Kasun K Profile Banner
Kasun K Profile
Kasun K

@KasunKoswattha

Followers
4,071
Following
526
Media
5,896
Statuses
56,842

Father and Husband 👨‍👩‍👧| Engineering Leader 💻| NYG 🏈 | USA 🇺🇸 ⚽️| COD 🎮| Guitarist 🎸| Cricket 🏏 | Scotch and Cognac 🥃

Pennsylvania, USA
Joined July 2011
Don't wanna be here? Send us removal request.
Explore trending content on Musk Viewer
Pinned Tweet
@KasunKoswattha
Kasun K
4 years
Home for the next 3 days 😌😌
Tweet media one
63
9
687
@KasunKoswattha
Kasun K
5 years
මායි මගේ වයිෆුයි ඖරුදු 5ක් යාලු වෙලා හිටියා. දැන් බැදලා ඖරුදු 6ක්. මේ ඖරුදු 11 ඇතුලේ කවදාවත් අපි දෙන්න වැලෙන්ටයින් කියල ගිෆ්ට්ස් දීලවත් එලියට ගිහින් වත් නෑ. ඉස්සරහටත් එහෙම කරන්න බලපොරොත්තුවක් නෑ. ඒට වඩා දිනපතා ජීවිතේ සහයෝගයෙන්, ආදරෙන් ඉන්නව අපි. ඒකයි මට නම් වැදගත්.
33
11
439
@KasunKoswattha
Kasun K
2 years
Good use of Http response codes.
Tweet media one
7
42
381
@KasunKoswattha
Kasun K
3 years
12 years ago I started coding by writing a C# app that calculates how many days you’ve lived so far. I didn’t know much programming but wanted to learn. Today I’m starting my new job as an Associate Director of Engineering at Proctor and Gamble. Never give up on your dreams 🙏🏽.
75
13
344
@KasunKoswattha
Kasun K
4 years
කොච්චර වයසට ගියත් අපේ ආදරේ අඩුවක් වෙන්නේ නෑ. වයිෆ් වෙනුවෙන් ගීතයක් ගායනා කලා. 😍
Tweet media one
29
2
281
@KasunKoswattha
Kasun K
2 years
මේ කොහෙ කියලද හිතන්නෙ? 😁
Tweet media one
56
4
258
@KasunKoswattha
Kasun K
4 years
රැකියා පහත් කොට සලකන්නෙ ලංකාවෙ විතරකි. දන්න තරමින් අනික් රටවල් වල නැත්තටම නැති තරම්. මෙහෙ නම් වඩු වැඩ දන්නව කියන්නෙ සල්ලි තමා. ලැජ්ජ වෙන්න ඕනේ මිනී මරල, හොරකන් කරල, බොරු කියල සල්ලි හොයනවම් තමා. ඔය වඩු වැඩ කරන අයට හිනා වෙන අයට ලීයක් කෙලින් කපාගන්න පුලුවන්ද දන්නෙ නෑ.
@ImrazAJ
Imraz Azeez
5 years
ලැජ්ජ වෙන්ඩ දෙයක් නෑ, මම වඩු බාස්
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
43
15
263
12
30
243
@KasunKoswattha
Kasun K
4 years
ඔයා නිව්යෝර්ක් පැත්තේ ආවොත් අනිවාර්යෙන් මේකෙන් කාල බලන්න. නියම ලන්කාවේ රහට තියෙනවා. මන් මේ දැන් කෑම අරන් යන්න ආව පාර්ටි එකකට.
Tweet media one
15
7
230
@KasunKoswattha
Kasun K
3 years
So its my birthday today and my wife is the coolest. 😌.
Tweet media one
Tweet media two
54
1
224
@KasunKoswattha
Kasun K
5 years
ක්ෂනික කෝපය නිසා මා අද දුවගේ iPad එක පොලවේ ගසා කඩා කුඩුකලෙමි. මා මීටින් එකක සිට්න විට දුව නොනවත්වා ඇඩීම මාගේ කෝපයට හේතුකාරක විය. කුඩුවී ගිය iPad එක අතේ දරා දුකින් සිටින දූ දැක මාගෙ හිත immediately උනු වූ නිසා කොරෝනා මැද එවෙලේම ගොස් නව iPad එකක් දුවට ගෙනත් දුනෙමි. සමාවද ගත්තෙමි 😞
42
1
221
@KasunKoswattha
Kasun K
2 years
Look at all these soaps. 😋🤤
Tweet media one
23
4
205
@KasunKoswattha
Kasun K
5 years
දෙතුන් දෙනෙක්ම කියල තිබ්බ කසුන් අයියා වගේ වෙන්න ඕනා කියල. මට ඇත්තටම සතුටුයි මන් දිහා බලල තව කට්ටිය motivate වෙන එක ගැන. මට කියන්න ඕන මට මෙහෙම ලයිෆ් එකක් තිබ්බෙ නෑ මුල ඉදන්ම. පොඩි කාලේ අපිට කන්නත් නැති දවස් තිබිලා තියෙනව. අම්මයි තාත්තයි මට ඉගැන්නුව. 1/5
28
31
197
@KasunKoswattha
Kasun K
2 years
Birthday gift from wife ☺️☺️
Tweet media one
Tweet media two
22
3
195
@KasunKoswattha
Kasun K
4 years
අනික් ආගම් වලට අපහස කරන්න එපා. චාටර් ඒක. ඊයෙත් දැක්ක සෙට් එකක් ඕක කරනව. 😔. තමුන්ගෙ ආගමට මොනාරි කිව්වම රිදෙනව ඕක කෙනෙක්ට.
11
14
185
@KasunKoswattha
Kasun K
5 years
මේ වැලෙන්ටයින්ස් ඩේ එක දවසෙ කොල්ලො කෙල්ලො උස්සන් රූම් ගානෙ බීච් ගානේ වන් ගෝල්ෆේස් ගානෙ දුවන්නෙ නැතුව ඒ සල්ලි වලින් ආදරෙ ලැබෙන්නෙ නැති, ලමයි දාලගිය අසරන අම්ම කෙනෙක් හරි තත්‍ත කෙනෙක් ලගට ගිහින් පොඩි තෑග්ගක් දීල ආදරෙ පෙන්නල එන්න. ආදරෙ පොදක් වත් ලැබෙන්නේ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.
13
18
185
@KasunKoswattha
Kasun K
3 years
New ride 😌😌
Tweet media one
Tweet media two
44
0
190
@KasunKoswattha
Kasun K
3 years
Fathers of music industry in SL? No I don’t think so.
Tweet media one
23
4
180
@KasunKoswattha
Kasun K
5 years
මේක් ඩීපී එකට දාන්නද? රටකජු කන ගමන් උන්නෙ. ☺️
Tweet media one
27
1
178
@KasunKoswattha
Kasun K
5 years
අනුරාදා ගේ ට්විටර් ගිනුම සහ ඉන්ස්ටාග්‍රෑම් ගිනුම දෙකම ඇයගේ ස්වාමිපුරුෂයා විසින් පවත්වාගෙන යන්නක් බව විස්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගනීමට ලැබුන බව දැනුම් දෙන්න කැමති. ඒනිසා ඕවට කොමෙන්ට් කිරීමට යෑමේදි ප්‍රවේසම් වලු මැනවි. රෙදි නැති සීන් එකකි.
42
2
178
@KasunKoswattha
Kasun K
4 years
ෆේක් එකක් හදල ඒක ෆේක් කියල අමතක වෙලා තමාගේ ෆොටෝ අප්ලොඩ් කරපු ඒ කුජීත මොහොතක්
Tweet media one
40
15
180
@KasunKoswattha
Kasun K
4 years
Snow day ❄️❄️❄️❄️
Tweet media one
Tweet media two
18
3
180
@KasunKoswattha
Kasun K
5 years
Hard work pays off. ප්‍රොමෝශන් එකක් හම්බුනා ☺️. හිතට එකගව අවන්කව වැඩ කරන්න. වරදින්නේ නෑ.
32
3
176
@KasunKoswattha
Kasun K
4 years
වාහන දෙකටම එකම ප්ලේට් නම්බර් තියෙන්නෙ කොහොමද? 🤔
Tweet media one
33
1
180
@KasunKoswattha
Kasun K
4 years
ඉස්සෝ වඩයක් කෑව. වයිෆ් ගෙ අම්ම හදල දුන්නෙ 😌😌
Tweet media one
14
3
177
@KasunKoswattha
Kasun K
4 years
මේ පනිවිඩය ඔබ වෙත ගෙනඒමට සාදර අනුග්‍රහය පිප්ටි සෙන්ට් 😌😌
49
7
177
@KasunKoswattha
Kasun K
4 years
මන් මුලින්ම software field එකේ රස්සා කරන්න කලින් කෝපි කඩේක කෝපි හැදුවා. ඒකෙන් මගෙ ජීවිතේට ලැබුන ලොකුම අත්දැකීම තමා සුලු රස්සා හෑල්ලු කරන ඔලුව ඉදිමුන මිනිස්සුන්ව handle කරන හැටි ඉගෙන ගන්න ලැබීම. සමහර වෙලාවට අම්බානෙක බැනුම් අහල තියෙනව. ඒත් ඉවසන්න පුරුදු උනා.
11
8
177
@KasunKoswattha
Kasun K
3 years
Our senior players(retired or not) could have done this. It seems like there is no one to mentor young players like this. A huge respect goes to Dhawan.
Tweet media one
9
18
172
@KasunKoswattha
Kasun K
5 years
මන් එකක් කියන්නම්. ඔයාට හොද , සාර්ථක software developer කෙනෙක් වෙන්න computer science degree එකක් තියෙන්නම ඕනේ නෑ. ඔයාට degree එකක් නැතුව software කරන්න බෑ කියල කවෘ හරි කියනව නම් ඒක පට්ටපල් බොරු. කැපවීමයි, ඉවසීමයි උනන්දුවයි හොදටම ඇති.
12
13
172
@KasunKoswattha
Kasun K
2 years
අවුරුදු 15කින් වගේ වචනයක් කතා කරපු නැති පොරක් අද මැසේජ් එකක් දාල අහනවා උගේ green card එකට sponsor කරන්න පුලුවන් ද කියලා. මන් දැන් mk?
23
3
170
@KasunKoswattha
Kasun K
3 years
Is this real? 😱😱 Why did they do a vertical takeoff?
37
11
165
@KasunKoswattha
Kasun K
5 years
රුහුනු කැම්පස් ආව මට. ගියෙ නෑ. NCC කලෙ. ඖරුදු 23න් software engineer කෙනෙක් හැටියට රුපියල් ලක්ශ 4ක පඩියක් ගත්ත. රුහුනෙ ගියානම් තාම කැම්පස් එකේ. ගුටි, වෙඩි කාල මැරිල යන්නත් තිබ්බ. ඔහ්. ටයර් එක අමතක් උනා. එකක් වැදිල මැරිල යන්නත් තිබ්බ. 😂.
@ChamaraPBKR
Ruwan chamara
5 years
ආවත් යන්නේ නැ නෙමෙයි බන් උබට යන්න බැ.එක පිලි ගනින්. ඇයි උබට මගෙ වයසයි යුයර් එකයි... Bye NSBM බ්‍රෝ.. ඔයා එකෙන් පාර්ට් ටයිම් ජොබක් කරන ගමන් ඩිගෲ එකත් කොර ගෙන 24 න් විතර ලක්ශ 2 ක විතර ජොබකුත් හොය ෆන්න්කෝ..
6
0
23
22
15
166
@KasunKoswattha
Kasun K
4 years
මෙච්චර දවස නොදැනුවත් ව යූස් කරල තියෙන්නෙ ලංකාවෙ පොල් තෙල් එකක්. Quality එක සෑහෙන්න හොදයි.
Tweet media one
Tweet media two
10
10
164
@KasunKoswattha
Kasun K
4 years
ටැග් කරපු අයට ගොඩාක් ස්තූති. දැන් ගන්න දෙයක් නෑ. ඉස්සර නම් සතුයින් හිටිය. 1994 now
Tweet media one
Tweet media two
16
3
163
@KasunKoswattha
Kasun K
4 years
වයිෆුයි දුවයි අම්මලගේ ගෙදර ගියා. මන් තනියෙන්....
Tweet media one
17
1
161
@KasunKoswattha
Kasun K
4 years
31, have 2 cars a house of my own, senior software architect. Earning 6 figure USD salary, my kid is going to a private catholic school. Doing medical research software to save lives.Mentoring young engineers. Bringing them up to be successful like me. 🤷🏽‍♂️🤷🏽‍♂️
41
13
161
@KasunKoswattha
Kasun K
3 years
සර්පයෙක් පැටව් දානව දැකල නැත්‍තන් මේන් බලාගන්න 😌.
14
29
143
@KasunKoswattha
Kasun K
1 year
New level unlocked. Director of Engineering. Got promoted today.😌 Feeling blessed.
@KasunKoswattha
Kasun K
2 years
Junior Engineer -> Web technology specialist -> Project Lead -> .Net Developer -> Senior Software Engineer -> Lead Engineer -> Associate Director of Engineering.
0
0
29
49
1
158
@KasunKoswattha
Kasun K
2 years
I need Jesus. Immediately.
@nxfx69
StarDawg 🍁
2 years
No watalappam this eid because an egg costs 50rs 🌚 #IYKYK #YouCanSeeItOnlyOnce #ThatWhyWeAreFriends
Tweet media one
57
12
184
16
4
158
@KasunKoswattha
Kasun K
2 years
My 5 year old is texting me now. 😁😁
Tweet media one
10
3
156
@KasunKoswattha
Kasun K
4 years
උමාරියාගේ සින්දු අහන්න search කරද්දි suggestions එනවා umariya leek කියල. හරියට leak කියල ටයිප් කරගන්න බැරි ගොං හැත්ත වැල වීඩියෝ යූටුබ් එකේ search කරල. අනේ යකො. රටටත් බරක් ඕකුන්. කාලකන්නි වගේම මැරිලා යයි කවදාහරි.
Tweet media one
26
21
152
@KasunKoswattha
Kasun K
3 years
Off to NY 🗽
Tweet media one
6
0
154
@KasunKoswattha
Kasun K
3 years
All my friends who own small businesses in SL, hang in there. Things will get better. Sending good vibes. 🙏🏽
6
19
151
@KasunKoswattha
Kasun K
4 years
ඔයාගෙ career එක එකම තැන වගේ හිතෙනවද? හැමදාම එකම දේ කරනව කියල හිතෙනවද? එහෙනම් ඒක වෙනස් කරගන්න පුලුවන් ඔයාටම තමා. ලෝකේ යන වේගෙන් අපිත් ගියේ නැත්තන්, අපිට මගඇරෙනව. අලුත් දේවල් ඉගෙන ගන්න. Risk එකක් ගන්න. Do not settle down in your comfort zone
11
22
151
@KasunKoswattha
Kasun K
5 years
I would give my life for her.
Tweet media one
18
0
146
@KasunKoswattha
Kasun K
5 years
මට හොදට මතකයි. මන් මුලින්ම ප්ලේන් එකකට ගිය දවස. තනියෙන් ගියෙ. කෙල්ලෙක් ට්‍රේ එකක අර පොඩි ස්මැක් බීම පැකට් තුනක් දාන් ඇවිල්ල මට ට්‍රේක දික් කලා. මන් ට්‍රේකම ගන්න ගියා. පස්සෙ කෙල්ල කියපි “ No no sir, take one කියලා. හැමෝම දැක්කත් එක්ක. කව්ද බ්න දන්නේ ඉතින් ඕවා. ගිහිනුත් නෑනෙ. 😒
20
1
149
@KasunKoswattha
Kasun K
3 years
New laptop. Surface book. Lets try it out.
Tweet media one
17
1
146
@KasunKoswattha
Kasun K
5 years
හායි ප්‍රෙන්ස්. සමා වෙන්න ඕනා ඔයාලගෙ මැසෙජස් වලට රිප්ලයි කරන්න බැරි උනා. සීන් ගොඩක් අස්සෙ දුවටත් අසනීප උනා. දැන් හොදයි. කොරෝන නෙමෙයි. පහු ගිය ටිකේ හොම්බ බිම ඇනිල් හිටියේ. මන් ගැන හොයා බැලුව, කෝල්, මැස්ජ් කරපු හැමෝටම ගොඩාක් ස්තූති.. ආදරෙයි ඔයලා හැමෝටම.
20
1
144
@KasunKoswattha
Kasun K
3 years
This is a nuclear power plant in our area. This plant has two reactors and generates around 2300 megawatts of zero emission energy. These cooling towers that you see in the pics are around 507 feet tall. This plant can provide carbon free electricity to around 2 million homes.
Tweet media one
Tweet media two
6
14
146
@KasunKoswattha
Kasun K
4 years
කිලෝමීටර් 135ක් ගිහින් ක්‍රීම් බනිස් ගෙනාව 😁😁😁
Tweet media one
27
1
145
@KasunKoswattha
Kasun K
3 years
😌😌😌😌😌
Tweet media one
24
4
139
@KasunKoswattha
Kasun K
4 years
තමුන්ට, ත��ුන්ගෙ ජීවන රටාවට ගැලපෙන්නෙ නැති මිනිස්සුන්ව යාලුවො කරගන්න එපා.
7
20
141
@KasunKoswattha
Kasun K
3 years
There is absolutely nothing wrong with it. I’ll tell you what the problem is. It is that Sri Lankans condemn jobs. Its very rare in first world countries. But in SL I hear people say අපෝ ඔය ගෑනි කක්කුස්සි හෝදනවා, අරූ ගෑස් station එකකට වැඩ, අරූ sanitation එකේ කුනු එකතු කරනවා, 👇🏽
@ItsMeChariya
Chariya
3 years
Lets talk... Not only Girls, Specially Boys tend to do so 😂 රට ඉන්න ඔක්කොම අයියලා මල්ලිලා අක්කලා නංගිලට ආදරෙයි. හුදෙක් දැකපු ඇත්ත කතා කිරිමට පමනක් දැමු පොස්ටුවකි. Agree නොවන උන් මෙතන වැලලෙන්න නම් හදන්න එපා please 😁 #SriLanka #foreign #employees #comebackstronger #GoodVibes
Tweet media one
11
6
110
8
13
140
@KasunKoswattha
Kasun K
5 years
ඇයි බන් මේ? ගෙවල් ඇතුලෙ ඉදල මුන්ට පිස්සු තද වෙලා වගේ 😂😂
20
28
131
@KasunKoswattha
Kasun K
5 years
මන් දැක්ක ගොඩක් අය හිතනවා WWIII එකක් එයි කියලා. මට කියන්න ඕන උනේ එහෙම වෙන්නේ නෑ කියලා. සාමන්‍යයෙන් ඇමෙරිකන් president කෙනෙක් ට congress එකේ අනුමැතිය නැතුව වෙන රටකට හරි organization එකකට හරි attack කරන්න පුලුවන් බලයක් තියෙනවා. ඒකට කියන්නෙ ඒකට කියන්නෙ AUMF නැත්තන් 1/10
20
27
136
@KasunKoswattha
Kasun K
4 years
Dinner time 😌
Tweet media one
15
2
134
@KasunKoswattha
Kasun K
4 years
කවෘහරි ඔයාව ෆලෝ කරල, ජීවීතේට ට්වීට් එකකට ෆෙව් එකෙක, රිප්ලයි එකක් දන්නෙ නෑ. Interaction එක බින්දුවයි. එහෙම කරන්නෙ ඇයි කියල හිතෙනව. ට්වීට් බලන්න ආස නැත්තන් අන්ෆලෝ කරල දාන්න ඕනා. නැත්තන් at least ෆෙව් එකක් වත් දාල interact වෙන්න ඕනා. මන්ද මට හිතෙන හැටි.🤷🏽‍♂️
8
6
134
@KasunKoswattha
Kasun K
5 years
මේ පින්තූරෙ දැක්කම ඔයාලට මොනාද හිතෙන්නෙ? සිරියාවන්තයි නේ?
Tweet media one
41
4
132
@KasunKoswattha
Kasun K
3 years
අපේ වෙඩින් එකට කලින් දා රෑ වයිෆ් bridesmaids ල ඔක්කොම එක්ක hotel එකේ හිටියෙ. මන් හිටියේ පොලීසියේ. 😁 කවදාවත් අමතක වෙන්නේ නෑ ඒක නම්. වයිෆ් දන්නෙ නෑ. කිව්වේ පස්සෙ.
14
2
131
@KasunKoswattha
Kasun K
5 years
මෙහෙ පොලිසිය නැවැතුවොත් කවදාවත් වහනෙන් බහින්නෙ නෑ. නවත්තල, වීදුරු පහත් කරල steering wheel එකේ අත් දෙක පේන්න තියාගෙන ඉන්න ඕන. නිකමට හරි බැස්සොත් උන් අපිව වට්ටල මාන්චු දානව. පොලිස් officer දොර ගාවට එද්දි සාක්කු වලට අත් එහෙම දාන්න හැදුවොත් වෙඩි කන්න වෙනව.
16
4
134
@KasunKoswattha
Kasun K
2 years
Who remembers this tone? 🥺🥺
18
20
136
@KasunKoswattha
Kasun K
3 years
😂😂😂
Tweet media one
5
8
131
@KasunKoswattha
Kasun K
5 years
මගේ යුටුබ් චැනල් එක ආපහු kick start කරන්න ඕනා. 🤔. සබ්ස්ක්‍රයිබ් කරපු කට්‍ටිය අතරමන් කරන්න බෑනේ. අලුත් topics ටිකක් ගැන කතා කරන්න ඕනා. Cloud technologies ගැන වගෙ. ඔයල interested ද?
15
0
132
@KasunKoswattha
Kasun K
2 years
I need to find this man. 🥺🥺.
16
19
133
@KasunKoswattha
Kasun K
5 years
ඉතින් මන් ඔයාලටත් කියන්නෙ මහන්සි වෙලා වැඩ කරන්න. තමුන්ගෙ රාජකාරි හරියට කරන්න. උදෙන්ම වැඩ යන්න. අනික් අයට වඩා මහන්සි වෙන්න බලන්න හැම තිස්සෙම. කරන දේට ගරු කරන්න. ඔක්කොම හීන සැබෑ කරගන්න පුලුවන්. අලුත් දේවල් ඉගෙන ගන්න බලන්න. අමතක කරන්න එපා ඔයාට බෑ කියන්න කිසි කෙනෙක්ට බෑ. 5/5
18
10
128
@KasunKoswattha
Kasun K
4 years
ගත්ත කඩේ තිබ්බ ඔක්කොම.
Tweet media one
17
0
131
@KasunKoswattha
Kasun K
5 years
අපි එහෙනම් ගිහින් එන්නම්. ටටා බායී.......
Tweet media one
20
0
130
@KasunKoswattha
Kasun K
4 years
ලගදි යාලුවෙක් ගෙ company එකකට ලමයි ටිකක් interview කලා. 80% කට්ටියට theory බෑ. මන් ලොකුවට එහෙම theory බලන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා collage grad හෝ deploma එකක් කරල තියේ නම් theory දැනගන්න ඕන ටිකක් හරි. එහෙම නැත්තන් ඔයාට උනන්දුව සහ discipline නැති කම තමා ප්‍රදර්ශනය වෙන්නෙ.
12
2
132
@KasunKoswattha
Kasun K
3 years
Got a new liquor cabinet. My top shelf is kinda empty. Going to fill it soon. 😌.
Tweet media one
14
4
130
@KasunKoswattha
Kasun K
4 years
සිගරට් බොන්න්නෙ නැති අය RT කරන්න. බලමු කී දෙනෙක්ට කරන්න්න පුලුවන්ද කියල 🤔
14
97
130
@KasunKoswattha
Kasun K
5 years
යකුනේ අර වයිරස් එක ගැන කිය කිය ජෝක් දාන්න එපා. ඕක හැදුන දවට තම තේරෙන්නෙ. වැඩෙ serious. අපි සැහැල්ලුවෙන් ගන්න හොද නෑ මේ සීන් එක. මැරිල යයි හැදුනොත්. ඒක මටත් එකයි උබලටත් එකයි.
6
8
124
@KasunKoswattha
Kasun K
4 years
අඩේ හෙන සෙට් එකක් මාව අන්ෆලෝ කරලනෙ. මන් රංග නෙමෙයි බන් 🥺🥺🥺🥺🥺
17
1
121
@KasunKoswattha
Kasun K
5 years
අන්න අපි ලෝකෙන්ම ලීඩ් කරනවලු කොරෝන වලින්. මටත් ඕක හැදිල මැරිල ගියොත් මගේ ට්විටර් එකෞන්ට් එක දිගටම කරන්න password එක දෙන්න ඉන්නෙ කාට හරි. ඔයාල කාටද ඕනා?
23
1
121
@KasunKoswattha
Kasun K
5 years
ආවා ආවා.....
Tweet media one
22
0
121
@KasunKoswattha
Kasun K
5 years
මන් දන්න කෙනෙක් හිටිය එයා සිගරට් බොනව මාර විදියට. උදේ නැගිටලා කට හෝදන්නෙ සිගරට් එකකින්. දවස තිස්සෙ බොනව. කොහෙ වත් දුර ගමන් කට්ටිය එක්ක යන්න එන්නෙත් නෑ සිගරට් බොන්න බැරි වෙයි කියල. රෑට නින්දට කලිනුත් එකක් බොනව එලියෙ ඇවිද ඇවිද. දැන් එයා නෑ. මැරුන. පෙනහලු නරක් වෙලා.
13
4
120
@KasunKoswattha
Kasun K
4 years
අද New Jersey ගියා පොඩි වැඩකට. පස්සෙ parking lot එකේම picnic සීන් එකක් දැම්ම. 😁😁 Today was a good day
Tweet media one
Tweet media two
8
1
126
@KasunKoswattha
Kasun K
3 years
Fully vaccinated. 💪🏽
Tweet media one
6
3
123
@KasunKoswattha
Kasun K
5 years
අපි ලන්කාවට ගියාම ඉන්න බැරි තරම් රස්නෙ දෑනෙනව. ඒක දැකල ඇන්ටිල කියන්නෙ මුන් මේ රට ඉදන් ඇවිල්ල බොරු සෝබනය දානව කියල. ඒත් ලංකාව දෑන් ඉස්සර වගේ නෙමෙයි. මීට ඖරුදු 12කට වගේ උඩ දැන් තරම් රස්නෙ නෑ. දෑන් බිල්ඩින්ග්ස් වැඩී, වාහන වැඩි, pollution එක වැඩී, ඒ නිසා රස්නෙත් වැඩි.
6
11
123
@KasunKoswattha
Kasun K
5 years
අපේ අලුත් ඔෆිස් එකේ මේක තියෙන්නෙ. Celebrate Mistakes.
Tweet media one
9
3
123
@KasunKoswattha
Kasun K
4 years
මේ වැඩේ හරියන්නෙ නෑ. ඉන්ගිරීසි පොඩ්ඩක් හරි ඉගෙන ගන්න වෙනව. නැත්තන් හැමදාම සිංහල කතා කරන මැද පන්තියෙ පොරක් හැටියට තමා ඉන්න වෙන්නෙ. කොහෙද ඉන්ගිරීසි ඉගෙන ගන්න හොදම? දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් කියාදෙන්නකො. ඔය කොලඹ දිහා ගිහින් පුරුදුත් නෑ.
12
2
121
@KasunKoswattha
Kasun K
2 years
සෑහෙන්න කාලෙකින් one bounce ගැහුවා. 😁
Tweet media one
4
0
123
@KasunKoswattha
Kasun K
5 years
ගොඩක් කෙල්ලො නො ඩීම් කියල දාන් ඉන්නෙ ඇයි බන්? පිස්සුද. අපි මක්කටැයි උන්ට ඩීම් කරන්නෙ. වෙන වැඩ නැද්ද අපිට. හම්මෙ උන් තරම් උන් වෙන නෑ කියල වෙන්න ඇති හිතන් ඉන්නෙ. පඩේකට ගනන් ගන්න හොද නෑ. ආයෙ පිස්සුවක් ඇතෑ..
14
7
121
@KasunKoswattha
Kasun K
5 years
මට මිනිස්සු ඉස්සරහ කතා කරන්න බෑ. කකුල් වෙවුලනවා. ප්‍රසන්ටේෂන් කරන්න බෑ දිව පැටලෙනව. මොනාද ඒකට කරන්න ඕනා ප්‍රෙන්? අනේ ජෝක් එකකට ගන්නෙ නැතුව ඇත්තටම කියන්න මේකට පිලියමක්. 🙏🏽🙏🏽
34
0
121
@KasunKoswattha
Kasun K
4 years
අපි නම් වැස්ස, snow, storms ඔක්කොම අස්සෙ වැඩට යනව. ඒකට ලංකාවේ. පොඩ්ඩක් වැස්සොත් ඇති අද ඔෆිස් යන්න ඕනේද, බෑ වගේ, වැස්සෙ යන්න බෑ, අම්මෝ හොදටම වහිනව. මේ වගේ දේවල් තමා කියන්නේ. එහෙව් මිනිස්සු ඉන්න රටක ඉතින් මිනීමරුවො පාර්ලිමේන්තු යනවා තමා 😂😂. දැන් රෙදි උස්සන් එන්න එපා.
12
6
121
@KasunKoswattha
Kasun K
4 years
Having lunch in the beautiful restaurant in the mountains.
Tweet media one
Tweet media two
7
0
118
@KasunKoswattha
Kasun K
4 years
ආවා අවා ආවා. 😌😌😌😌
Tweet media one
14
2
119
@KasunKoswattha
Kasun K
5 years
මූට පිස්සුද නැත්‍තන් මුගෙ හැටිද මේ?
Tweet media one
26
1
117
@KasunKoswattha
Kasun K
5 years
My baby Alexandra. I live for her.
Tweet media one
Tweet media two
9
0
118
@KasunKoswattha
Kasun K
3 years
Early Christmas gift from my brother in law. 😌😌 Honda 919.
Tweet media one
18
2
119
@KasunKoswattha
Kasun K
5 years
ඔයාගේ ඉස්කෝලේ motto එක මොකද්ද? තේරුමත් එක්ක දාමු. අපේ එක : විජ්ජා උපපත්නා සෙඨ්ඨා- විද්‍යාවෙන් උගත්‍තු බිහිවෙත්.
57
1
115
@KasunKoswattha
Kasun K
5 years
මේවගේ පින්තූරු දාන එකෙන් ඔයා මොනාද බලාපොරොත්තු වෙන්නෙ?
@iAnuradhaS
Anuradha Sooriyarachchi
5 years
මේ වගේ 🧂බොතලයක් ඇරගන්න බැරි උනාම ඔයා මුලින්ම කතා කරන්නේ කාටද???
Tweet media one
61
6
336
25
0
113
@KasunKoswattha
Kasun K
4 years
මෙහෙ මිනිස්සු මැරෙන එකට, hospitals overload වෙන එකට මිනිස්සු සෑහෙන්න වග කියන්න ඕනා. නිව්යෝර්ක් වල මෙච්චර මැරිලත් මිනිස්සු හැසිරෙන්නෙ ගොන් මෝඩ හරක් වගේ. හවසට දුවන්න යනව බුරුතු පිටින්, කඩ ඇතුලෙ අම්බානෙක සෙනග. එකෙක් වත් ගෙවල් ඇතුලෙ නෑ. පස්සෙ කෑගනව මැරෙනව මැරෙනව කියල
13
8
116
@KasunKoswattha
Kasun K
5 years
අද New York වල ලන්කාවේ රෙස්ටුරන්ට් එකකට ගියා lunch වලට. ලන්කාවේ feel එකක් තිබ්බා. නම මතක නෑ.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
7
1
116
@KasunKoswattha
Kasun K
4 years
ලංකාවේ සාමන්‍යයෙන් දෙමව්පියන් ගේ නිවසින් (මහ ගෙදරින්) පිටව ගොස් තනියෙන් ජීවත් වෙන වයස මොකද්ද?
38
0
116
@KasunKoswattha
Kasun K
5 years
පරන girlfriend කෙනෙක් ට්විටර් එකේ ඉන්නව කියලා දැක්කොත් මොකෝ කරන්නෙ? 🤔🤔. කතා කරන්නද, පරන දේවල් මතක් කරන්නද, බනින්නද, දෑක්කේ නෑ වගෙ ඉන්නද ? 🤔
25
0
118
@KasunKoswattha
Kasun K
2 years
Johnny’s lawyer is killing it out there…
6
18
117
@KasunKoswattha
Kasun K
4 years
පොඩි ලමෙක්ව සෙල්ලම් බඩු කඩේකට ගෙනිච්චම වගේ මාව excite වෙනව මෙහෙ ආවම. 😌
Tweet media one
12
3
117
@KasunKoswattha
Kasun K
3 years
වෙන රටවල් වලට නිවාඩුවට යන ලාංකිකයන් ගිය මොහොතේ සිට ඒ ගිය රටේ ලංකාවේ කෑම කඩ සෝයා ලංකාවේ කෑම කන්න පොර කන එක නම් ගොං කමක්. 😌
14
8
115
@KasunKoswattha
Kasun K
4 years
මන් කාවවත් සතුටු කරන්න ට්වීට් දාන්නෙ නෑ. කාවවත් යාලු කරගන්න ට්වීට් දාන්නෙත් නෑ. යාලු උන අයට බටර් ගාන්න, පස්ස පැත්ත හෝදන්න ට්වීට් දාන්නෙත් නෑ. මන් දාන්නෙ මට හිතෙන දේ. මාගෙ යාලුවො ඒක දන්නව.
14
5
113
@KasunKoswattha
Kasun K
4 years
So my daughter decided to customize my Battlefield 1 special edition xbox controller. 😒😒
Tweet media one
16
0
114
@KasunKoswattha
Kasun K
5 years
Heathrow airport terminal 5 එකේ මේ Harry Potter shop එකට ගියාම පිස්සු හැදෙනවා බන්. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් මේකට යන්න. Harry Potter fans ලට කියාපු තැන.
Tweet media one
Tweet media two
13
14
115