BuduMalli Profile Banner
Budu℠ Profile
Budu℠

@BuduMalli

Followers
17K
Following
38K
Statuses
98K

Digital Security & Transformation Specialist | Activist | Prompt Engineer | Personal account, all views are my own. RT≠Endorsement. MSc | DProf👨🏻‍🎓

Sri Lanka
Joined August 2009
Don't wanna be here? Send us removal request.
@BuduMalli
Budu℠
4 hours
මෙහෙම ගියොත් මල් වත්තකුත් ගන්න වෙනවා ටීචර් .... Monday රතු , නිල් , කහ පාටින් ස්වාභාවික මල් පහ බැගින් එවන්න හෙට දින වියළි මල් 10 ක් , ඉරටු 10 ක් එවන්න සිකුරාදා ඉරටු අරලිය මල් නැතුව සහිත මල් රැගෙන එන්න
1
0
3
@BuduMalli
Budu℠
4 hours
ශ්‍රී ලංකාවේ සිට විදේශිකයින්ට පමණක් සේවා සපනය හෝ භාණ්ඩ අලෙවි කරන වෙළඳ ස්ථාන සඳහා 15% නව විදේශ වෙළෙඳපල බද්දක් හදුන්වා දිය යුතුයි. එතකොට මේ ඇන්ටි ශ්‍රී ලාංකිකයින්ට මල්පුදා කඩේ ඇතුලට ගනු ඇත. @Chathurangaab
@Caryll04647188
Caryll
8 hours
There are still shops in Sri Lanka catering exclusively to foreigners! This is shocking. This shop is right opposite Isle of Gelato on Pedlars Street in Galle Fort
0
0
1
@BuduMalli
Budu℠
4 hours
හරි කීයක් හරි හොයා ගන්න පුළුවන්, ඔය Ads තියෙනවා නම් අරන් වරෙල්ලා. හොඳ ගානක් දෙන්නම්.
Tweet media one
0
0
3
@BuduMalli
Budu℠
7 hours
RT @HowThingsWork_: Visual Guide to show the different carat sizes 💍
0
193
0
@BuduMalli
Budu℠
7 hours
RT @Dailymirror_SL: Reckless Speeding or Urgent Rush? Passengers report a bus driver to the police after he completes a 30-minute route in…
0
21
0
@BuduMalli
Budu℠
8 hours
ඒ අස්සේ ලංකාවේ දේශපාලන පක්ෂෙක අනුගාමිකයින් සෙට් එකක් USAID leaked files වල Sri Lanka funding හම්බ උන අයගේ list එකට මගේ නමත් දාලා. යකෝ මම වැඩ කරේ @StateDept නේ බං, උඹලට වැරදුනාද?, උන්ගේ පක්ෂේ එවුන් ඇරෙන්න අනික් එවුන්ගේ නම් ටිකක් නම් දාලා, පිස්සු යක්කු 🤦🏻‍♂️🙆🏻‍♂️ publicity වලට thanks
0
1
5
@BuduMalli
Budu℠
24 hours
වඳුරෝ දරුණුයි දැන්! උන්ට පුළුවන් රටක් අඳුරේ තබන්න.
Tweet media one
1
3
26
@BuduMalli
Budu℠
24 hours
අනික් දවසේ CEB එකේ එවුන් උද්ඝෝෂණ කරන්න ආවොත් අල්ලන් ගිහින් පානදුර ට්‍රාන්ස්ෆොර්මර් එකට විසි කරපං
0
0
7
@BuduMalli
Budu℠
1 day
මෙහෙම විහිලු සපයන්න වෙන්නේ ��ෑ මේක අදානිට දීලා දැම්මා නම්. යකෝ ගෙදර පැත්තක කරන්ට් ප්‍රශ්නයක් ආවත් ඒ පැත්තේ ට්‍රිප් ස්විච් එක විතරයි යන්නේ, ඒත් වදුරෙක් මුළු රටේම කරන්ට් එක කපලා යවලා. දන්නේ නැති නිසා අහන්නේ ඔය CEB එකේ උද්ඝෝෂණ කරන එවුන් මෙව්වා බලන් නැද්ද බං
Tweet media one
1
0
7
@BuduMalli
Budu℠
1 day
රටක් වශයෙන් සතුටු වෙන්නද අඩන්නද මන්දා... කිසිම පාලනයකින් තොරව මුළු ලංකාවේම විදුලිය ව්සන්ධි කිරීමේ හෝ ව්සන්ධි වීමේ ක්‍රම තියෙනවා කියලා කියනකොට. කාර්මික දෝෂ හරි වේවා, යකෝ රටකම මුළු විදුලි පද්ධතිය බිඳ වැටෙනවා කියන්නේ කොහොමද රටට තියෙන රිසක් එක? #PowerCutLk
8
3
51
@BuduMalli
Budu℠
1 day
Australia යනවද?
@AustraliaAwards
AustraliaAwards
1 day
#AustraliaAwards Scholarships open for 2026 to study in Australia. Gain skills & drive change back home. 👉 Apply now: Applications close: by 30 April 2025 at 23:59 AEST.
Tweet media one
0
0
2
@BuduMalli
Budu℠
1 day
#PowerCutLK ඉරිදා දවසේ විදුලි බලය කපපු එකා කවුද?
4
1
18
@BuduMalli
Budu℠
1 day
RT @SriLankanEye: 🇱🇰 Praise the Lord! 🙌 Hallelujah! 🙌 Type AMEN #SLnews #Colombo #Sinhala
0
24
0
@BuduMalli
Budu℠
1 day
Masha ගෙන් පරිස්සම් වන්න! #SriLanka #nanny #Thief #Aupair #Servent #babysitter #Lanka #LKA
Tweet media one
0
0
0
@BuduMalli
Budu℠
2 days
අතීතය ගැන හිතුවම ඇත්තටම අර යහපාලන කියලා එකෙක් අරන් රට කරේ නැතිනම් අපි ගොඩ කියලත් හිතෙනවා. ඒ කාලේ ගෙවල් දොරවල් යාන වාහන කෑම බීම වල ගණන් මතක් වෙනකොට ඇඩේනවා....
9
0
42
@BuduMalli
Budu℠
2 days
බලන්න එපා සත්තු වෙන්න හිතෙනවා
@TansuYegen
Tansu Yegen
3 days
If animals could walk…
0
0
1
@BuduMalli
Budu℠
2 days
Great discussions on internet governance, digital rights, cybersecurity, misinformation, and socio-economic impact. Excited to see the impact of these conversations in shaping a more secure & inclusive digital future in #SriLanka! 🌏💡-2 #InternetGovernance #DigitalRights #LKA
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
0
0
1
@BuduMalli
Budu℠
2 days
Premium quality cakes, roses වගේ #ValentinesDay gifts ඕන අය දැන්ම order එක දාගන්න. හෙට අනිද්දා මට නම් කථා කරන්න එපා orders දාන්න බෑ සයිට් එක ෆුල් කියලා. ඔයත් quality තෑග්ගක් යවන්න ඕන Elite customer කෙනෙක් නම් පමණක් පහළින් site එක බලන්න 👇👇 💘🎁 #WishQue
Tweet media one
Tweet media two
0
0
1
@BuduMalli
Budu℠
3 days
ඔහොම සල්ලී දෙනවා කියලා දන්නවා නම් අපිත් බේරේ වැවට පැනලා මොන මොනා හරි ගිණි තියා ගන්නවා නේහ්, මාර ගෙවිල්ලක් ගෙවලා තියෙන්නේ. රක්ෂණ කොම්පැනි ඔන්න බලාගනින් ගෙවන විදිය
1
1
18