ වෙන බව අප පෙන්වා ���ුන්නා. එය රුපියල් වලින් 364,200,840,000.00 පමණ වෙනවා.
Tweet media one
17
16
105
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Hirunika is one of the worst possible types of people. #Srilanka
Tweet media one
52
3
99
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
මුන්සා block කර කියල මම මෙහෙම කියපු කතාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියල ය දැනගත යුතුයි. "ඕනෙම ලබ්බක් ජාතිවාදයක් නැතුව දකින්න බැරි තරම් පටු මනසක් තියන හොර මාධ්‍යවේදීන් හැම තැනම ඉන්නවා". #lka
Tweet media one
12
7
91
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 months
මොනා උනත් ඒ අපිට අකුරක් හරි උගන්නපු ගුරුවරු . මගේ පපුවනම් මේකට රිදුන. ඔතන මගේ අම්මත් ඉන්නවා වගේ තමයි හිතුනේ.
23
11
93
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
බුද්ධ පූජාවට හූල්ලන්න කලින් 📷 ලොකු දේවල් ඕන නෑ, ගානට බත් බෙදාගන්නවත් ඉගෙනගනිල්ලා...
Tweet media one
7
10
93
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Let’s guarantee quality education for all. 1.Offer every child 2 meals at school by mobilizing local cooperatives. 2.Bring all int schools under mandatory public management with public curricular & guarantee free education. 3.Digitize access for better resource distribution. #lka
Tweet media one
6
20
82
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Yesterday was my last day in Brussels before the move to Sri Lanka. This is what I saw in the center of the city. Poverty and suffering is going up every day. Wealth is for a few Uber rich which the rest goes to hell. #Brussels
Tweet media one
15
14
80
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
The lenders who own the debt of #SriLanka don't want their money back. What they want is access & resources. IMF, the US & their local collaborators are eating us alive & are forced to handover the important assets for peanuts. @yanisvaroufakis @fremancourt @s_illanperuma
Tweet media one
4
37
72
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
තාරුණ්‍යයේ ජවය ? #Srilanka #lka
Tweet media one
18
8
73
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
6 months
Happy New year wishes to all from Sanka-Christine-Emil-Nita Family.
Tweet media one
9
0
75
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
උගතුන් විතරක් දේශපාලනයට ගෙනාවොත් ප්‍රශ්න විසදෙයි කියල හිතන අය මේක කියවන්න. #SriLanka #SriLankaEconomicCrisis
Tweet media one
5
25
72
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
I want Sri Lanka to provide all the support standard Ukrainian tourists need. However, I cant help but to notice that the outpouring support for Ukrainian tourist turned #refugees were not there when Ahmadiyyan refugees facing bigger threats wanted our protection. #srilanka
Tweet media one
Tweet media two
11
10
71
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
1 woman and 24men representing Aragalaya? Not a single Tamil & just one Muslim? Is this the way a small group representing a public movement to meet with the speaker going to be. What a joke,
Tweet media one
8
12
70
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
මතකද අපේ ගොන් රෑන මේක ලොකුවට පිම්බුව? දැන්වත් තේරෙනවද අපේ අම්මල නංගිලා මැදපෙරදිග වහල් සේවයේ යවල හම්බු කරපු විදේශ විනිමය මේ වගේ ඉහල පන්තියට ලෝකේ තියන තොරොම්බල් ජීවිත ගත කරන්න වියදම් කිරීමේ පල විපාක. දෙවේල කන්න නැති රටේ විනිමය මේවට වියදම් කිරීම හරිද? #SriLanka #GotaGoHome2022
Tweet media one
5
17
69
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
This helps to understand the truth about Sri Lanka and the real debt trap the country is in. Watch now.
@BenjaminNorton
Ben Norton
2 years
In this video I show how Sri Lanka owes 81% of its external debt to US and European financial institutions and Western allies Japan and India. China owns just 10%. But the media is blaming imaginary “Chinese debt traps” for the nation’s crisis
42
865
2K
1
21
64
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
System change: JVP එකට දෙන්න බෑ කිව්වා - එක පාරයි ...තාත්තා බිම #Srilanka #lka
25
19
65
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
I have been either followed or chased in vehicles 4 times within the last 5 weeks. Latest was today when a white premiere car chased my vehicle carrying my small child 3 times. Is this the price I have to pay for against Adanis attempts to grab Sri Lankas energy sector?
Tweet media one
Tweet media two
14
16
64
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
ඕක ලංකාවේ වෙලා අභිෂේකය වැරදිලාවත් සිංහල භික්ෂුවක් එහෙම සිංහල බෞද්ධ සම්ප්‍රදායට කලානම් ඉතින් බලාගන්න තිබ්බ කොළඹ ලිබ්බන්ගේ රාජාණ්ඩු විරෝධය. විසුමක් වෙන්නේ නැහැ ඉතින් . #Srilanka
Tweet media one
10
8
65
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
The title should be "man of the year for the CIA and NED". This man did more to push #SriLanka in to the trap laid by US state department than any one else. One day he must be fully held accountable for what he did.
Tweet media one
16
7
61
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
Syrian artist in Aleppo built this replica of the Statue of Liberty with the remains of his house, adding the slogan "This is the freedom they (USA) brought us. "
Tweet media one
5
22
57
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
එංගලන්තේ කීල්ස් කඩ තියනවා කියල අදනේ මම දන්නේ. #lka
Tweet media one
15
14
61
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
What the US want is a war with #Russia at the expense of #Europe .They think they can end both Russia & #China & extend the life of their dying empire. The war may mark a major milestone in the downfall of the western world order & not extend its life. #Mariupol #UkraineRussiaWar
Tweet media one
4
18
52
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
අමතක නොකරමු කිසිදා, අපගේ අනාගතය උදෙසා ෆැසිස්ට් කොටි ත්‍රස්තයන්ට එරෙහිව සටන් කල සබැ ජාතික විරුවන්. #Srilanka #freedom
Tweet media one
6
17
57
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ඕනෙම ලබ්බක් ජාතිවාදයක් නැතුව දකින්න බැරි තරම් පටු මනසක් තියන හොර මාධ්‍යවේදීන් හැම තැනම ඉන්නවා. @Shame on you @munza14
Tweet media one
4
5
54
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
@mahbubani_k #NATO or any member state of NATO has no role in Asia. The region can mind its business and do not want to see American, French, #British & #German war ships roaming around with all guns blazing. The West must refrain from acting like a Dying star, getting more & more aggressive.
3
6
48
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
Gangaramaya Temple parade today showed a distorted version of the national flag which is offensive & unwarranted. If they showcased the Kandyan flag then It is not a distortion. At the first glance I too assumed that it was the kandyan flag & was not. #SriLanka @easwaranrutnam
Tweet media one
Tweet media two
Tweet media three
8
20
58
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
ත්‍රස්තවාදීන් විසින් අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකොට අදට වසර 36 ක්. අම්පාර ප්‍රදේශයේ මහවාපි විහාරයේ සිට කැලණි රජ මහාවිහාරය බලා වඩිමින් සිටි භික්ෂූන් වහන්සේලා රැසක් කෲර හා මිලේච්ඡ ලෙස කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කොට අදට වසර 36 ක් ගත වී ඇත. #Srilanka
Tweet media one
10
13
58
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
@jinath Actually it is, because there is no production process behind it. The value is entirely based on market manipulation and mainstream currency recognition.
5
2
54
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
If people in the west didn't noticed, the NATO led propaganda narrative around Ukraine is having big cracks. Majority in the south are increasing supporting Russian intervention. This is mainly because the NATO & its hegemonic partners have made this war about western hegemony.
Tweet media one
14
16
50
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
@kulanthisilva @malakaw86 No it is not. 80% of government revenue comes from indirect taxes. The rest from income taxes which are lowest in the world. Just the tone of you sounding like the Uber rich have no rights than others sounds utterly stupid and illinformed and illeducated.
3
0
54
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
This is such a disgusting post @Welikumbura . In a country governed by law, you will be charged for hate speech. Yet in #Srilanka people who are anti Buddhist in the most disgusting ways are seen as some sort of heroes in wanna be toyya community. Shame on you.
Tweet media one
9
7
52
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
6 months
Sirimavo is by far the greatest foreign minister we ever had post 1948. She is the one who transform #SriLanka in to a global peace broker, non align pillar, navigate the geo politics in becoming a republic, created a vast international network that Sri Lanka still benefit from.
Tweet media one
@RexClementine
Rex Clementine
6 months
Remembering Lakshman Kadirgamar on his 92nd birth anniversary. Probably the best Foreign Minister the country had, he followed cricket closely having played the game for Trinity. His speeches were a treat to listen to. Here’s one such; 👇
Tweet media one
11
26
194
23
8
49
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
6 months
Even if it is 30 trillion a month we should never ever join India by land. This is beyond just economics. This is about if we want to live as a free country or a slave colony.
@YRanaraja
Yasiru
6 months
If Sri Lanka is connected to India via land bridge, Ports of Trincomalee, Colombo, Hambantota will be the main feeding ports to Southern Indian economics, which will be around $3 trillion by coming decades. The interest of China is to enter this growth via a reliable partner.
Tweet media one
18
9
49
19
11
48
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
#OnThisDay 1998, Tamil Tigers exploded a truck bomb inside Dalada Maligawa (Temple of the Tooth) premises in Kandy, 14 dead & 25 injured. This is one of the greatest terrorist attacks on world heritage and on the spiritual center for Buddhists world wide. #lka #Srilanka
Tweet media one
Tweet media two
Tweet media three
17
16
48
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
තවත් මෝඩ joke JVP සමාජ ජාල සටහනක්. අඩු ආදායමක් ලැබීමට මූලිකම හේතුව බදු ලෙස උලුප්පන්න හදනවා.. ඇත්තම වැරැද්ද අධික ණයවීම. #lka #Srilanka
Tweet media one
12
11
47
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 months
This hotel must be removed. Just imagine if this was a Buddhist temple, Then this construction will have all the opposition from the colombo anti Buddhist libtards.
@0xkarasy
Kara 🦇 🔊/🔮
3 months
Retweet until someone with power and care sees this.
Tweet media one
15
115
218
6
13
47
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
We need #Srilankans loyal to #SriLanka not slaves working for the CIA. Vraîe Cally Balthazaar: Loyal handmaiden of Julie Jiyoon Chung Vraîe Cally Balthazaar: ජුලි චුන්ග්ගේ විශ්වාසවන්තම දාසිය
Tweet media one
20
9
44
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ගල් කාලේ සහ බත් පැකට් එකේ කලු කෝට් වර්ෂන් එක. #Srilanka
Tweet media one
3
9
46
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
PM @RW_UNP should explain why we are not putting strong wealth taxes & high income taxes for high income earners of #SriLanka Why on earth are we trying to shrink the economy & tax the consumption at the expense of the poor instead spending our way out of the crisis?
Tweet media one
7
20
45
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
මේක වහන්න ගිහිල්ලා නේ මේ හැම දෙයක්ම..😂 මට එකක් ෂුවර් මෑන් වැරදීලා වත් ඊලග ආත්මෙක පාරේ ඇරලා තියෙන වතුර කරාමයක් වත් වහන එකක් නෑ 🤣🤣🤣🤣🤣
Tweet media one
2
9
45
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Tweet media one
16
7
45
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ශිෂ්‍ය දේශපාලනය රට ඉදිරියට ගෙනයන මාර්ගයක් විනා එක් එක් පක්ෂවලට සහ ත්‍රස්ත මනසකින් යුත් අදබාලයන්ගේ හීනමානය වසා ගැනීමට ඕනෑ කරන වහලුන් සැදීමේ ක්‍රියාදාමයක් නොවිය යුතුය. විශ්වවිද්‍යාල වල සිදුවන පහරදීම්, ඝාතන, සිසුන්ද භික්ෂුන්ද මුහුණ දෙන ලිංගික දුෂණ නතර කිරීම රාජ්‍යක් සතු වගකීමකි.
3
16
43
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
6 months
ජෙරම්ගේ ලක්ෂ පහේ ගඩොල දැක්කේ නැති guu සෝමේ📷
Tweet media one
4
13
45
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
These pictures were taken in #Canada , shows how they have become a safe haven for an ethno fascist ideology to groom young children to be fascists. This is how a movement guilty of countless genocidal & ethnic cleansing attacks against communities keep the snake alive. #Srilanka
Tweet media one
Tweet media two
9
17
42
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
විශාල මුදලක් වියදම් කර ඊයේ දිනයේ ගලධාරි හොටලයේ එළිදැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තියේ සරලම කතාව. #Srilanka #lka
Tweet media one
4
8
41
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
කියවන්නේ නැතුව ලස්සනට පොත් තියගත්ත රනිල්. #Srilanka
Tweet media one
7
15
43
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Harsha is a reckless, foul mouth fake economist who has no other job but to parrot test book illusionary theories he had once studied. His reckless behavior plays a significant role in creating a public panic in #SriLanka which played a big role in the 2022 crisis.
@BizColombo
Amali @ BizColombo
2 years
@harshadesilvaMP the man who told the world that Sri lanka is bankrupt and made headline news world over is at it again.
Tweet media one
2
0
6
12
6
41
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Only a genocidal maniac like this can justify the ethnic cleansing of Muslims from the North of #Srilanka . He claims the few Muslim men acted against LTTE & therefore any Muslims could not be allowed to live there. According to him scores of Muslims LTTE killed never happened.
16
13
43
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Remember these system change warriors? They are a classic case for how a generation with no social-political education end up being exploited by more organised political movements & foreign governments for destabilization operations: #lka #Srilanka
Tweet media one
12
10
42
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
සැබෑ නිදහසේ විරුවන් අමතක නොකරමු කිසිදා . #Srilanka
Tweet media one
1
6
41
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Ex Gen Mahesh Senanayake who is currently working for a Dubai based #CIA front? must never be appointed as the next secretary to the ministry of defense. We must not allow United States to appoint their agents at the wheel of the national security apparatus of #SriLanka .
Tweet media one
11
11
40
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
They are only sending a message of stupidity that discredit the reputation of Sri Lanka as a friendly nation.
@easwaranrutnam
Easwaran Christian Rutnam
5 months
I guess the Iranian President didn’t expect this kinda reaction from the public…..The people didn’t give in to Gota when he closed roads and now they are sending Ranil a clear message as well #SriLanka #Ranil #publicprotests
49
39
204
8
5
42
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
13ට එරෙහිව රට වෙනුවෙන් ඉදිරිපත් වූ උන්වහන්සේලාට තෙරුවන් සරණයි ! #lka #Srilanka
Tweet media one
Tweet media two
Tweet media three
19
5
40
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
හොරුන්ගෙන් වැදිබණ අහමු. මගේ සිය වෙච්ච වින්සන්ට් ප්‍රේමසිරි නම් වූ ප්‍රවීණ ගායකයා සහ රංගන ශිල්පියා ගේ ගීත වසර ගණනාවක් පුරා හොරකම් කරපු රොඩ්නි වර්ණකුල මෙන්න රට හදන හැටි කියන්න එනවලු. හතර විලි ලැජ්ජයි රොඩ්නි. #Srilanka
Tweet media one
7
7
37
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
#ODT : On this day in 1968, #US troops brutally massacred around 500 unarmed men, women & children from the #Vietnamese village of Mỹ Lai & sexually assaulted women before killing them. In the end, only 1 soldier was convicted for “the most shocking episode of the #Vietnam #War .”
Tweet media one
3
21
33
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
යාපනයේ මිට දින කිහිපයකට කලින් ඉන්දියාව ඔවුන්ගේ ජනරජ දිනය මහ ඉහලින් සමරද්දී , ඔබ තුමා නිදා ගෙනද හිටියේ? #Srilanka #lka
Tweet media one
8
3
35
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
10 months
නිරාගමික අපිත් නත්තලට ආදරෙයි 📷
Tweet media one
6
4
39
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
මුලතිව් කුරුන්දි විහාර භුමිය පුරාවිද්‍යා භුමියකී. සිංහල හෝ දෙමළ හෝ කුමන ජනවර්ගයකට අයත් පුජා භුමියක් පුරාවිද්‍යා පනතට අයත් වෙයි නමි එය ජනාධිපති හෝ හිතු මනාපයට වෙනස් කල නොහැක. #Srilanka
Tweet media one
11
13
34
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
@AndyOstroy He will go down as a leader who sacrificed his nation and people so he can appear as a super hero.
0
2
33
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
This is what happens when a country raises a generation to be ignorant without political, social education as well as no historical understanding, and that generation thinks they know it all. Where are these trend riding “system change” warriors? #Lka #Srilanka
Tweet media one
8
9
35
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
තමන් නිවැරදියි කියා සිතන දේශපාලන මතයක් දැරීමේ අයිතිය @irajonline ඇත. ඔහුගේ මතයට අප එකග වුවත්, නැතත් එම අයිතිය ගැන අප එකග විය යුතුය. මේ දක්වන උනන්දුව එදා LTTE ත්‍රස්ත මුර්ගයන්ටත් විරුද්ධව තිබුනේනම් කොතරම් අගනේද? #Srilanka
Tweet media one
5
9
35
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
මව්බිම වෙලා ගත් ත්‍රස්ත ගැටුම් වලදී මිය ගිය සියල්ලන් සැමරීමට පවුල්වල සාමාජිකයන්ට අයිතියක් ඇත. නමුත් මළගියවුන් සැමරීමේ නාමයෙන් ත්‍රස්ත සංවිධානයක් උත්කර්ෂයට නැංවීමට සහ සැමරීමට මෙන්ම එකී ත්‍රස්ත සංවිදානයේ ම්ලේච්ච ත්‍රස්ත ක්‍රියා සැමරීමටද කිසිවෙකුටත් අයිතියක් නොමැත. #Srilanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
8
7
34
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
If you still thinks that the poor are not starving in #SriLanka , then you should listen to @RegularReh . We need to ask ourselves do we want to let our people go hungry and die of starvation to guarantee vulture lenders in NYC and London their 2000% profit.
@LMudalige
Lahiru Mudalige
2 years
A family of four in #Colombo now needs Rs.100,000 a month for basic food as guided by @WHO & Health Ministry. The same family needed only Rs.50,000 for this last year. #SriLanka food inflation is 58%, but 80% in Colombo - @RegularReh tells @LMudalige #EconLiteracy
25
155
475
5
5
34
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
How strange that the commander of the army at that time was not sanctioned, who had the command control over the army.🤣 Must be a typo by the HR warriors in Canada to sanction the administrative chief of the def ministry & the president & not the commander of the army. #Srilanka
Tweet media one
4
8
35
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
No religious & cultural practice should be immune from public scrutiny. #Srilanka as a Buddhist nation should never prevent any one from questioning Buddhist teachings & culture. But hate speech must never be allowed. Such #HateSpeech is a threat to our society.
Tweet media one
Tweet media two
18
5
34
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
පිට්ටනිය වටකරලා හූ කිව්වොත් මොකද ?? අප්‍රේල් 02 දාට CR & FC එක වටකරනවා නම් රාජපක්ෂ පවුලටම හූවක් කියලා එන්න පුලුවන්
Tweet media one
0
6
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
5 months
රටක් අවදි කල මහා දාර්ශනිකයා ඔබය. ආචාර්ය නලින් ද සිල්වා ශේෂ්ඨ ශ්‍රී ලංකික පුත්‍රයාණෙනි, ඔබට සසර දුකින් මිදීමට හෙතු වාසනා උද වේවා. ඔබව දැන ගන්නට ලැබීම මගේ ජීවිතයේ භාග්‍යක් . ඉදිරි භවයකදී නිවන් සුව ලැබේවා. එතෙක් නැවත අප අතර ඉපදී අපට මග පෙන්වන්නට ඔබට හැකිවේවා.
Tweet media one
5
6
35
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
2
6
29
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ජනතා විමුක්ති පෙරමුණ ජන්දය සදහා කියන ලොකුම බොරුව තමා බ්‍රිතාන්‍යන් යටතේ හොදට තිබුන කියන කතාව. අප බාරගනු ලැබුයේ සර්වජන චන්දය ගන්නකොට පරම ආයුෂ 35, ජාතික ප්‍රවාහන, ජාතික සෞඛ්‍ය හෝ අධ්‍යාපන පද්ධතියක් නොමැති මැලේරියාවෙන් පමණක් 150000 කට වඩා මැරිච්ච රටක් බව තේරුම් ගනිමු. #lka #Srilanka
Tweet media one
Tweet media two
Tweet media three
11
7
33
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ප්‍රවාහන අර්බුදය විසඳන්නේ කෙසේද? 1. සැමට සලාක ක්‍රමයක්. 2. පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්න. 3. ප්‍රවාහනය, කෘෂි නිෂ්පාදන+ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය. 4. සැබෑ ආර්ථිකයට පණගන්වන ත්‍රිරෝද සහ යතුරුපැදි සඳහා ප්‍රමුඛත්වය. 5. අනෙකුන් සදහා සඳහා මිල 10 ගුණයකින් වැඩි කරන්න. #lka
Tweet media one
13
6
32
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
No matter what JVP says today, the victory in 2005 is the reason we could end the ltte terrorist menace. For that I'm thankful for all groups who campaign in that election. #Srilanka
@Chamathka_0815
Chamathka Ratnayake
2 years
This was now JVP leader @anuradisanayake openly supporting @PresRajapaksa ’s presidential bid in 2005. Yet, now the NPP claims that they had no part to play in this country’s 74 year downfall. Can you think of anyone else who came into power through promoting false narratives?
63
70
275
5
3
32
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම ආදරණීය රණවිරුවන් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව. #Srilanka
Tweet media one
1
11
33
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
අද වැනි දිනක 1996 ජනවාරි 31 වනදා කොටි ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය ඔබට මතකද? අමතක නොකරමු කිසිදා. #Srilanka #lka
8
10
32
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
11 months
මේවා නොදන්න බොහෝ අය සිතාගෙන සිටින්නේ නිදහසෙන් පසු රට පිරිහුන බව.
Tweet media one
4
8
32
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
Elephants are part of our cultural identity. That will continue to be so despite how many racist fools cry foul. These neo liberal zombies must stop using animal welfare as a cover for their anti Sri Lankan, anti Buddhist racism.
Tweet media one
4
5
32
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
U.S. troops were ordered to destroy the village & kill all the supposed Viet Cong. They found no Viet Cong—only a village of women, children, & older men. Despite this, they still executed all the villagers, even children who tried escaping & burned the village to the ground.
Tweet media one
1
8
28
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
සාසනයට ගැරැහිමෙන් කොපමණ බලයක් ලැබුනත්, තම පක්ෂ රැලියේදී කොතරම් අත්පොලොසන් ලැබුණත්, කුමන විදේශ රටක ඉත්තෙකු වුවත්, අවසානයේ දේහය මලින් සැරසුවත්, සොහොන්කොත රනින් නිම කලත්, ගෞරවනීය ලෙස අවසන් ගමන් යා හැක්කේ මනුස්සකමින් ජිවත් වූ තම රටේ උරුමය නොකෙලසන දේශප්‍රේමීයෙකුට පමණි. #Srilanka
Tweet media one
4
5
33
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Aragalaya was a paradise for opportunists who became heros to an ignored & ill-informed generation with no real understanding on our social & political issues. @NuzlyHameem is an example of such an opportunist. If not this clown would know the FP legacy of Sirimavo. #Srilanka #lka
Tweet media one
6
7
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
Tweet media one
1
3
30
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 years
#SriLanka : Free #education is not the problem here. The issue is not having enough universal access and opportunities for young people to study. Education is not a commodity. It is a fundamental right. Part 01
Tweet media one
1
9
30
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ඉතින් එහෙම නැති රටකට ගියානම් ඔයාලට බලය ගන්න තිබ්බ නේද? #Srilanka
7
12
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
ඔබට ප්‍රසන්න රණතුංග වැනි අපරාධකරුවෙකු හෝ විග්නේශ්වරන් වැනි උග්‍ර ජාතිවාදියෙකු වැනි කෙනෙක් යටතේ ඔවුන්ගේ නියෝගයෙන් ක්‍රියාත්මක වන පළාත් පොලිසියක් සහ ඔහුට කැමැත්තක් කල හැකි පරිදි රටේ ඉඩම් බලයක් දිය යුතුද? #Srilanka #lka
Tweet media one
9
6
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
We must never ever vote for any one who support the 13th amendment imposed by the Indian Army. #Srilanka #lka
Tweet media one
4
6
30
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
The truth about the IMF in #SriLanka . @fremancourt talks to one of the most important authorities on IMF induced debt restructuring in the world @yanisvaroufakis on #SriLankaCrisis . He says only unity in Sri Lanka can protect the interests of Sri Lankan…
4
15
28
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Tweet media one
1
2
29
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
මොහු NPP ඉදිරිපෙළ සටන් කරුවෙකි. මේ JVP/ NPP ඉදිරිපත් කරන සමාජ පෙරලියද? පෙබරවාරි 8ට ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලකර වසර 34 පිරුනද තවමත් මොවුන්ට ශ්‍රී දළදාවට එරෙහිව තිබෙන වෛරය සංසිදවා ගැනීමට නොහැකි වී තිබීම කොතරම් කනගාටුදායකද? #Srilanka
@jinath
Jinath Premaratne
2 years
NPP YouTube supporter Sepal Amarasinghe, calls Buddha Tooth Relic as L@-&ba. Before NPP supporter @Welikumbura did the same calling it as pig teeth, and make fun out of Pope. What are these @JVPNews supporters want? #lka #SriLanka #jvp
35
12
39
5
9
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
3 months
සදා නොමියෙන හසලක ගාමිණී
Tweet media one
0
9
31
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
2 years
Is this the excuse you used to post such a hateful and disgusting post about Buddhas tooth resided in Kandy? Before being a political activist you need to learn how to be civilized. Shame on you. #Srilanka
Tweet media one
@Welikumbura
Prasad Welikumbura
2 years
This is what #Kandy railway station looked like with today's pouring rain. #lka #SriLanka #Weather #Disaster #floods
7
24
92
5
3
29
@SankaChandima
සංඛ චන්දිම අභයවර්ධන | Sanka Chandima Abayawardena
1 year
බතලේගල කදු මුදුනේ විහාරයක් දැකීම තරම් තවත් සුන්දරත්වයක් තවත් මට නොමැත. සැබෑ දුෂණය බතලේගල biblerock ලෙස හැදින්විමයි. #Srilanka
Tweet media one
13
7
29