![Nalaka Kulathunge Profile](https://pbs.twimg.com/profile_images/1108383753/a_x96.jpg)
Nalaka Kulathunge
@NalakaSB
Followers
32
Following
694
Statuses
446
love music, poetry & medicine
Sri Lanka
Joined August 2010
@gamekaraya 👉 සමහර දේවල් දේශපාලනික කණ්නාඩි වලින් බලන්නෙ නැතිව දත්ත තාක්ෂණික කරුනු මත බැලුව නම් රටට හොදයි විමලසුරේන්ද්‍ර හිටියා නම් ඊයෙ වුන දේ මිනිස්සුන්ට ලස්සනට කියල දෙයි
0
0
1
@YasiJay If with a 2/3 majority they can’t make @CEB_lk efficient, then what’s the point? The knife was given to cut when needed, not to destroy. As @anuradisanayake said, doing things at the right time brings benefits otherwise not– seems like NPP doesn’t get it.
1
0
2
@RahulGuneth 🤣 ඔයා කොහෙද හිටියේ මාමේ 80-100ට වීමිල රජයෙන් තීරනය කරන කොට? ඔයාලට වී 150ට විකුනන්න කියල මිනිස්සු 300ට හාල් කන්නද? අපේ සල්ලි වලින් නිකං වතුර පොහොර වන්දි සේරම අරගෙන 🤬 සත පහක ටැක්ස් එකක් ගෙවන්නෙත් නෑ ජොබ් කරන අපි හැමෝම ටැක්ස් ගෙවනව පඩියෙන් මෙයාලගෙනුත් ටැක්ස් ගන්න @anuradisanayake
0
0
1
@Dailymirror_SL This is what Sri Lanka needs: Stop viewing through party lenses for a better future. Focus on what benefits the country & own-self get by things happening, Report wrongdoings, criticize mistakes, and praise good actions. Don’t be slaves to any party or person
0
0
4
@Neetwit @Rimash_shan රට හදන්න දවසෙන් පුලුවන්ද? ඒකට කාලය අවශ්‍යයි වැරදි තැන් හොයල හදන්න කාලය ඕනේ ප්ලෑන් කරන්න කාලය ඕනෙ සිස්ටන් ටෙස්ට් කරන්න අඩුම තරමෙ ප්‍රධාන අවුල් ටික ලිහලා ඒවට විසඳුම් දෙන්න වාසරක් වත් ඕනෙ නැත්නම් ඉතිං කලිං අය වගේ කිසිම ප්ලෑනක් නෑ හිතුව කාලා-ඒ නිසානේ රටට කෙලවුනෙ තවත් කෙලවන්නද ඕනේ?
0
0
0
@TrendsVogue @Rimash_shan True What lacks most SL is patience You CAN’T change a system in 1 night Proper planning takes time Motivating people to adhere remotivating, re-adjusting takes time Experts need time to work out Its not instant noodles thing Give them at least a year & then start criticizing
0
0
1
@NewsCenterLk ගිනි බෝලේ අහසින්ද දන්නේ නෑ ආවේ ප්‍රවෘතියක් වාර්තා කරනකොට ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න සිකියුරිටි කොහොමද ලංකාවටම මෙහෙම වුනාම කරන්ට් යන්නේ නෑ වෙනදා කියල කියන්නේ? ඔහුට ඒ ගැන තියෙන දැනුම මොකක්ද? කිසිම විදියකින් හොයල බලන්නෙ නැතිව මේවා දාන මාධ්‍යත් අනේ මංදා...
0
0
4
@NewsWireLK Didn’t you see how your supporters attacked INNOCENT Galleface protesters?? “Kimbul Kandulu” Didn’t you see your mango allies ruining the Sri Lankan economy & humans livelihood for decades? Didn’t you see Kelani Naya & Dammika peniya crushed many innocent people hope? 🐊 💧😂
0
0
4
@politicpulseLK @sajithpremadasa @PrasadPolitixLK @HarshadeSilvaMP This NPP regime will definitely be questioned & criticized in due course for things they are doing But it’s not fair to blame something somebody else created-that is my point And clearly the passport issue need time to settle It’s cheap politics which SJB should better avoid🤣
0
0
0
@RathuMalli @BimalRathnayake @NalindaJay @HMVijithaHerath @Dr_HariniA @NPPSLOfficial May be but it should not happen & it must be ended with clear note They have enough examples like giving that appreciation token to Emil Ranjan So it’s either ignorance or they also become elated with such things
0
0
0
@politicpulseLK @sajithpremadasa @PrasadPolitixLK @HarshadeSilvaMP It’s not an excuse, it’s the reality. Past regimes failed to see incoming coconut-monkey-salt issues. If they were capable, they’d have seen the future & plan. So-called capable ones created passport/visa chaos. Some problems need time to fix as dealing with people is different
1
0
0
@politicpulseLK @sajithpremadasa @PrasadPolitixLK @HarshadeSilvaMP When public is stirred by few reasons, it leads to unnecessary queues, even when they don’t want it at this moment. This only adds strain to an already disrupted system. Polima dawas 3n iwara kalath aye hedenawa until public feel assured which needs more time 😊🙏
1
0
0
@politicpulseLK @sajithpremadasa @PrasadPolitixLK @HarshadeSilvaMP 2/2 So unnecessary amount of people & applications piled up This will remain till people feel that there is indeed no such shortage when things resolved AND if you have a real urgency, you can still get your passport from one day service without waiting
0
0
0