Sri Lanka Police Profile Banner
Sri Lanka Police Profile
Sri Lanka Police

@SL_PoliceMedia

Followers
7,289
Following
1
Media
220
Statuses
242

Official Twitter of Sri-Lanka Police

Police Headquarters, Colombo 1
Joined November 2018
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
@SL_PoliceMedia
Sri Lanka Police
1 month
"මේ ඔබේ පොලිසියයි" #Srilankapolice #PMD #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
7
5
66
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න. නම - ආරච්චිගේ ගයාත්‍රී දෙව්ශානි සූරියසිංහ වයස - අවුරුදු 17 මාස 05 ලිපිනය - ලියනගේමුල්ල, සීදූව ඡායාරූපයේ සිටින අතුරුදහන් වී ඇති දැරිය දුටුවහොත් හෝ යම් තොරතුරක් මෙම දැරිය පිළිබඳ දන්නේ නම් 071-8591630 හෝ 031-2222227 යන දුරකතන අංකයන්ට දැනුම් දෙන්න
Tweet media one
0
57
63
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
අවශ්‍යකරන සැකකරු‍වකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම. #PublicAssistance #srislpmd #policemediadivision #SriLankaPolice
Tweet media one
12
20
42
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
18 years of police history It has been 34 years since the tragic dark day when the largest number of police officers were killed on a single day for the sake of the nation. #srilankapolice #Policemedia #SrilankaPoliceMedia
Tweet media one
14
11
40
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ සැකකාර ශිෂ්‍යයන් 16 දෙනෙකු අත්අඩංගුවට. 2022.10.02 වන ඉරිදා දින ඇල්ල පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ ඇල්ල ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක එක් අයකුට පැල 10 බැගින් රෝපණය කරන ලෙසට බණ්ඩාරවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.
3
10
32
@SL_PoliceMedia
Sri Lanka Police
1 month
REMINDER #Police #policemedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
4
8
19
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
Newly appointed Acting Inspector General of Police , Mr. Deshabandu Tennakoon assumed duties in the post today’s morning. #IGP #srilankapolice #policemedia
Tweet media one
10
3
19
@SL_PoliceMedia
Sri Lanka Police
11 months
හදිසි අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් මනෝජ් ප්‍රියංකර නිලධාරියාට සියලුම පොලිස් නිලධරුවන්ගේ සාතිශය සංවේගය....! #srilankapolice #manoj #kuruduwaththa #policemedia
Tweet media one
0
2
19
@SL_PoliceMedia
Sri Lanka Police
22 days
Our Girls,Our Pride
Tweet media one
0
2
18
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
මුදල් පරිහරණයේදී ඔබත් විමසිලිමත්වන්න #slpolicemedia #PMD #srilankapolice #policemediadivision
Tweet media one
Tweet media two
Tweet media three
1
7
18
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ඔබ දන්නවා ද? #SriLankaPolice #PoliceNews #SLPolice #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
3
3
18
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් අසල සිදුවීමට ගිය කොල්ලකෑම වැලැක්වීමට කටයුතු කල පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කෙරේ. #slpolicemedia #policemediadivision #PMD #SLPolice #thabuththegama #buddhikakumara #bankrobbery
Tweet media one
5
2
17
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
බසවක්කුලම වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු දියේ ගිලෙමින් සිටියදී එම ස්ථානයේ රාජකාරි නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන ඇත.
Tweet media one
0
2
15
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
තමුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු එම මුදල් සහ ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට #Police #arrested #thambuththegama #slpolicemedia
0
5
14
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Tweet media one
0
2
12
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
වැඩ බලන පොලිස්පතිතුමන් සිය ප්‍රථම කොට්ඨාස භාර නිලධාරියාගේ පවුලේ ඥාතීන් මුණගැසෙයි. #srilankapolice #policemedia
Tweet media one
1
3
12
@SL_PoliceMedia
Sri Lanka Police
11 months
අද මැච් එකට කලින් මේ ගැනත් දැනුවත් වෙන්න. #slpolicemedia #PMD #SriLankaPolice #policemediadivision #SriLankaCricket
Tweet media one
3
2
12
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
වාහනයක් තියෙනවානම් ගමනක් යාමට පෙර මේ ලියකියවිලි තිබෙනවාද යන්න පරීක්ෂා කර බලන්න. #SriLankaPolice #SLPolice #traffic #knowledge #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
1
5
11
@SL_PoliceMedia
Sri Lanka Police
3 months
Tweet media one
0
2
11
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
මේ පුදුම පුස්තකාලේ නිර්මාතෘ පොලිස් සැරයන් මොහොමඩ් ෆාරුක් මහත්තයට ශ්‍රී ලංකා පොලිසියෙන් සුභ පැතුම්!
Tweet media one
0
2
11
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
නිලාවේලි මුහුදට ගසා ගිය තරුණියන් දෙදෙනා පොලිස් ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනියි. #lifesaving #rescue #srislpmd #PMD #SriLankaPolice #policemediadivision #PoliceMedia #nilawelibeach
Tweet media one
1
0
11
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
හෙරොයින් ග්‍රෑම් 95 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට. #policemedia #srilankapolice #srislpmd #heroin
Tweet media one
12
0
10
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Traffic මග හරිමින් අනුරාධපුරයේ ඇවීදින්න පහත app එක භාවිතයට ගන්න. 📷 App Link 📷 ... 📷 Web Site Link 📷 #news #policemedia #newsupdate #viral #accident #PoliceNews #traffic #Anuradhapura #poson #මේ_ඔබේ_පොලිසියයි See less
Tweet media one
4
4
10
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
දෙමටගොඩ ප්‍රදේශයේදී 2015 දෙසැම්බර් 21 වැනිදා කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව සිදුකල නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම මහත්මිය මෙසේ වරදකාරිය කර තිබේ. ඇයට විරුද්ධව ඉදිරිපත් වී ඇති චෝදනා 29 න් 18 කට ඇය වරදකරු වී ඇත.
Tweet media one
5
3
10
@SL_PoliceMedia
Sri Lanka Police
5 months
අපරාධ කල්ලි සාමාජිකයන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් #srilankapolice #policemedia #Police
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
0
0
10
@SL_PoliceMedia
Sri Lanka Police
13 days
එකට එක්ව අපි මේ අනතුරු නවත්වාගමු. #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
3
10
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
බීමතින් රිය පදවන්න එපා. ඔබ ගෙදර එන තුරු ඔබේ ආදරණීයයන් මග බලා සිටී. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
2
10
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Do not litter everywhere. #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
1
1
10
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ඔයාගේ password එකටත් තියෙන්නේ නමයි ඉලක්කම් ටිකකුයි විතරද ? #SriLankaPolice #virals #NewsUpdate #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
0
9
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
The Acting Inspector General of Police Mr. Deshabandu Thennakoon invokes blessings at the Sri Dalada afterwards assuming duties. #srilankapolice #policemedia #pmd
Tweet media one
3
1
9
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
විනීත රියදුරන් මේ වන්දනා සමය තවත් ලස්සන කරනවා #SriLankaPolice #aiart #මේ_ඔබේ_පොලිසියයි #PoliceMedia
Tweet media one
0
1
9
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Drive safely in the rain. #මේ_ඔබේ_පොලිසියයි #SLPolice #SriLankaPolice
Tweet media one
0
3
9
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Cyber safety tips #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි #Cyber #CyberSafety
Tweet media one
0
3
9
@SL_PoliceMedia
Sri Lanka Police
11 days
අගෝස්තු-09 ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අදයි. #IndigenousPeoplesDay #culturalheritage #SriLankaPolice
Tweet media one
0
1
9
@SL_PoliceMedia
Sri Lanka Police
27 days
ඔබේ මිතුරාවත් දැනුවත් කරන්න. #srilankapolice #police #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
1
2
9
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
2024.06.20 වන දින සවස දඹුල්ල කණ්ඩලම ජලාශයේ ස්නානය සඳහා ගොස් දියේ ගිලෙමින් සිටි වයස අවුරුදු 17, වයස අවුරුදු 20, වයස අවුරුදු 16 වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මක වී බේරා ගෙන ඇත.
Tweet media one
0
2
8
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Police Clearance Report එක ගන්න විදිහ දන්නවාද? සම්පූර්ණ වීඩියෝව පහතින් Link 📷 #policeclarancecertificate #srilankapolicereport #onlinepolicereport #SrilankanPoliceClearance #newpolicewebsite #onlineapply #SriLankaPolice #මේ_ඔබේ_පොලිසියයි #policeclarance
Tweet media one
1
4
8
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
- හෙට දවස වෙනුවෙන් පරිසරය සුරකිමු- #policemediadivision #PMD #SriLankaPolice #slpolicemedia #WorldEnvironmentDay_2023 @NihalThalduwa
Tweet media one
0
0
8
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
වැලිමඩ රෙදිපිළි වෙළඳ සැලේ ගින්න පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වයි. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
1
0
8
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
ව්‍යාජ ලෙස සකස් කළ රන් භාණ්ඩ ලබාදී මුදල් රුපියල් ලක්ෂ 20ක් වංචා කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. #policemedia #srilankapolice #arrested #srislpmd
Tweet media one
3
0
8
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
යුක්තිය මෙහෙයුමේ පුනරුත්ථාපන වැඩසටහන මගින් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමෙන් මුදවා ගත් පිරිස 5565 කි. #SriLankaPolice #යුක්තිය #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
3
8
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
#SriLankaPolice #SLPolice #knowledge #මේ_ඔබේ_පොලිසියයි #becareful
Tweet media one
0
3
7
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
තත්පර ගනණක හදිසිය ඔබේ හා අන් අයගේද ජීවිත බිලි ගනී. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
0
7
@SL_PoliceMedia
Sri Lanka Police
25 days
Enjoy your stay in Sri Lanka We ensure your safety #SriLankaPolice #SriLanka #PoliceMedia
Tweet media one
0
1
7
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
"Congratulations to our brother country" #srillankapolice #PoliceMedia #icct20worldcup2024 #Afghanistan #මේ_ඔබේ_පොලිසිය
Tweet media one
0
2
7
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ඔබේ පැමිණිල්ල නිසි පරිදි විමර්ශනය වුණේ නැද්ද? එහෙනම් පොලිස්පති සහන මැදිරියට ඇවිත් කෙලින්ම පොලිස්පතිතුමාට කියන්න. ඔබ එන්න පොලිස් මූලස්ථානයට. සෑම සිකුරාවකම උදේ 9.00 සිට සවස 2.00 වෙනකම් ඔබට අවස්ථාව තියනවා. #SriLankaPolice #මේ_ඔබේ_පොලිසියයි #awareness #IGP #DeshabanduThennakoon
Tweet media one
1
2
7
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
පොලිසියත් නාවික හමුදාවත් එක්ව හික්කඩුව වෙරළේදී විදේශිකයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගනී.
Tweet media one
1
2
7
@SL_PoliceMedia
Sri Lanka Police
8 months
ඔබ සැමට සුබ නව වසරක් වේවා....!!!!
Tweet media one
0
0
7
@SL_PoliceMedia
Sri Lanka Police
8 months
වැඩබලන පොලිස්පතිතුමන්ගේ නත්තල් සුභාසිංශනය @NihalThalduwa #policemedia #srilankapolice
Tweet media one
1
0
7
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
අද දින (2023.03.07) කොළඹ මහනුවර මාර්ගයේ ගනේතැන්න ප්‍ර‍දේශයේදී අනතුරට පත් එක් බස්රථයක ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනෙකුට පොලිස් නිලධාරිනියන්ගේ රැකවරණය. #PMD #slpolicemedia #SriLankaPolice @NihalThalduwa
0
1
7
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
වැස්ස වෙලාවට හෙමින් යන්න - ඔබේ වාහනයත් ලිස්සන්න පුළුවන්. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
0
7
@SL_PoliceMedia
Sri Lanka Police
9 days
ශ්‍රී දළඳා පෙරහැර නැරඹීමට පැමිණෙන ඔබ වෙනුවෙන් #PoliceMedia #SriLankaPolice #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
4
7
@SL_PoliceMedia
Sri Lanka Police
21 days
International Friendship Day - July 30 #මේ_ඔබේ_පොලිසියයි #SriLankaPolice #everyone
Tweet media one
0
0
7
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
වැඩ බලන පොලිස්පතිතුමන් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී. #srilankapolice #policemedia
Tweet media one
0
0
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
බේ රථ වාහන සුරක්ෂිතව තබා ගන්න මේ රථ භාවිතා කරන්න. #SriLankaPolice #SriLanka #everyone #PoliceNews #PoliceMedia #PosonFestival #Anuradhapura #polonnaruwa
Tweet media one
0
3
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සුදානම්. #SriLankaPolice #SriLanka #මේ_ඔබේ_පොලිසියයි #PoliceMedia #Anuradhapura #LifeSaving
Tweet media one
0
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Wishing you a very happy and peaceful Eid Ul Adha Mubarak.
Tweet media one
0
1
5
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
The police marine division on 1st December 2023 successfully ended the certificate awarding ceremony of the police lifeguard intermediate level course. #policemarine #police #policemedia #srilankapolice
Tweet media one
0
0
6
@SL_PoliceMedia
Sri Lanka Police
6 months
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්වීම ලබයි #srilankapolice #policemedia #newIGP
Tweet media one
3
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Happy Father’s Day !
Tweet media one
0
0
5
@SL_PoliceMedia
Sri Lanka Police
7 days
මේ ඔබේ පොලිසියයි. #PoliceMedia #SriLankaPolice #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
1
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ඔබ දන්නවා ද? #srilankapolicece #PoliceNews #මේ_ඔබේ_පොලිසියයි #SLPolice
Tweet media one
1
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ජූනි 26 ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය
Tweet media one
0
2
6
@SL_PoliceMedia
Sri Lanka Police
1 month
වීරකමක්ද ? #SLPolice #Srilankapolice #Police #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
2
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
The traffic police officers' monthly allowance has been updated according to the IGP circular 2778/2024 issued by Inspector General of Police Deshbandu Tennakon on June 13, 2024.
Tweet media one
0
0
5
@SL_PoliceMedia
Sri Lanka Police
7 months
76 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම #policemedia #srilankapolice #Traffic
Tweet media one
1
0
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
REMINDER #srillankapolice #cybersecurity #news #මේ_ඔබේ_පොලිසිය
Tweet media one
0
2
6
@SL_PoliceMedia
Sri Lanka Police
9 months
අන්තර් රථ වාහන කොට්ඨාස ක්‍රිකට් තරගාවලිය වැඩ බලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්. #slpolicemedia #PMD #srilankapolice #policemediadivision
Tweet media one
0
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
පරිස්සමින් #මේ_ඔබේ_පොලිසියයි #SriLankaPolice #NewsUpdate
Tweet media one
0
2
6
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
පරිස්සමින් 👍 #srilankapolice #policenews #NewsUpdate
Tweet media one
0
0
6
@SL_PoliceMedia
Sri Lanka Police
6 days
ඔබට ශ්‍රී ලංකා පොලිසියෙන් සුභ පැතුම් #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
1
6
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
මත් කරල් ගෙනා සැකකරු ගුවන්තොටුපලේදී හසුවේ. #slpolicemedia #PMD #srilankapolice @NihalThalduwa
Tweet media one
Tweet media two
0
4
5
@SL_PoliceMedia
Sri Lanka Police
14 days
මේ කැපවීම ඔබේ ආරක්ෂාව වෙනුවෙන්...... #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
0
5
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
ළමුන් පැහැර ගන්නා බවට විමර්ශන වලදී තහවුරු වී නොමැත. #slpolicemedia #PMD #srilankapolice @NihalThalduwa
Tweet media one
0
1
5
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියෙන් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාගයක්. #slpolicemedia #PMD #srilankapolice #AustralianFederalPolice @NihalThalduwa
Tweet media one
0
0
5
@SL_PoliceMedia
Sri Lanka Police
2 years
කුරුණෑගල නීතීඥ කාර්යාලයකට ගිනි තැබීමට සම්බන්ධ මෙම වීඩියෝවෙහි සිටින සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ 071 8596403 / 037-2228819 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන්න. #police #WANTED #suspect
0
0
5
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
ආරක්ෂාව පළමුවෙන් #news #මේ_ඔබේ_පොලිසිය #srillankapolice
Tweet media one
0
4
5
@SL_PoliceMedia
Sri Lanka Police
11 months
2023.09.19 වන දින කොළඹදී තිලීපන් සැමරුම් උත්සව තහනම්. #slpolicemedia #PMD #SriLankaPolice #policemediadivision @NihalThalduwa
Tweet media one
1
1
5
@SL_PoliceMedia
Sri Lanka Police
1 month
පොලිස් ඉතිහාසය #Srilankapolice #policemedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
1
5
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
පොසොන් වන්දනාවේ යන ඔබට අපෙන් සහය. #SriLankaPolice #SriLanka #PoliceNews #PoliceMedia #PosonFestival
Tweet media one
0
2
5
@SL_PoliceMedia
Sri Lanka Police
5 months
160 වන පොලිස් විරු දිනය අභිමානයෙන් සමරමු - 2024.03.21 Celebrating Police Heroes Day with pride - 21.03.2024 #srilankapolice #policemedia #policeheroesday
Tweet media one
2
2
5
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
මෙම සැකකරුවන් පිළිබද යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දීමට කටයුතු කරන්න. ස්ථානාධිපති / බොරලැස්ගමුව :- 071 - 8591646 පොලිස් ස්ථානය බොරලැස්ගමුව :- 011 - 2150769 #policemediadivision #PMD #SriLankaPolice #slpolicemedia #Boralesgamuwa @NihalThalduwa
0
2
5
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
අනතුරුදායක ස්ථාන වල දිය නෑ‍මෙන් වලකින්න. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
0
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 month
පරිස්සමින් #srillankapolice #PoliceNews #NewsUpdate #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
2
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට හංවැල්ලෙන් ලක්ෂ 68ක් වටිනා කාර් රථයක් සොරා ගනී. #policemediadivision #PMD #SriLankaPolice #slpolicemedia @NihalThalduwa
Tweet media one
0
1
4
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
රිය අනතුරකට හේතු විය හැක්කේ මින් කුමක්ද ? #මේ_ඔබේ_පොලිසියයි #SLPolice #SriLankaPolice
Tweet media one
4
4
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට #policemediadivision #PMD #SriLankaPolice #slpolicemedia #Mankuluampolice #wildlifesrilanka @NihalThalduwa
Tweet media one
0
0
4
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
අද (29) වනාත විල්ලුව දහන උඳුනේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1209ක් විනාශ කෙරේ. #srillankapolice #Police #news #NewsUpdate #මේ_ඔබේ_පොලිසිය
Tweet media one
0
1
4
@SL_PoliceMedia
Sri Lanka Police
23 days
REMINDER #PoliceMedia #SriLankaPolice #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
3
4
@SL_PoliceMedia
Sri Lanka Police
11 days
සැලකිළිමත්වන්න #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
2
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
ඔබේ රථය නවතා බැස යාමේදී මතක ඇතිව දොරගුළු දමන්න. මේ මතක් කිරීම පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන්. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
0
4
@SL_PoliceMedia
Sri Lanka Police
2 months
Tweet media one
0
2
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
ආධුනික උප පොලිස් පරික්ෂකවරුන්/පරික්ෂකවරියන් 189 දෙනෙකු මව්බිමේ සේවයට #slpolicemedia #PMD #srilankapolice @NihalThalduwa #PTSkalutara
Tweet media one
Tweet media two
0
1
3
@SL_PoliceMedia
Sri Lanka Police
10 days
ප්‍රවේශම්වන්න⚠️ #SriLankaPolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
Tweet media one
0
3
4
@SL_PoliceMedia
Sri Lanka Police
1 year
උත්සව සම‍යේ සූදුවට ලොල් වී නිවසේ සතුට සාමය නැතිකර ගන්න එපා. #SLpolicemedia #PMD #slpolice @NihalThalduwa
Tweet media one
0
1
4